මහින්ද පිල ගමෙන් හේදෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි තවත් පළාත් පාලන ආයතන තුනක ප්‍රාදේශීය දේශපාලඥයින් තිදෙනෙකු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක්වී තිබේ.
[FONT="]මෙලෙස අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික රාජපක්ෂ[/FONT][FONT="], මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෝමරත්න දියනෙත්ති හා හලාවත නාගරික මන්ත්‍රීනී නීතීඥ ජීවනී කාරියවසම් යන තිදෙනා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) ඇයගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ.[/FONT]
[FONT="]ඔවුන් එහිදී මාධ්‍ය අමතමින් කියා සිටියේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ තුළ සිදුවන දූෂණ හා අක්‍රමිකතා නිසා ඉදිරි මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය ලබාදෙන බවයි.
[/FONT]