ඌගේ වාහනේට පෙට්‍රල් තියනවනම් ඔකේ සැර් කියන උන් තමා යුඇන්පී එකේ උනුත්. වෙනසක් නැ. අපි පයින් ගියත් සර් යන්නකො වාහනේ කියයි. එහෙම ගොන් රටක් මේක. හෙට ඉදන් බලහන්කො එකෙකුටම තක තියේද කියලා පෙට්‍රල්.
අපි බලමුකො 2020දි නේද..මහා බලගතු වද පොන්සිය ජනාධිපති වෙන හැටි නේද..ලබන ජනවාරිත් චන්දයක් තියේනෙ අපි බලමු බුලියට පෙට්ටල් අරන් පොනිලටම දෙයිද කියල...





