මහින්ද පැරදුනාම හමුදා පාලනයක් එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද පැරදුනාම හමුදා පාලනයක් එනවා

මහින්ද අනිවාර්යෙන්ම මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එක පරදිනවා.ඒකේ කිසි කතාවක් නෑ.නමුත් ආන්ඩුව සරත් ෆොන්සේකාව එකතු කරගෙන බුරුමයේ වගේ මිලිටරි අඥාදායක්ත්වයක් සහිත පාලනයක් ඇති කර ව්‍යවස්ථාව අධිකරනය ප්‍රජාතන්ත්‍රවාදය අත් හි‍ටුවලා පූර්ණ ඒකාධිපති පාලනයක් ඇති කිරීමට කුමන්ත්‍රනයක් තියෙනවා.සරත් ෆොන්සේකා ජනාධිපතිවරනයට කලින් ආන්ඩුවට යන්නේ නෑ.නමුත් පැරදුනාට පස්සේ ඇති කිරීමට නියමිත හමුදා ආන්ඩුවේ නියෝජ්‍ය නායක කම ලබා ගන්න ඉඩ තියෙනවා.මීට කලින් මංගල සමරවීර හෙලිකලා හමුදා ආන්ඩුවක් රට තුල ඇතිවෙන්න පුලුවන් කියල.
 
  • Like
Reactions: pulsedeal
Dec 15, 2014
214
16
0
කෝ බං පොන්සියෝ අර එදා හවස 5 වෙද්දී මෛත්‍රී එක්ක එකතු වෙනවයි කිව්ව රත්නසිරිලා තාම එකතු උනේ නෑනේ...
වෙලාව කීයද බන් දැන්..
බොරු හුකරිස් නොකියව පලයන් හුත්තෝ...
:lol::lol::lol::lol:
 
hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ කියන ඒව වෙනකම් එලකිරි එක රිෆෙර්ශ් කර කර ලැගගෙන ඉදල කොන්දත් රිදිල තියෙන්නෙ බන්....
    උබේ පෝස්ට් බලලත් බෑ ..නොබලත් බෑ...උබ තම්බියෙක්ලු නේද...ඔහොම එකක් උනොත් උබලට රෙන්න වත් වැසිකිලියක් හොයාගන්න බැරිවෙයි බන්.....

    එනිවේ උබේ මහින්ද පරදින කෑල්ලට මම කැමතී....

    ජයවේවා...

    :D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    ඔන්න පචය ඈවිත් උදේම බොරු කියනව
     
    Nov 6, 2014
    161
    35
    0
    අනේ අපේ ආඩම්බරකාර තාත්තාට කිසි කරදරයක් වෙන්න එපා දෙයි හාමුදුරුවනේ :(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රෙප් හිඟා කන්න බොරු දාන්න එපා පොන්ස්.
     
    jilla

    Member
    Jan 22, 2007
    6
    0
    0
    junta%20pegasus.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වෙන්න බැරි නෑ. එහෙම වුනොත් අපිට වෙන්නේ සරණාගත වීසා දාලා උබ වගේම එංගලන්තයට පනින්නයි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබ කියන ඒව වෙනකම් එලකිරි එක රිෆෙර්ශ් කර කර ලැගගෙන ඉදල කොන්දත් රිදිල තියෙන්නෙ බන්....
    උබේ පෝස්ට් බලලත් බෑ ..නොබලත් බෑ...උබ තම්බියෙක්ලු නේද...ඔහොම එකක් උනොත් උබලට රෙන්න වත් වැසිකිලියක් හොයාගන්න බැරිවෙයි බන්.....

    එනිවේ උබේ මහින්ද පරදින කෑල්ලට මම කැමතී....

    ජයවේවා...

    :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෝ බං පොන්සියෝ අර එදා හවස 5 වෙද්දී මෛත්‍රී එක්ක එකතු වෙනවයි කිව්ව රත්නසිරිලා තාම එකතු උනේ නෑනේ...
    වෙලාව කීයද බන් දැන්..
    බොරු හුකරිස් නොකියව පලයන් හුත්තෝ...
    :lol::lol::lol::lol:

    අන්න කාර් එක වංගුවෙන් හැරෙව්වා

    01.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    gl
    උබ කියන ඒව වෙනකම් එලකිරි එක රිෆෙර්ශ් කර කර ලැගගෙන ඉදල කොන්දත් රිදිල තියෙන්නෙ බන්....
    උබේ පෝස්ට් බලලත් බෑ ..නොබලත් බෑ...උබ තම්බියෙක්ලු නේද...ඔහොම එකක් උනොත් උබලට රෙන්න වත් වැසිකිලියක් හොයාගන්න බැරිවෙයි බන්.....

    එනිවේ උබේ මහින්ද පරදින කෑල්ලට මම කැමතී....

    ජයවේවා...

    :D

    gl
    කෝ බං පොන්සියෝ අර එදා හවස 5 වෙද්දී මෛත්‍රී එක්ක එකතු වෙනවයි කිව්ව රත්නසිරිලා තාම එකතු උනේ නෑනේ...
    වෙලාව කීයද බන් දැන්..
    බොරු හුකරිස් නොකියව පලයන් හුත්තෝ...
    :lol::lol::lol::lol:

    ඔන්න පචය ඈවිත් උදේම බොරු කියනව

    රෙප් හිඟා කන්න බොරු දාන්න එපා පොන්ස්.
    හමුදා කුමන්ත්‍රනයක් ගැන දැන් ලොකු පොලිස් විමර්ශනයක් යනවා.ඒ වගේම මම කීව ඒවා ඇත්ත කියලා පේනවා මොකද මේ වෙනකොට අගවිනිසුරුගෙන් ප්‍රශ්න කරමින් ඉන්නවා.ඒ වගේම මෙතන මම පච කියනවා කියපු එවුන් මොන බම්බුවක්වත් දන්නේ නැති හරක් ටිකක්.මම ඇතුලේ වෙන දේවල් දන්නවා.මහින්ද බාලසූරිය කියන පොලිස්පතිව ඇරෙස්ට් කරන්න යනවා.මිනිහට හමුදා කුමන්ත්‍රන සහ කුඩු චෝදනා තියෙනවා