මහින්ද බය වෙලා

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මහින්ද බය වෙලා

    ජනාධිපතිවරණය සදහා තම අභිලාෂය ප්‍රකාශයට පත් කල අවස්ථාවේ පටන් මේ දක්වා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වරින් වර මෙසේ අදහස් ප්‍රකාශ කොට ඇත.
    - තාම අපේක්ෂකයෙක් නැහැ අපේ හාමුදුරුවනේ. මං මේ වලල්ලට කෙනෙක් එනකං ෂැඩෝ බොක්සින් ගහනවා
    - ඊයේ රෑ මාත් එක්ක ආප්ප කාලා පහුවෙනිද ගියා අපෙ හාමුදුරුවනේ.
    - අපෝ අපේ කෙනෙක්මනේ. ඕකත් කජ්ජක්ද ? එයා කවුද...අපෝ මං නිකංම දිනනවා. බලන්නකො අපේ හාමුදුරුවනේ
    - ලේකම් කෙනෙක්ට ලේකම් කෙනෙක් ගන්න එක මහ කජ්ජක් නෙමෙයි.
    - එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගේ අයවැයේ කොපියක්. එකේ පේට්න් අයිතිය මගේ. අපෙ හාමුදුරුවනේ.
    - එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නෙම විජාතික බලවේගවල අවශ්‍යතාවයන්.
    - අපි දිනනවා. අපි බය නැහැ. අපි බය නැහැ. මං බය නැහැ. අපෙ හාමුදුරුවනේ මං බය නැහැ. මං ගිරුවායේ අපෙ හාමුදුරුවනේ. මං බය නැහැ.
    මේ කතා අසා සිටින විට තර්කානුකූලව හිතන බොහෝ දෙනාට එකම එක දෙයක් සිතේ. එනම්,
    - මෙයා බය වෙලාවත්ද අපෙ හාමුදුරුවනේ
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මෙයා බය වෙලාවත්ද අපෙ හාමුදුරුවනේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අප්
    මන් 2015 වැඩ කලේ හරීන්ට..සිරිකොතේ කම්පියුටර් හිටන් ෆොර්මැට් කරලා දීල තියනවා..යහපාලනය හොදයි කියල සෙට් වෙලා දින 100න් එපා උනා..ඊට පස්සේ ගෝටබයට..දැන් එයත් එපා වෙලා..next akd වෙන්න පුළුවන්..කාලේ අනුව තීරණය කරනවා