මහින්ද පරදින්න යන්නේ ඇයි???

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හැබැයි මචං හොර කරල මාරා දිනුවොත් නම් පාරට බහින ඒක බහිනවා මයි.:angry::angry::angry::angry:

ලංකාවේ ජෝතිශ්‍යයට අනුව අප්‍රේල් වල ලංකාවේ කැ‍රැල්ලක් එන සීන් එකක් තියෙනවා බං. මරා ගොඩක් වෙලාවට දිනාවි හොර කරලා. එහෙම උනොත් පොරට අනිවා ඒත් කෙළ වෙනවා. ඕකා බල්ලෙක් වගේ පාරේ මැරෙන්නේ. හමස්මර යෝගයකින් නේ ඕක අත්සන් කරලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ පොර දින්නත් මාරක අපලයක් තිබේ. :rofl::rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඡන්දෙ දිනන්න නම් ගම්වල මිනිස්සුන්ට මේවා කියල දෙන්න වෙනවා,උඹලගෙ ගමේ හන්දියෙත් පෝස්ටරයක්වත් අලවපන් රෑ වෙලාවක හොරෙන් හරි..

    අපි බලමු ගමේ බයියො දෙන්නගෙන් කවුරු දිනයිද කියල...

    මට දැනට ලැබිලා තියෙන ආරන්චි විදියට නම් මයිත්‍රී ඡන්ද 125,000 කින් වගේ ඉස්සරහින් ඉන්නවලු..
    :lol::)

    :lol::lol::lol:
    පෝස්ටර් ඇලෙව්වාම මිනිස්සු ඡන්දෙ දෙන්නෙ කොයි රටේද බොල..?:oo:

    මෛත්‍රී දිනුම් කියන්නෙ කොහොමද..? ඡන්දෙ අට වෙනිදනේ..:rolleyes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    machan MR dan president nemai ne election nisa.... eaya kohomadha helicopters use kerenne meetings walate yanna????.. tawa kohomadha aluth pathweem denne???
     
    කැරි යෝගයක් ඕක බං.. ඇඟ හිරි වැටෙනවා..:(

    හැබැයි මචං හොර කරල මාරා දිනුවොත් නම් පාරට බහින ඒක බහිනවා මයි.:angry::angry::angry::angry:
    :(:(:(
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10858005_295848297291257_4063628428038236533_n.jpg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    This message is hidden because N sriyantha is on your ignore list.

    එන් ශ්රියන්ත ඔබගේ නොතකා ලැයිස්තුවේ නිසා මෙම පණිවිඩය සඟවා ඇත.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    machan MR dan president nemai ne election nisa.... eaya kohomadha helicopters use kerenne meetings walate yanna????.. tawa kohomadha aluth pathweem denne???

    උබ ඔය කියන කතා පිළිගන්න පුළුවන් මේක ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත රටක් නම්
    17 වෙනි ව්‍යවස්ථාව සංශෝදනය ක්‍රියාත්මක වෙනවා නම්.
    චාටර් කොමසාරිස්ට ස්වාදීනව ක්‍රියාත්මක වෙන්න පුලුවන් නම් .

    මහින්ද විතරද බන් හෙලිකොප්ටරයේ යන්නේ මහින්දගේ පොඩි පුතා කෙල්ල එක්ක එංගලන්තෙන් අරගෙන ඇවිත් තියෙන අශ්වයෝ පදින්න නුවර යන්නෙත්, මහින්ද විසින් පුතාට අරන්දිලා තියෙන හෙලිකොප්ටරයේ තමයි ...
    :angry::angry::angry:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කැරි යෝගයක් ඕක බං.. ඇඟ හිරි වැටෙනවා..:(

    :(:(:(

    ඔව් ප්‍රේමදාසගේ කෑලි හම්බුනේ දිනලත් ඔය යෝගේ තිබ්බ වෙලේ අත්සන් කරලලුනේ. මරාටත් ඒක තමයි වෙන්නේ. ඕකා පාරේ බල්ලෙක් වගේ මැරෙන්නේ. ඊට කලින් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේකේ මරාට කඩේ යන වේසි# පුතාලගේ ගෑණි හරි නැත්නම් නංගි කෙනෙක් හරි මරාගේ ගෝලයො පැහැරගෙන ගිහින් අතවර කරලා පෝලිම් දාලා මහ පාරේ හෙලුවෙන් විසික් කරලා යන්න ලැබේවා කියලා. :angry::angry:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    :lol::lol::lol:
    පෝස්ටර් ඇලෙව්වාම මිනිස්සු ඡන්දෙ දෙන්නෙ කොයි රටේද බොල..?:oo:

    මෛත්‍රී දිනුම් කියන්නෙ කොහොමද..? ඡන්දෙ අට වෙනිදනේ..:rolleyes:

    පෝස්ටර් ගැහුවම ඡන්ද වැඩිවෙන්නෙ නෑ තමයි බන්..ඒත් මෙහෙම දෙයක් වෙනවා..
    මයිත්‍රීට ඡන්දෙ දෙන්න දෙගිඩියාවෙන් ඉන්න ගමේ ඉන්න උන්ට පොඩි ගැම්මක් එනවා..අහ් අපේ ගමෙත් තව එව්වො ඉන්නව නේද එහෙනම් අනිව මයිත්‍රී දිනයි කියලා

    උඹ දන්නවද කොහොමද ඡන්ද විශ්ලේශණය කරන්නෙ කියලා.. මේක 100% හරි නෑ මචන් ඒත් 95%ක්ම මේ මතය ගැලපෙනවා..

    ගමේ ඉන්න ඡන්ද පොළ නියෝජිතයයි ගමේ ඉන්න පොලිටික්ස් ඇම්ම ලොකුවටම තියෙන උන් 05ක් 06ක් එකතුවෙලා ඒ ඡන්ද පොළේ තියෙන ඡන්ද වලට අදාල ඡන්ද හිමි නාම ලේඛණය ග්‍රාම සේවකගෙන් ඉල්ලගන්නවා..
    ඊට පස්සෙ හැම ඡන්දයක්ම වැටෙන්නෙ කාටද කියලා උන් දන්න විදියට ලකුණු කරගෙන යනවා..

    අපේ ඡන්ද පෙට්ටියට නම් බලපු විදියට 55%ක් වගේ මහින්දට තියෙන්නෙ බන්.මයිත්‍රිට 40%ක් වගේ.5%ක් විතර උන් කාටද කියල ශුවර් නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ප්‍රේමදාසගේ කෑලි හම්බුනේ දිනලත් ඔය යෝගේ තිබ්බ වෙලේ අත්සන් කරලලුනේ. මරාටත් ඒක තමයි වෙන්නේ. ඕකා පාරේ බල්ලෙක් වගේ මැරෙන්නේ. ඊට කලින් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේකේ මරාට කඩේ යන වේසි# පුතාලගේ ගෑණි හරි නැත්නම් නංගි කෙනෙක් හරි මරාගේ ගෝලයො පැහැරගෙන ගිහින් අතවර කරලා පෝලිම් දාලා මහ පාරේ හෙලුවෙන් විසික් කරලා යන්න ලැබේවා කියලා. :angry::angry:
    එදා මං දැක්කා ඔය යෝගෙ ගැන අරූ කතා කරනවා. උගේ ඇක්ෂන් ටික තමා බං මරු..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෝස්ටර් ගැහුවම ඡන්ද වැඩිවෙන්නෙ නෑ තමයි බන්..ඒත් මෙහෙම දෙයක් වෙනවා..
    මයිත්‍රීට ඡන්දෙ දෙන්න දෙගිඩියාවෙන් ඉන්න ගමේ ඉන්න උන්ට පොඩි ගැම්මක් එනවා..අහ් අපේ ගමෙත් තව එව්වො ඉන්නව නේද එහෙනම් අනිව මයිත්‍රී දිනයි කියලා

    උඹ දන්නවද කොහොමද ඡන්ද විශ්ලේශණය කරන්නෙ කියලා.. මේක 100% හරි නෑ මචන් ඒත් 95%ක්ම මේ මතය ගැලපෙනවා..

    ගමේ ඉන්න ඡන්ද පොළ නියෝජිතයයි ගමේ ඉන්න පොලිටික්ස් ඇම්ම ලොකුවටම තියෙන උන් 05ක් 06ක් එකතුවෙලා ඒ ඡන්ද පොළේ තියෙන ඡන්ද වලට අදාල ඡන්ද හිමි නාම ලේඛණය ග්‍රාම සේවකගෙන් ඉල්ලගන්නවා..
    ඊට පස්සෙ හැම ඡන්දයක්ම වැටෙන්නෙ කාටද කියලා උන් දන්න විදියට ලකුණු කරගෙන යනවා..

    අපේ ඡන්ද පෙට්ටියට නම් බලපු විදියට 55%ක් වගේ මහින්දට තියෙන්නෙ බන්.මයිත්‍රිට 40%ක් වගේ.5%ක් විතර උන් කාටද කියල ශුවර් නෑ
    ග්‍රාමසේවක ඡන්ද නාම ලේඛනය එහෙම දෙනවද..? කොහොම මරාට මෙහෙමයි, මෛත්‍රීට මෙහෙමයි කියලා අපි ප්‍රතිශතයක් විදියට ගන්නෙ..

    ඔය ඔක්කෝම හරි කියමුකො.. ගම්වල මිනිස්සු දැනුවත් කරන්න ගිහින් අපි වගේ එවුන් හම්බානෙක කන්න උනොත් මොකෝ කරන්නෙ..?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එදා මං දැක්කා ඔය යෝගෙ ගැන අරූ කතා කරනවා. උගේ ඇක්ෂන් ටික තමා බං මරු..:lol:

    හරිනේ එකෙක්ට රිදිලා දැන්මම අර පෝස්ට් එකට රෙප් කපලා. අනිවා අරම වෙන්න ඕනේ. මේ වේසි% පුතාලා කඩේ යන්නේ ක‍ටුනායක වෙඩි තියලා මැරුණු රොශේන් මුගේ මල්ලි නොවන නිසා, හලාවත භූමිතෙල් අඩු කරන්න මුහුදු යන්න කියලා කෑ ගහපු වෙඩිතියලා මැරුණු ඇන්ටනී මුන්ගේ තාත්තා නොවන නිසා, එතකොට රතුපස් වල මැරුණු පොඩි කොල්ලා මුගේ මල්ලි නොවන නිසා, හම්බන්තොට අර පරයා රේප් කරපු එක කෙල්ලෙක් මුන්ගේ ගෑණි, නංගි නොවන නිසා. මම කියන්නෙ නම් මුන්ගෙම ලේ තියෙන එකෙක්ට මේ ඉරණම අත්වෙන්න ඕනේ අනිවා දුක තේරෙන්න. සොබාදහමෙන් කොහොමත් මුන්ට ශාප වෙනවා බං. මේ ඔක්කොම යටයි සොබාදහමේ නීතියට. ඔය පිටරට වල ඉඳන් මෙහෙට හෙණ ගැහුවත් කමක් නෑ කියලා කඩේ යන උන් වතුර බොන්න නැතුව මැරෙන්නේ බල්ලෝ වගේ. බලපන්කෝ.

    චන්ද්‍රසිරියා පට්ට බයිට් වීමක් වෙනවා නේහ්. මමත් දැක්කා සරඹ කරනවා. :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ග්‍රාමසේවක ඡන්ද නාම ලේඛනය එහෙම දෙනවද..? කොහොම මරාට මෙහෙමයි, මෛත්‍රීට මෙහෙමයි කියලා අපි ප්‍රතිශතයක් විදියට ගන්නෙ..

    ඔය ඔක්කෝම හරි කියමුකො.. ගම්වල මිනිස්සු දැනුවත් කරන්න ගිහින් අපි වගේ එවුන් හම්බානෙක කන්න උනොත් මොකෝ කරන්නෙ..?

    එහෙම කෙස් එකක් තියෙනවා අම්බානෙකට කන්න වෙනවා තනියම නම් යන්න එපා අඩුම ගානේ 20 ,30 පිරිසක් ඉන්න ඕන මචං ... මහින්ද වටේ ඉන්නේ අමු හරක් නිසා කොහෙත්ම ෂුවර් නැ .. උන් දන්නේ එකම දේ ගහන්න මරන්න ගිනි තියන්න බෝම්බ ගහන්න වාහන බස්සන ,කපන්න ,කොටන්න විතරයි 2ක පාස් නැති උන් තමයි මහින්ද වටේ ඉන්නේ සහා මහින්දට ජන්දේ දෙන්නේ .. කරන දෙයක් පරිස්සමෙන් මචං ...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ග්‍රාමසේවක ඡන්ද නාම ලේඛනය එහෙම දෙනවද..? කොහොම මරාට මෙහෙමයි, මෛත්‍රීට මෙහෙමයි කියලා අපි ප්‍රතිශතයක් විදියට ගන්නෙ..

    ඔය ඔක්කෝම හරි කියමුකො.. ගම්වල මිනිස්සු දැනුවත් කරන්න ගිහින් අපි වගේ එවුන් හම්බානෙක කන්න උනොත් මොකෝ කරන්නෙ..?

    Isselame ahapan mae dawas wala chande nagala yanewa ne... Ita passe jeewana wiyadamai... Hora kapuwai gana katha karapan... Ita passe ahapan katade chande denne kiyela... MR kiyeoth ahapan hethu...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10801962_296404890568931_8430714122847475736_n.jpg

    අනේ ඉතින් ඈ දැන්මේ යහපාලනය මතක් වෙලා දගලන උදවිය තමගේ අතේ බලේ තියන කාලේ දැන් කියන මේ යහපාලන ක්‍රියාත්මක කරා නම් අද මේ රට කොහොම තැනක තියෙයිද ඈ.... එහෙනම් ඉතින් ඔය මහින්ද තුන් ගුණයක් වියදම් දරලා දැන් කරනවා කියනවා කියන ඒවා ඒකාලේම කරලනේ. එහෙනම් අද ඔය කියන දුෂණ වෙන්නෑ නේ. එහෙනම් ඉතින් සමහරක් අය 28 පාරක් පදින්නෙත් නෑ, සමහරක් අයගේ ජන්ද පදනම ලක්ෂ දෙකකට සීමා වෙන්නෙත් නෑ නේ....
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ග්‍රාමසේවක ඡන්ද නාම ලේඛනය එහෙම දෙනවද..? කොහොම මරාට මෙහෙමයි, මෛත්‍රීට මෙහෙමයි කියලා අපි ප්‍රතිශතයක් විදියට ගන්නෙ..

    ඔය ඔක්කෝම හරි කියමුකො.. ගම්වල මිනිස්සු දැනුවත් කරන්න ගිහින් අපි වගේ එවුන් හම්බානෙක කන්න උනොත් මොකෝ කරන්නෙ..?

    ඡන්දපොල නියෝජිතයට ගන්න පුලුවන් බන්.අපේ අප්පච්චි ආණ්ඩුවෙ ඡන්ද පොළ නියෝජිතයා බන් ඒකයි මන් මෙහෙම දන්නෙ..
    ගිය පාර පළාත් සභාවෙදි තිබුනෙ බුලත් කොලේ 70% අලියා 25% වෙනත් 5% බන් මේ පාර ගොඩක් වෙනස් වෙලා නිසා අප්පච්චිත් අන්දොස් වෙලා ඉන්නෙ..

    මන් නම් එලියටවත් බහින්නෙ නෑ බන් පෝස්ටර් ගහන්න.ඒත් මන් ගමේ කොල්ලොන්ගෙ හිත් වලට විශබීජ දානවා ශේප් එකේ.. :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඡන්දපොල නියෝජිතයට ගන්න පුලුවන් බන්.අපේ අප්පච්චි ආණ්ඩුවෙ ඡන්ද පොළ නියෝජිතයා බන් ඒකයි මන් මෙහෙම දන්නෙ..
    ගිය පාර පළාත් සභාවෙදි තිබුනෙ බුලත් කොලේ 70% අලියා 25% වෙනත් 5% බන් මේ පාර ගොඩක් වෙනස් වෙලා නිසා අප්පච්චිත් අන්දොස් වෙලා ඉන්නෙ..

    මන් නම් එලියටවත් බහින්නෙ නෑ බන් පෝස්ටර් ගහන්න.ඒත් මන් ගමේ කොල්ලොන්ගෙ හිත් වලට විශබීජ දානවා ශේප් එකේ.. :lol:

    11.gif
    11.gif
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මහින්ද පරදින්න යන්නේ ඇයි???

    01.සැබෑ ලෙසම දූෂණයට එරෙහි මිනිස්සු විරුද්දව ඡන්දෙ දෙනවා
    02.පලිගන්න ඕනි අය විරුද්දව ඡන්දෙ දෙනවා
    03.ජ.වි.පෙ, හෙළ උරුමෙ ජෙනරාල්ගෙ දිගම්බරම්ගෙ හා නිදහස් පක්ශෙ මිනිස්සු 850,000 ක් 1,000,000 විතර මයිත්‍රීට ඡන්දෙ දෙනවා
    04.එ.ජා.ප බොහෝ දෙනෙක් මේ පාර ඡන්ද පොළට යනවා.(වෙනදට එ.ජා.ප කියලා එලිපිට නොකියපු බොහෝ දෙනෙක් දැන් දැන් හැමතැනම කියවන්න මහින්දට බනින්න පටන් අරගෙන)

    පනිනව කියපු උන් පනින්නෙ නැත්තේ ඇයි

    මගෙ ලගම යාලුවෙක් ඔය පනිනවා කියන වමට බර පරණ ඇමති කෙනෙක්ගෙ ලගම හිතවතෙක්,ඌ කියන්නෙ ඔය පනිනවා කියලා කියන දාන උන්ව තියාගන්න මාර ගේමක් දෙනවලු.ඒත් පනින්නෙ නැතුව ඉන්නෙ ඒ නිසා නෙම්යිලු...

    දෙමළ සන්ධානය හා මුස්ලිම් කොන්ග්‍රසය තාම හරියටම තීරණ දීපු නැති එකලු ලොකුම හේතුව..
    සජිත්,කරූ වගේ අය ලොකු සපෝර්ට් එකක් දෙන්නෙ නැතුව ගමේ මිනිස්සුන්ගෙ ඡන්ද මයිත්‍රීට වැටෙන්නෙ නැ කියලත් බය තියෙනවලු.
    එහෙම නැත්තන් අර ඇමසින් මේකෙ කිවුව උන් විතරක් නෙමෙයි තව 04 දෙනෙක්ගෙ නමුත් මට කිවුවා අනිවා පැනලා කියලා

    මයිත්‍රීව අනිවා දිනවන්න නම් මොකද කරන්න තියෙන්නෙ??

    මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.
    මේ ඡන්දෙ දිනන්න නම් ගම්වල මිනිස්සුන්ට මේවා කියල දෙන්න වෙනවා,උඹලගෙ ගමේ හන්දියෙත් පෝස්ටරයක්වත් අලවපන් රෑ වෙලාවක හොරෙන් හරි..

    අපි බලමු ගමේ බයියො දෙන්නගෙන් කවුරු දිනයිද කියල...

    මට දැනට ලැබිලා තියෙන ආරන්චි විදියට නම් මයිත්‍රී ඡන්ද 125,000 කින් වගේ ඉස්සරහින් ඉන්නවලු..
    :lol::)

    ඔව් මටත් කිව්වා එකෙක් නෙවෙයි දෙන්නෙක්ම ......එකෙක් දැනට පැනපු එකෙක්... අනික පනින්න පෙර සිත බලන එකෙක් ලෝල්ල් :):):lol::lol:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් ඔ‍ෆිස් එකේ මුට්ටිය දාලා තෙල ගහලා දැනට චන්ද 20 ක් විතර මෛත්‍රීට හරෝලා තියෙනවා. කෙල්ලෝ එහෙමත් මෛත්‍රීට තමයි අපේ ඔ‍ෆිස් එකේ නම් සප් එක. කන වෙලාවට එහෙම මරා ගන්න හදනවා බං. කිව්වත් වගේ ජෙප්පෝ එක්ක තමයි බැරි. උන් ටික තවම පාවෙනවා දෙපැත්තට. :angry::angry:

    එළ එළ
    11.gif
    ... ඔව් බන් ජවිපෙ තනියෙන් බුදු වෙන්න ගිහින් සුපුරුදු නෑම තමයි නාන්න වෙන්නෙ

    ඔය ඔක්කෝම හරි කියමුකො.. ගම්වල මිනිස්සු දැනුවත් කරන්න ගිහින් අපි වගේ එවුන් හම්බානෙක කන්න උනොත් මොකෝ කරන්නෙ..?

    නොදන්න එවුන්ගෙ ඡන්ද එහෙම අපි නිකන් කිව්ව පළියට වෙනස් කරන්නෙ නෑ බන් ... උඹ නිකන් හොම්බ කට තලාගන්න යන්නෙපා ... දන්න උන්ගෙ ඡන්ද කඩල ගන්න බලපන් ... නිකන් පොඩි ටෝකකින් කරන්න පුළුවන් තමන් අවට ඉන්න යාළුවො, හිත මිත්‍රයො, නිතර හම්බෙන අය, ත්‍රී වීල් එකේ යන එන ගමන්

    මේක නිකන් නෙට්වර්ක් මාකටින් වගෙ වෙනව ඊට පස්සෙ ... හයිව් එක මතක් කරගනින් :P