මහින්ද පැරදුනාම හමුදා පාලනයක් එනවා
මහින්ද අනිවාර්යෙන්ම මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එක පරදිනවා.ඒකේ කිසි කතාවක් නෑ.නමුත් ආන්ඩුව සරත් ෆොන්සේකාව එකතු කරගෙන බුරුමයේ වගේ මිලිටරි අඥාදායක්ත්වයක් සහිත පාලනයක් ඇති කර ව්‍යවස්ථාව අධිකරනය ප්‍රජාතන්ත්‍රවාදය අත් හිටුවලා පූර්ණ ඒකාධිපති පාලනයක් ඇති කිරීමට කුමන්ත්‍රනයක් තියෙනවා.සරත් ෆොන්සේකා ජනාධිපතිවරනයට කලින් ආන්ඩුවට යන්නේ නෑ.නමුත් පැරදුනාට පස්සේ ඇති කිරීමට නියමිත හමුදා ආන්ඩුවේ නියෝජ්‍ය නායක කම ලබා ගන්න ඉඩ තියෙනවා.මීට කලින් මංගල සමරවීර හෙලිකලා හමුදා ආන්ඩුවක් රට තුල ඇතිවෙන්න පුලුවන් කියල.