මහින්ද පරදින බව චීනය කියයි.-චයිනා පොස්ට්
අන්තිමේදී චීනයටත් මරා එපාවේ: මෛත්‍රී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්නා බව චීනය කියයි
(ලංකා ඊ නිව්ස් -2015.ජන.07, ප.ව.5.30) චීනයේ නිදහස් මාධ්‍ය කලාවක් නැත. ඇත්තේ රාජ්‍ය පාක්ෂික මාධ්‍ය පමණි. ඒ අතර ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්‘ පුවත්පත ප්‍රධාන ස්ථානයක් ගනී. එම පුවත්පත කියන ප්‍රවෘත්තියක් යනු චීන ආණ්ඩුවේ මතය දැක්වෙන පුවතකි. ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්‘ පුවත්පෙත් අද දැක්වෙන ප්‍රධාන තලයේ පුවතකින් කියා ඇත්තේ එළැඹෙන ශ්‍රී ලංකාවේ ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ පොදු අපේක්ෂකයා විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ බහුතර ඡන්ද දායකයන්ගේ කැමැත්ත පරිදි මෛත්‍රීපාල සිරිසේන ගේ නායකත්වයෙන් යුත් නව රජයක් යටතේ ශ්‍රී ලංකාවට නවමු බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් උදාවන බවද එම ප්‍රවෘත්ති මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
මෙයින් ගම්‍ය වන්නේ රාජපක්ෂ රෙජීමය වේදිකාවෙන් බැස යන බවත් චීනය වේදිකාවෙන් බැස යන රාජපක්ෂලා සමග නොව නව රජය සමග සම්බන්ධතා පවත්වාගනු ඇති බව යැයි දේශපාලන විචාරකයෝ කියති.
http://www.scmp.com/news/asia/artic...d-race-against-rajapaksa-sri-lakan-presidency

Last edited: