හැබැයි මචං හොර කරල මාරා දිනුවොත් නම් පාරට බහින ඒක බහිනවා මයි.![]()
ලංකාවේ ජෝතිශ්‍යයට අනුව අප්‍රේල් වල ලංකාවේ කැරැල්ලක් එන සීන් එකක් තියෙනවා බං. මරා ගොඩක් වෙලාවට දිනාවි හොර කරලා. එහෙම උනොත් පොරට අනිවා ඒත් කෙළ වෙනවා. ඕකා බල්ලෙක් වගේ පාරේ මැරෙන්නේ. හමස්මර යෝගයකින් නේ ඕක අත්සන් කරලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ පොර දින්නත් මාරක අපලයක් තිබේ.










