මහින්ද පිලේ තවත් කෙනෙක්
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදීම එක්වී තිබේ. [FONT="]කොළඹ තිඹිරිගස්යයේ පොදු අපේක්ෂක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී විශ්වජිත් මහතා මේ බව මාධය වෙත ප්‍රකාශ කර ඇති අතර ඔහු පැවැසුයේ ඔබේසේකරපුර ජනතාවට සංවර්ධනයේ නාමයෙන් අත්විඳින්නට වූ හිරිහැර නිසා තමා සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බවයි.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]

හැමොම යහපාලනය හදන්න එකතු වෙන්නෙ චන්දෙදි විතරයි එතකම් සියලු දෙ භුක්ති ව්දිනවා ආයෙ චන්දෙ ඉවර උනාහාම යහපාලනය අමතක කරලා තග් පාලනයට යනවා ඔය කොයිකත් 

ලොක් එක ටිකක් වැඩ කරා නැත්නම් මුළු කැබිනට් එකම පනිනවා......