මහින්ද පිලේ තවත් කෙනෙක්

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මහින්ද පිලේ තවත් කෙනෙක්

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදීම එක්වී තිබේ. [FONT=&quot]කොළඹ තිඹිරිගස්යයේ පොදු අපේක්ෂක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී විශ්වජිත් මහතා මේ බව මාධය වෙත ප්‍රකාශ කර ඇති අතර ඔහු පැවැසුයේ ඔබේසේකරපුර ජනතාවට සංවර්ධනයේ නාමයෙන් අත්විඳින්නට වූ හිරිහැර නිසා තමා සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බවයි.
[/FONT]


[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ela ..... Gayiyaage saha ape podi unta naya kaarayo nowimata .....

    මම එල කිවුවෙ අර පැත්තට පැන්නත් මෙ පැත්තට පැන්නත් උන්ට එල නිසා :yes: හැමොම යහපාලනය හදන්න එකතු වෙන්නෙ චන්දෙදි විතරයි එතකම් සියලු දෙ භුක්ති ව්දිනවා ආයෙ චන්දෙ ඉවර උනාහාම යහපාලනය අමතක කරලා තග් පාලනයට යනවා ඔය කොයිකත් :yes: උබල අපි හැමදාම අරු හොදයි මු හොදයි කිය කියා සිගිති ආතල් ගන්නාවා ඔය කට්ටියම හින් නුලෙ සමාජයටම අරිනවා;)
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම එල කිවුවෙ අර පැත්තට පැන්නත් මෙ පැත්තට පැන්නත් උන්ට එල නිසා :yes: හැමොම යහපාලනය හදන්න එකතු වෙන්නෙ චන්දෙදි විතරයි එතකම් සියලු දෙ භුක්ති ව්දිනවා ආයෙ චන්දෙ ඉවර උනාහාම යහපාලනය අමතක කරලා තග් පාලනයට යනවා ඔය කොයිකත් :yes: උබල අපි හැමදාම අරු හොදයි මු හොදයි කිය කියා සිගිති ආතල් ගන්නාවා ඔය කට්ටියම හින් නුලෙ සමාජයටම අරිනවා;)


    එහෙම කියලා හොරුන්ට චන්දේ දෙන්න බෑ නේ ආයි බෝන්
    :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම කියලා හොරුන්ට චන්දේ දෙන්න බෑ නේ ආයි බෝන්
    :P

    ඔව් තමන්ගෙ හිතට එකග එකාට චන්දය දිපන් ඔව් සමහරක් උන් හොරකම නිසා චන්දය දෙන එක තිරණයා කරනවා සමහරු ආරක්ශාව. ආර්තිකය. නිතිය හා සමාය යහ පාලනය එක එක හෙතු නිසා තම්න් දෙන චන්දය කාටද දෙන්නෙ කියාල තිරනය කරනවා උගත් කම නුගත් කම ඔය ඔක්කොම බලපානවා අපිට බැහැ කාගෙවත් චන්ද අයිතියට බලපැම් කරන්න හො අපි කැමති කෙනාට දෙන්න කියලා කියන්නවත් පක්ශ හො රට වැසියාව දැනුවත් කරන්න පුලුවන්
    බල කරන්න බැහැ
    උබ සිරාට දෙන්න උබට හෙතු තියෙනවා ඇති මම මරාට දෙන්න මට හෙතු තියෙනාව
    අපි ආතල් එකටත් එක්ක වාද කර ගන්න එක අවුලක් නැහැ බන් :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාට දෙනවා කිවුවෙ නෑ නේ මම හැබයි මරාට චන්දේ දෙන්න නෑ

    :P

    උබ කාට දුන්නත් අවුලක් නැහැ මට මම කාටවත් කියන්නෙ නැහැ චන්දෙ මුට දෙන්න කියලා
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබ කාට දුන්නත් අවුලක් නැහැ මට මම කාටවත් කියන්නෙ නැහැ චන්දෙ මුට දෙන්න කියලා

    ඒ උනාට ෆේක් රජා ඉරෝශී මේකේ ගොඩක් අනික් උන්ට බලපෑම් කරනවා මරා වෙනුවෙන් කඩේ යනවා මේකේ සිරාට කඩේ යන උන් 1-2ක් ඉන්නකොට ෆේක් උන් 10-15 ඉන්දන් මරාගේ ගුන වයනවා
    :angry:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තව එනවා මචං මහින්දගේ සැලුන් දොර දැන් යන උන්ට වහලා තියෙන්නේ ඉබා කඩාගෙන තමයි දැන් කට්ටිය පනින්නේ . :rolleyes:

    මහින්දගේ පෙට්ටියත් කඩාගෙන තව ඉස්සරහාට පනිනවා පනිනවා .

    මහින්දට අලුත් ලොක් එකක් ගෙන්න වෙනවා ෆයිල්:eek: ලොක් එක ටිකක් වැඩ කරා නැත්නම් මුළු කැබිනට් එකම පනිනවා......
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඒ උනාට ෆේක් රජා ඉරෝශී මේකේ ගොඩක් අනික් උන්ට බලපෑම් කරනවා මරා වෙනුවෙන් කඩේ යනවා මේකේ සිරාට කඩේ යන උන් 1-2ක් ඉන්නකොට ෆේක් උන් 10-15 ඉන්දන් මරාගේ ගුන වයනවා
    :angry:

    උබම ෆෙක් එකක්නෙ බන්?:rofl::rofl: (මැතිවරණයට) (ආපු එකවුන්ට් එකක් උබ) ඉතින් ඔය කතාවෙ කිසි තෙරුම්මක් නැහැනෙ? ඉරොශාන් කියන්නෙ පරන එකෙක් උබට වඩා උට ෆෙක් තියෙනවානම් ජිටි ට කියපන් නැත්නම් උබ ඔප්පු කරපන් අර අනුජලා මැට්ටලා සිරිපාලලාව නිරුවත් කරා වගෙ
    දැන් උබ කියන්න එපා උබ එහෙනම් මට ෆෙක් කිවුවෙ කියලා හෙතුව ඇති උඩම:yes::rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දට ගොට්ට අල්ලන මහින්දට ජාතක ගොන් හරක් රැලක් ඉන්නවා උන් ත්‍රෙඩ් අලකරනවා එහෙම 3ක් විතර මම නොට් කරා පරබල්ලෝ ටිකක් මහින්දගේ අමුඩේ බේරගන්න අවසාන වැයම දරනවා පව් දුකයි ....
    @Sri_Sampath
    @N sriyantha

    තව ඉන්නවා මහින්දගේ වැස්සේගේ පුත්තු රැලක් තාත්තාට හෙටක් වෙනුවෙන් උම්බෑ උම්බෑ කියන උන් ටිකක් :angry::angry:

     
    Last edited:

    waligamaya

    Well-known member
  • මම එල කිවුවෙ අර පැත්තට පැන්නත් මෙ පැත්තට පැන්නත් උන්ට එල නිසා :yes: හැමොම යහපාලනය හදන්න එකතු වෙන්නෙ චන්දෙදි විතරයි එතකම් සියලු දෙ භුක්ති ව්දිනවා ආයෙ චන්දෙ ඉවර උනාහාම යහපාලනය අමතක කරලා තග් පාලනයට යනවා ඔය කොයිකත් :yes: උබල අපි හැමදාම අරු හොදයි මු හොදයි කිය කියා සිගිති ආතල් ගන්නාවා ඔය කට්ටියම හින් නුලෙ සමාජයටම අරිනවා;)
    therefore මරාටම මෙපාරත් චන්දේ දෙනවා:yes::yes:
     
    Feb 3, 2014
    860
    125
    0
    තිස්ස කුට්ටිආරච්චි ජනපතිට සහය පළ කරයි.ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අරලියගහ මන්දිරයේ දී අද උදේ සන්ධානයට එක් විය.
    ඌව පළාත් සභාවේ සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ද තිබිණි.

    හරින්ට දැන් සිතල හැදිලලු...
    :rofl: