මහින්ද බය වෙලා
ජනාධිපතිවරණය සදහා තම අභිලාෂය ප්‍රකාශයට පත් කල අවස්ථාවේ පටන් මේ දක්වා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වරින් වර මෙසේ අදහස් ප්‍රකාශ කොට ඇත.
- තාම අපේක්ෂකයෙක් නැහැ අපේ හාමුදුරුවනේ. මං මේ වලල්ලට කෙනෙක් එනකං ෂැඩෝ බොක්සින් ගහනවා
- ඊයේ රෑ මාත් එක්ක ආප්ප කාලා පහුවෙනිද ගියා අපෙ හාමුදුරුවනේ.
- අපෝ අපේ කෙනෙක්මනේ. ඕකත් කජ්ජක්ද ? එයා කවුද...අපෝ මං නිකංම දිනනවා. බලන්නකො අපේ හාමුදුරුවනේ
- ලේකම් කෙනෙක්ට ලේකම් කෙනෙක් ගන්න එක මහ කජ්ජක් නෙමෙයි.
- එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගේ අයවැයේ කොපියක්. එකේ පේට්න් අයිතිය මගේ. අපෙ හාමුදුරුවනේ.
- එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නෙම විජාතික බලවේගවල අවශ්‍යතාවයන්.
- අපි දිනනවා. අපි බය නැහැ. අපි බය නැහැ. මං බය නැහැ. අපෙ හාමුදුරුවනේ මං බය නැහැ. මං ගිරුවායේ අපෙ හාමුදුරුවනේ. මං බය නැහැ.
මේ කතා අසා සිටින විට තර්කානුකූලව හිතන බොහෝ දෙනාට එකම එක දෙයක් සිතේ. එනම්,
- මෙයා බය වෙලාවත්ද අපෙ හාමුදුරුවනේ