මචන් කරුනාකරලා මගේ සමාන එකවුන්ට් එක භාවිතය කිරීමෙන් වලකින්න.ඔබ මම කියා වරදවා තේරුම් ගැනීම නිසා ඔබගේ අදහස් මතවාද සහ කියන දේවල් වල වගකීමත් මට එනවා.ඒක නිසා වෙන එකක් හදාගනින් පොන්නයො...![]()

මචන් කරුනාකරලා මගේ සමාන එකවුන්ට් එක භාවිතය කිරීමෙන් වලකින්න.ඔබ මම කියා වරදවා තේරුම් ගැනීම නිසා ඔබගේ අදහස් මතවාද සහ කියන දේවල් වල වගකීමත් මට එනවා.ඒක නිසා වෙන එකක් හදාගනින් පොන්නයො...![]()

මහින්ද මේකප් දාලා නෑ ඔතන. අනික ඉස්සර අපි දැකපු ගොඩක් පින්තුර professional camera වලින් ගත්ත ඒවා. එක නිසා මහින්දත් ලස්සනට පෙනුන. ඕක ගොඩක් දුරට ෆෝන් එකකින් ගත්ත එකක් වගේ. මහින්ද දැන් සතුටින් ඉන්නවා කියන්න අමාරුයි. ඒත් මානසික අසහනය වගේ වචන පාවිච්චි කරලා අපහාස කරන්න එපා මචන්. මොනාවුනත් අපේ හිටිය හොඳ නායකයෙක්. අන්තිම අවුරුදු දෙක තුනේ බලය නිසා පිස්සු කෙළියට.
මහින්ද කොහොමද බන් අනිත් අයට අපහාස කරේ.රනිල් ගැන මාර වීඩියෝ ෆිල්ම්ස් ටිකක් ගහලා තිබුනා.සමහර ඒවා රනිල් හෝමො කියලා පෙන්වන්න ගහපු ඒවා.නමුත් රනිල් ආපු නැති නිසා යට ගියා.