මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

    මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

    sdddefefe.jpg

    මහින්ද රාජපක්ෂ ඇතුල ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන්
    පාපැදියෙන් පාර්ලිමේන්තුවට එන බව වාර්තා වේ.... :lol:

    ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බර කරත්තයකින් පාර්මේන්තුවට පැමිණියහ.
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මැදමුලනෙ ඉඳලම එනව නම් අන්න රෙස්පෙක්ට්
     
    • Haha
    Reactions: SDCR

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    පොනිලය් ,හිටනුය් ආවනම් සුපිරි ආතල් ටිකක් ගන්න තිබුන
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,274
    34,921
    113
    ඉතිං තොපි හැම ගමනම ඔහොම පලයංකෝ. අසරණ මිනිස්සු උඹලට වාහන ගන්න තෙල් ගහන්න දෙන සල්ලි ටික හරි ඉතුරු වෙනවනේ. ඔය ක්‍රමය පුලුවන්නම් ජහ පාලන සෙට් එකටත් පුරුදු කරපල්ලා
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉතිං තොපි හැම ගමනම ඔහොම පලයංකෝ. අසරණ මිනිස්සු උඹලට වාහන ගන්න තෙල් ගහන්න දෙන සල්ලි ටික හරි ඉතුරු වෙනවනේ. ඔය ක්‍රමය පුලුවන්නම් ජහ පාලන සෙට් එකටත් පුරුදු කරපල්ලා

    හම්මේද කියන්නෙ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඉතිං තොපි හැම ගමනම ඔහොම පලයංකෝ. අසරණ මිනිස්සු උඹලට වාහන ගන්න තෙල් ගහන්න දෙන සල්ලි ටික හරි ඉතුරු වෙනවනේ. ඔය ක්‍රමය පුලුවන්නම් ජහ පාලන සෙට් එකටත් පුරුදු කරපල්ලා

    225 ටම පුරුදු කරානම් හරි:yes::yes:
     
    Similar threads