මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මොනවා උනත් මහින්ද 72 වෙලත් ෆිට් එකේ ඉන්න එක නම් විරුද්ධ පාක්ෂිකයෙක් වෙලත් අගය කරන්න ඕනි :):)
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඔච්චර කියවන්ඩ දෙයක් නැ...පෙට්ටල් නැතුව මිනිස්සු පෝලිමේ බුලියත් අරගෙන පොලිසියෙන් ගුටි කද්දි උබල කොහොද බන් උන්නෙ....???? මහින්ද දැක්ක ගමන් බුරාගෙන පැනල වැඩක් නැ...මහින්ද හිටපු ජනාධිපතිනෙ...උබල පත්කර ගත්ත පාන්ඩුවෙ වැඩ නම් ශෝක් හොදේ ටොප් ප්‍රෙට්ට්‍රලුත් බූලියට...ඒකත් පෝලිමේ ඉදල පොලිසියෙන් ගුටිත් කාල.....තව දීපල්ල හොදේ....:yes::yes:

    මේ ආන්ඩුවෙන් කනට ගහල බෙරුනා , කලින් ආන්ඩුව තිබ්බනම් වෙඩිත් තියනව
     
    • Like
    Reactions: ForgottenSand

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මේ ආන්ඩුවෙන් කනට ගහල බෙරුනා , කලින් ආන්ඩුව තිබ්බනම් වෙඩිත් තියනව

    අනේ එහෙම නැහැ ..අර හොද නැති තෙල් ටික බලා මිනිස්සු සතුටින් තියෙනවා ..මිනිස්සුත් සතුටුයි ගරාජ් කාරයත් සතුටුයි ....
    එහෙමනේ රටක් කොරන්න ඕනි .....නොදකින් මුන් දෙගොල්ලෝ පස්සේ තවමත් යනවනේ තෙල් ටිකවත් බෙදාගන්න බැරි :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පහුගිය දවස් වල තෙල් හිඟය නිසා මිසින් වෙලා හිටපු ගු එන් පි හැත්ත ආපහු වැඩලා වගේ....

    මහින්ද රනිල් වගේ කෙලින් හිටගන්නවත් බැරි පොන්න රාජයෙක් නෙමෙයි. ඒ මිනිහා අවුරුදු 72ක් වෙලත් හෙන ෆිට් පොරක්...නැත්තම් රනිල්ට ජීවිතයට බයිසිකලයක යන්න පුලුවන් ද? ඒ පොන්නයාට තව ටික කාලයක් යන කොට හිටන් ඉන්නත් පිටිපස්සෙන් ආධාරයක් ගහන්න වෙයි...........

    ඉතින් ගුන් පි කාරයින්ට හොඳ උස මහත මිනිහෙක් බයිසිකලයක් පදිනකොට අමාරු ඇති.......

    මහින්ද දේශපාලනයට ගේනනේ මචං අපි.....මහින්දගේ වුවමනාවට නෙමෙයි.......මොකද රනිල් පොන්නයා යන දවසට උ කරන හානිය ආපහු අනිත් පැත්ත හරවන්න ඕන නිසා​

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ආන්ඩුවෙන් කනට ගහල බෙරුනා , කලින් ආන්ඩුව තිබ්බනම් වෙඩිත් තියනව

    කලින් ආණ්ඩුව තිබ්බ නම් බූලියට පෝලිමේ ඉදල පෙට්ටල් ගන්ඩ වෙන්නෙ නැ බන් නොහැකියාවෙන් පෙලෙන වද රනිලගෙ කුක්කො හිතන ඒව ඈ...පෝලිමේ ඉදල බූලියෙන් ප්‍රෙට්ටල් අරන් පොලිසියෙන් ගුටි කන එක හරි....නොදකින් මොන ජාතියෙ ජීවිතද බන් උබල ගත කරන්නෙ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    " මහින්ද පාපැදියෙන්... 11-09-2017 12:59 PM moda ponnayek tho nam. illan gu wenawa. gon hutta"


    මේකනම් UNP සහෝදරයෙක්ගේ වැඩක්

    අමුතුවෙන් ගු වෙන්න දෙයක් තියෙනවද බන් ....:dull::dull::dull:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගමේ කෙල්ලෙක් කොල්ලෙක්ගේ අතවරයකට පත්වුණාම ගෙදරට වෙලා කාලයක් එලියට බහින්නේ නැතිව ඉන්නවා වගේ, යහපාලනය ආවයින් පස්සේ හැංගිලා හිටපු සෙට් එක........................... මේවගේ නුලකින් වත් එළියට බහින එක සතුටට කාරණයක් :lol::lol::lol::lol:

    Welcome:rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මොනවා උනත් හැත්තෑවේ කොල්ලෙක් මෙහෙම බයිසයිකල් පදිද්දී කාටද ආඩම්බර :D පාරේ හිටපු ආච්චිලා විසිල් ගහන්න ඇති හෝ ගාල :yes:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    :lol: පව් අසරණයා. ඕකත් බොක්සර් මූණගෙ අයිඩියා එකක් වෙන්නැති. (බන්දුල ගුණවර්ධන)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    22814522_1645119235540177_1232415344495016640_n.jpg
     

    Similar threads