එක්සෙල් වලින් හදන ඕනේම එකක් බුද්ධි අංශ වාර්තාවක් වෙනවාද ?![]()



අනේ තොපිලගේ රෙද්දේ ගණන් හැදිලි..
කලින් වතාවල කිව්වෙත් ඔහොම තමයි..
කෝ දින්නද ඉතිං...
ඕක හරි උනා කියමුකෝ...
එතකොට හම්බයෝ දෙමෙල්ලු ඔය මෛත්‍රීට චන්දෙ දෙන්නේ මොනවා අපේක්ශාවෙන්ද දන්නේ නෑ නේ බං..
කොහෙද උබල ඉතිං ඔක්කොම නිකන් මැටියෙන් හදපු බළල්ලු විතරයි...
මීයෝ අල්ලන්න දන්නේ නැ...