මහින්ද බලය නැති නිසා මානසික අසහනයෙන්(depression)
කාපු බවක්නම් පේන්න නෑ.. හැබැයි මූණෙන්නම් පේන්නේ.............මොනවහරි..???
මහින්ද රාජපක්ෂ මහතා බලය නැති නිසා ඩිප්‍රෙෂන් යන රෝගී තත්වයෙන් පසුවෙන බවට මැදමුලනෙන් වාර්ථාවේ.දිනකට කෝටි 18ක් වියදම් කරමින් ඉතාමත් සුඛෝපබෝගී ජීවන චරියාවක් වසර දහයක් ගත කල ඔහුට දැන් ඒ සියල්ල ක්ශනිකව අහිමිව ඇත.මේ චායරූපයෙන් පෙන්නේ ඔහුට කෑම ප්‍රියතාවයක් පවා නැති බවයි.බලය නැති වුනාම කෑම ටිකවත් කන්න ප්‍රියතාවයක් එන්නේ නැත.රට කාපු එකාට දැන් කන කෑම ප්‍රිය නැත.

මේ මහින්දද? අම්මෝ කෙට්ටු වෙලා නේ.