ඒ යකාට පාඩුවේ ඉන්න දෙන්නේ න බන්. මේ මනුස්සයා විශ්රාම ගියේ සැනසීමේ ඉන්න. ඒක දෙන්නේ නැ මිනිහා කරේ තියාගෙන අනිත් උන් දේශපාලනේ කරනවා..
පව් බං කොහොම හිටිය කෙනෙක්ද??
කොහොම ඉන්න ඕන කෙනෙක්ද??
ඒ යකාට පාඩුවේ ඉන්න දෙන්නේ න බන්. මේ මනුස්සයා විශ්රාම ගියේ සැනසීමේ ඉන්න. ඒක දෙන්නේ නැ මිනිහා කරේ තියාගෙන අනිත් උන් දේශපාලනේ කරනවා..
පව් බං කොහොම හිටිය කෙනෙක්ද??
කොහොම ඉන්න ඕන කෙනෙක්ද??
රනිලුත් එකපාරක් ගොන් කරත්තෙක නැගල ආව නේද![]()

පොනිලය් ,හිටනුය් ආවනම් සුපිරි ආතල් ටිකක් ගන්න තිබුන
පොනිලා එක්ක ගිය ඇම්බට්ටයෙක් අපි හිටිය වහනේ හොන් එක ගහල අපේ එකෙක් දුන්නා අරුගෙ කන කැරකෙන්න බොරැල්ලෙදි. අද වාගේ මතකයි 

ඒ යකාට පාඩුවේ ඉන්න දෙන්නේ න බන්. මේ මනුස්සයා විශ්රාම ගියේ සැනසීමේ ඉන්න. ඒක දෙන්නේ නැ මිනිහා කරේ තියාගෙන අනිත් උන් දේශපාලනේ කරනවා..

ȜMA X;22467470 said:පොනිලා ඒ දවස් වල තෙල් වැඩි කියලා පරවල් ගනේ ගියා මිනිස්සුන්ගේ වහනවලට අත දාලා හොන් ගහ ගහපොනිලා එක්ක ගිය ඇම්බට්ටයෙක් අපි හිටිය වහනේ හොන් එක ගහල අපේ එකෙක් දුන්නා අරුගෙ කන කැරකෙන්න බොරැල්ලෙදි. අද වාගේ මතකයි
![]()
විමල් ගම්මන්පිල බන්දුල රොහිත නාමල් වගේ ඩයල් එක්ක මිනිහට ගැලවීමක් නැ.. ඔකුන් පස්සේ එනව යකා බැදගත්තා වගේ.. නැත්තම් ලන්කාවේ රජෙක් වගේ ඉන්න පුලුවන් මනුස්සයෙක් මහින්ද. මොනවා කලත් මිනිස්සු යුද්දේ සීන් එක නිසා මහින්දට ගරු කරනවා. ඒක නැති කරන්නේ වටේ උන්.. කාලකන්නි ඔය දේශපාලනේ කරන්නේ. උන්ට මහින්ද නැතිනම් ගමනක් නැ..ඔව් මහින්ද අයින් උනොත් නාමල් ගේ ඉදන් හුග දෙනෙක් ඉවරයි මහින්ද පැරද්දුවෙත් නැතිකලෙත් ඔය තක්කඩි ටික තමයි හැබැයි මහින්ද මහත්තයා තවම ඒක තේරුම් අරන් නැතිපාටයි![]()

පව් ඉතින්.. 

ඒ යකාට පාඩුවේ ඉන්න දෙන්නේ න බන්. මේ මනුස්සයා විශ්රාම ගියේ සැනසීමේ ඉන්න. ඒක දෙන්නේ නැ මිනිහා කරේ තියාගෙන අනිත් උන් දේශපාලනේ කරනවා..
ම්නිහා දේශපාලනෙන් අයින් වෙනවනම් යුඇන්පී එකේ උන් ඔය පරීක්ශන ඔක්කොම නවත්තනවා. යුඇන්පි එකේ උන්ටත් ඔනා මහින්දව වයින් කර කර ඌ හොරා කැවා කියන්න. ඒකෙන් මිනිස්සුන්ගේ චන්ද ගන්න.ඔව් බන් ඉතින් ඒ මනුස්සයාගෙ ටොඉලට් ගිය ඒව ගනන් හිලව් ඉල්ලනකොටයි එෆ් සී අයි ඩී ගානෙ දක්කොනකොටයි, වතු වල එක්ස්කැවේටර් දාලා හාරනකොටයි ඒ යකාට හිතෙන්න ඇති ආයෙත් මේකට බහින්න
විමල් ගම්මන්පිල බන්දුල රොහිත නාමල් වගේ ඩයල් එක්ක මිනිහට ගැලවීමක් නැ.. ඔකුන් පස්සේ එනව යකා බැදගත්තා වගේ.. නැත්තම් ලන්කාවේ රජෙක් වගේ ඉන්න පුලුවන් මනුස්සයෙක් මහින්ද. මොනවා කලත් මිනිස්සු යුද්දේ සීන් එක නිසා මහින්දට ගරු කරනවා. ඒක නැති කරන්නේ වටේ උන්.. කාලකන්නි ඔය දේශපාලනේ කරන්නේ. උන්ට මහින්ද නැතිනම් ගමනක් නැ..