මහින්ද බෝඩ් රැකීම හමුදාවට බාරදෙයි
ජනාධිපතිවරණය පැමිණීමත් සමග කොළඹ ප්රද්ශයේ සේවයේ නියුතු යුද හමුදා සෙබළුන්ට ජනාධිපතිවරයාගේ කටවුට් ආරක්ෂා කිරීමේ රාජකාරියක් පැවරී ඇතැයි වාර්තා වේ.
මෙහිදී ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ කටවුට් සවිකර ඇති ප්රදේශ ආවරණය වන පරිදි රාත්රී මුර සංචාර සිදු කළ යුතු බවය. යම් හෙයකින් තීන්න කළු තෙල් ගැසීමෙන් කපා දැමීමෙන් විකෘති කරන ලද කටවුට් නිරීක්ෂණය වුවහොත් ඒවා පසුදා පහන් වීමට ප්රථම අදාළ හමුදා කඳවුරට රැගෙන ආ යුතු බවටද නියෝග කර ඇත. ඔවුන් විසින් එසේ ඉවත් කරන ලද කටවුට් පිළිබඳ දැනුම් දීමෙන් පසු නව කටවුට් සවි කිරීම පෞද්ලික සමාගමකට භාර දී ඇති බවද පැවසේ.
මූව පණුවෝ ගහලා මැරෙන්න ඕනේ පරයා.