ඔච්චර කියවන්ඩ දෙයක් නැ...පෙට්ටල් නැතුව මිනිස්සු පෝලිමේ බුලියත් අරගෙන පොලිසියෙන් ගුටි කද්දි උබල කොහොද බන් උන්නෙ....???? මහින්ද දැක්ක ගමන් බුරාගෙන පැනල වැඩක් නැ...මහින්ද හිටපු ජනාධිපතිනෙ...උබල පත්කර ගත්ත පාන්ඩුවෙ වැඩ නම් ශෝක් හොදේ ටොප් ප්රෙට්ට්රලුත් බූලියට...ඒකත් පෝලිමේ ඉදල පොලිසියෙන් ගුටිත් කාල.....තව දීපල්ල හොදේ....![]()
මේ ආන්ඩුවෙන් කනට ගහල බෙරුනා , කලින් ආන්ඩුව තිබ්බනම් වෙඩිත් තියනව


පහුගිය දවස් වල තෙල් හිඟය නිසා මිසින් වෙලා හිටපු ගු එන් පි හැත්ත ආපහු වැඩලා වගේ....
මහින්ද රනිල් වගේ කෙලින් හිටගන්නවත් බැරි පොන්න රාජයෙක් නෙමෙයි. ඒ මිනිහා අවුරුදු 72ක් වෙලත් හෙන ෆිට් පොරක්...නැත්තම් රනිල්ට ජීවිතයට බයිසිකලයක යන්න පුලුවන් ද? ඒ පොන්නයාට තව ටික කාලයක් යන කොට හිටන් ඉන්නත් පිටිපස්සෙන් ආධාරයක් ගහන්න වෙයි...........
ඉතින් ගුන් පි කාරයින්ට හොඳ උස මහත මිනිහෙක් බයිසිකලයක් පදිනකොට අමාරු ඇති.......
මහින්ද දේශපාලනයට ගේනනේ මචං අපි.....මහින්දගේ වුවමනාවට නෙමෙයි.......මොකද රනිල් පොන්නයා යන දවසට උ කරන හානිය ආපහු අනිත් පැත්ත හරවන්න ඕන නිසා



මේ ආන්ඩුවෙන් කනට ගහල බෙරුනා , කලින් ආන්ඩුව තිබ්බනම් වෙඩිත් තියනව



ගමේ කෙල්ලෙක් කොල්ලෙක්ගේ අතවරයකට පත්වුණාම ගෙදරට වෙලා කාලයක් එලියට බහින්නේ නැතිව ඉන්නවා වගේ, යහපාලනය ආවයින් පස්සේ හැංගිලා හිටපු සෙට් එක........................... මේවගේ නුලකින් වත් එළියට බහින එක සතුටට කාරණයක්
Welcome






පාරේ හිටපු ආච්චිලා විසිල් ගහන්න ඇති හෝ ගාල
මහින්ද පාපැදියෙන්... 11-09-2017 04:44 PM mooda baiyooKauda machan Ranil Da?![]()

එකනේ බන් යටින් දාලා තියෙන්නේ අපි හරක් කියලා..සිරාට කඩේ ගිහින් විදවන එකේ සීමාවක් නැහැ![]()


karaththe ada gena awa gona uරනිලුත් එකපාරක් ගොන් කරත්තෙක නැගල ආව නේද![]()
