ඔය වයසක මනුස්සයට නිදහසේ ඉන්න දීහල්ලා දැන් අමතක වෙන ලෙඩ එන කාලේ
සාධාරනයිනේ බන්. මාධ්‍යවේදියගෙන් අහනව කවද්ද කිව්වේ කියලා. ඌ දන්නෙ නෑ කියපු දවසක්වත්. පොඩ්ඩක් ඉන්න සර් කියලා කියපු දවසක් ගැන කතා කරන්න අහන්නෙත් නෑ. මාධ්‍යවේදියා එකම එකනෙ කියවන්නෙ. නැගිටලා යන්නෙ නැතුව මොනා කරන්නද?
ඔය වයසක මනුස්සයට නිදහසේ ඉන්න දීහල්ලා දැන් අමතක වෙන ලෙඩ එන කාලේ
ලොල් අල්ල ගන්ඩ දෙයක් නැතුව නැකිටල ගියාලු,, නැකිටල නොයා එතන බින්න බහින්නද කියන්නෙ..![]()
