මහින්ද = පුටින්

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    LOL

    Mahindai Putin ui compare karanna hitannawat epa ban

    Mahinda wage nemei Putin dmitry medvedev wage hoda nayakayo bihi kala...
    constitute eka wenas karagena hamadama Janadhipathi une naha, thaman agamathi wela anith kenata awasthawa dunna :)

    Anika Putin kiyanne nikanma nikan politikkek nemei.. KGB eke hitapu dial ekak ;)
    රුසියාවේ දෙපාරක් පමනක් ජනාධිපති වෙන්න තිබ්බ සීමාව අයින් කරලා තමයි පුටින් තුන්වෙනි පාර පත්වුනේ .... දිමිත්‍රී කරපු දෙයක් නෑ ..... දිමිත්‍රී ඉන්නකාලෙත් රට පාලනය කෙරුවේ පුටින් .... දිමිත්‍රී ලවා පුටින් ව්‍යවස්ථාව වෙනස් කරගත්තා ..... රටට ද්‍රෝහී ඒවුන් (ප්‍රගීත් ඒක්නැලිගොඩ වගේ ඒවුන්) අදටත් රුසියාවේ අතුරුදහන් වෙනවා ...... අපේ වගේ බහුතරයක් කාලකන්නී ඒහේ නැති නිසා රුසියාව අද නැවතත් ඉහලටම ගේන්න පුටින්ට පුලුවන්වුනා ....
     
    • Like
    Reactions: රඹා

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල් කව්ද බන් කියන්නේ මහින්ද පුටින් වගේ කියලා? අර එක පාරක් FCID එකට කට උත්තරයක් දෙන්න එන්න කිව්වම නහයෙන් අඬලා එන්ඩ බෑ කියපු බුවා නේද? :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Sheenmax

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රුසියාවේ දෙපාරක් පමනක් ජනාධිපති වෙන්න තිබ්බ සීමාව අයින් කරලා තමයි පුටින් තුන්වෙනි පාර පත්වුනේ .... දිමිත්‍රී කරපු දෙයක් නෑ ..... දිමිත්‍රී ඉන්නකාලෙත් රට පාලනය කෙරුවේ පුටින් .... දිමිත්‍රී ලවා පුටින් ව්‍යවස්ථාව වෙනස් කරගත්තා ..... රටට ද්‍රෝහී ඒවුන් (ප්‍රගීත් ඒක්නැලිගොඩ වගේ ඒවුන්) අදටත් රුසියාවේ අතුරුදහන් වෙනවා ...... අපේ වගේ බහුතරයක් කාලකන්නී ඒහේ නැති නිසා රුසියාව අද නැවතත් ඉහලටම ගේන්න පුටින්ට පුලුවන්වුනා ....

    Hariyata Hari.
    11.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    එහෙමවත් කියල සැනසීයන් බන්
    ළමයි නැති පිම්පියා ද පුටින් ට සමාන කරන්න පුළුවන් ?

    අයියෝ බන්. මොනාට සැනසෙන්ද? මහින්දයා දෙපාරක් ගෙදර යැව්වා පුකට පයින් ගහලා. ඒ ටිකම මට ඇති. උඹ මේ මරු කියවනවා. උඹලට තමයි තාම දිරවගන්න බැරුව දුකට මේ වගේ ත්‍රෙඩ් දදා නහයෙන හොටු පෙර පෙර අඩ අඩ ඉන්නේ. කමක් නෑ මෙහෙම ත්‍රෙඩ් ටිකක් හරි දාලා හිත සනසවගනින් මොකද ආයේ මහින්ද එයි කියලඩ නේද? ලොල්. ටිපිකල් වහල්ලු. :lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රුසියාවේ දෙපාරක් පමනක් ජනාධිපති වෙන්න තිබ්බ සීමාව අයින් කරලා තමයි පුටින් තුන්වෙනි පාර පත්වුනේ .... දිමිත්‍රී කරපු දෙයක් නෑ ..... දිමිත්‍රී ඉන්නකාලෙත් රට පාලනය කෙරුවේ පුටින් .... දිමිත්‍රී ලවා පුටින් ව්‍යවස්ථාව වෙනස් කරගත්තා ..... රටට ද්‍රෝහී ඒවුන් (ප්‍රගීත් ඒක්නැලිගොඩ වගේ ඒවුන්) අදටත් රුසියාවේ අතුරුදහන් වෙනවා ...... අපේ වගේ බහුතරයක් කාලකන්නී ඒහේ නැති නිසා රුසියාව අද නැවතත් ඉහලටම ගේන්න පුටින්ට පුලුවන්වුනා ....

    Thamange pakshayen dewani pela nayakayek inna oni. Putin 2008 3rd term eka illuwe na mahinda wage constitute change karagena. Hoda nayakayek damma chandaya dinanna puluwan. ehema illuwanam kanawa.. ekai Dmitry Medvedev wa issarahata dala passata gihin ayet awit dinala pennuwe :)

    Mahindata echchara deyak karanna meter ekak naha.. mahindawa jothirwedhiyo andhuwa.. thawa wate hitapu minissuth andhuwa. mahindata karanna tibbe SLFP eken ekkenek eelanga chandeta genalla 2015 chandayak nothiya inna :)

    dan therenawa KGB eke weda karapu ekakui nikan typical politikkegei wenasa :P