මහින්ද පැන යයි

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මහින්ද පැන යයි

මාධ්‍ය නැඟු ප්‍රශ්න හමුවේ මහින්ද පැන යයි

Imagedsfs.jpg




මේ කලින් සැරේ නාපු හැටි. :lol::lol:

 
Last edited:

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඔය වයසක මනුස්සයට නිදහසේ ඉන්න දීහල්ලා දැන් අමතක වෙන ලෙඩ එන කාලේ

දැන් මීඩියාකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. මරාව ජෝක් කරනවා මාධ්‍යහමු වලදී. පව් මරා. ඒ මිනිහට පාඩුවේ උණුවතුර ටිකක් නාලා, බුදුසරණ පත්තරේ කියවන් ඉන්න තියෙන වයස මේ.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    සාධාරනයිනේ බන්. මාධ්‍යවේදියගෙන් අහනව කවද්ද කිව්වේ කියලා. ඌ දන්නෙ නෑ කියපු දවසක්වත්. පොඩ්ඩක් ඉන්න සර් කියලා කියපු දවසක් ගැන කතා කරන්න අහන්නෙත් නෑ. මාධ්‍යවේදියා එකම එකනෙ කියවන්නෙ. නැගිටලා යන්නෙ නැතුව මොනා කරන්නද?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සාධාරනයිනේ බන්. මාධ්‍යවේදියගෙන් අහනව කවද්ද කිව්වේ කියලා. ඌ දන්නෙ නෑ කියපු දවසක්වත්. පොඩ්ඩක් ඉන්න සර් කියලා කියපු දවසක් ගැන කතා කරන්න අහන්නෙත් නෑ. මාධ්‍යවේදියා එකම එකනෙ කියවන්නෙ. නැගිටලා යන්නෙ නැතුව මොනා කරන්නද?

    මේ නාකි ලොටාරිස් පව් දැන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් අල්ල ගන්ඩ දෙයක් නැතුව නැකිටල ගියාලු,, නැකිටල නොයා එතන බින්න බහින්නද කියන්නෙ..:lol::lol::lol:
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    දැන් ටීවී එකේ ටෙලි ඩ්‍රාමා බලන්න ඕන නෑ. මේ යන ලයිව් ටෙලි ඩ්‍රාමා එකේ ත්‍රාසය, කුතූහලය, අවිනිශ්චිත බව, හාස්යය අදී මෙකී නොකී හැමදේම ගැබ් වෙලා තියෙනවා. ඊළඟට වෙන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බෑ.:lol: