රුසියාවේ දෙපාරක් පමනක් ජනාධිපති වෙන්න තිබ්බ සීමාව අයින් කරලා තමයි පුටින් තුන්වෙනි පාර පත්වුනේ .... දිමිත්‍රී කරපු දෙයක් නෑ ..... දිමිත්‍රී ඉන්නකාලෙත් රට පාලනය කෙරුවේ පුටින් .... දිමිත්‍රී ලවා පුටින් ව්‍යවස්ථාව වෙනස් කරගත්තා ..... රටට ද්‍රෝහී ඒවුන් (ප්‍රගීත් ඒක්නැලිගොඩ වගේ ඒවුන්) අදටත් රුසියාවේ අතුරුදහන් වෙනවා ...... අපේ වගේ බහුතරයක් කාලකන්නී ඒහේ නැති නිසා රුසියාව අද නැවතත් ඉහලටම ගේන්න පුටින්ට පුලුවන්වුනා ....LOL
Mahindai Putin ui compare karanna hitannawat epa ban
Mahinda wage nemei Putin dmitry medvedev wage hoda nayakayo bihi kala...
constitute eka wenas karagena hamadama Janadhipathi une naha, thaman agamathi wela anith kenata awasthawa dunna
Anika Putin kiyanne nikanma nikan politikkek nemei.. KGB eke hitapu dial ekak![]()



