මහින්ද බෝඩ් රැකීම හමුදාවට බාරදෙයි

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මහින්ද බෝඩ් රැකීම හමුදාවට බාරදෙයි

ජනාධිපතිවරණය පැමිණීමත් සමග කොළඹ ප්‍රද්ශයේ සේවයේ නියුතු යුද හමුදා සෙබළුන්ට ජනාධිපතිවරයාගේ කටවුට් ආරක්ෂා කිරීමේ රාජකාරියක් පැවරී ඇතැයි වාර්තා වේ.

මෙහිදී ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ කටවුට් සවිකර ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි රාත්‍රී මුර සංචාර‍ සිදු කළ යුතු බවය. යම් හෙයකින් තීන්න කළු තෙල් ගැසීමෙන් කපා දැමීමෙන් විකෘති කරන ලද කටවුට් නිරීක්ෂණය වුවහොත් ඒවා පසුදා පහන් වීමට ප්‍රථම අදාළ හමුදා කඳවුරට රැගෙන ආ යුතු බවටද නියෝග කර ඇත. ඔවුන් විසින් එසේ ඉවත් කරන ලද කටවුට් පිළිබඳ දැනුම් දීමෙන් පසු නව කටවුට් සවි කිරීම පෞද්ලික සමාගමකට භාර දී ඇති බවද පැවසේ.

මූව පණුවෝ ගහලා මැරෙන්න ඕනේ පරයා.
 
  • Like
Reactions: PMUB

hitback

Member
Nov 15, 2014
6,177
350
0
sirada !!! ehema karanna baa neda ban !!!

මහින්දයට මොනාද බං මේ රටේ බැරි. උඹේ ගෙදරට ඇවිත් උඹේ ගෙදර උන්වත් දූෂණය කරන්න ඌට පුලුවන්. ඌටම ගිය රට මේක. Noting is impossible under the hood :angry::angry:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    රෙද්ද පල්ලෙන් බේරෙන ආස්චර්යය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොන් පච,කොලබ ඇහැට නොදැක්ක එවුන්ගෙ කතා.:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රෙද්ද පල්ලෙන් බේරෙන ආස්චර්යය

    කතා කරලා වැඩක් නෑ බං. දැන් මහියා මරු කියෝනවා. :rofl::rofl: පැරදුනාම ඕකගේ තනි ඇටෙන් එල්ලන්න ඕනේ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ටොන් පච,කොලබ ඇහැට නොදැක්ක එවුන්ගෙ කතා.:P

    අනේ ප# මම ඉන්නේ කොල්ලුපිටියේ. දන්න හු#තක් කියවපන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Erozan කියන්නේ පක්කලි සර්විස් එකේ සුපර්වයිසර්. ගූ ගහන්න ඕන ඕකට 9 වෙනිදා :D
     
    Nov 24, 2014
    789
    64
    0
    මේක ජනාදිපතිතුමා බේරල දීපු රට අවජාතකයිනේ තොපිට අමතක වුනාට. අද ඔය පාරවල් වල වෙඩි සද්ද බෝම්බ සද්ද නැතුව සාමකාමීව තියෙන්නෙ, අද ඔය හමුදා බටයො බයක් සැකක් නැතුව නිවී සැනසිල්ලෙ මුර සංචාරයේ යෙදෙන්නෙ ජනාදිපතිතුමාට පින් සිද්ද වෙන්න. එතුමා බේරල දීපු රටේ එතුමාගෙ කටවුට් වලට කලු තීන්ත ගහන උන්ටයි පනුවො ගහල මැරෙන්න ඕනෙ. ජනාදිපතිතුමාට රට බේරල දෙන්න හොදයි. කටවුට් එකක් ගැහුවාම තමා තොපි ඔක්කොටම රුදාව. තොපි වගේ ඉපදුන රටට ද්රෝහි කම් කරන පරයො මරල නොදාන එකයි මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා කරන එකම වැරැද්ද.
     
    මගේ මාතෘභූමිය... රෙද්ද තමා ජනපති තුමනි
    දලදා මාලිගාව වගේ නයිට් රේස් පදින්න ගියේ රටේම උවමනාවට වෙන්න ඇති

    උබලව කපන්න ඕන තරම් කරුණු තියෙනව බන්. නිකන් පීචං නොවී ඉදින්. අලිබබාත් එකයි හොරු රැලත් අපිට එකයි. උබ ඔය කරන part time job එකත් වැඩක් නැ. අපිට මේ ටයිප් කරන්න කම්මැලියි. අපිත් කැමති නැ කලු ගලේ ඇටේ හප්පගන්න.

    ජනතාවට මතකයි. අපි මතක් කරන්නම් 8 වෙනිදට
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10847979_10152825955836259_7577430495203990984_n.jpg
     
    • Like
    Reactions: hitback

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan කියන්නේ පක්කලි සර්විස් එකේ සුපර්වයිසර්. ගූ ගහන්න ඕන ඕකට 9 වෙනිදා :D
    මට ගූ ගහන්ඩ ගූ අල්ලන්නෙ උබලම නේද? :confused::confused::confused: පක්කලි සර්විස් එකේ සුපර්වයිසර් ලත් උබලම තමා ලැජ්ජයි යකො.:confused::confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මට ගූ ගහන්ඩ ගූ අල්ලන්නෙ උබලම නේද? :confused::confused::confused: පක්කලි සර්විස් එකේ සුපර්වයිසර් ලත් උබලම තමා ලැජ්ජයි යකො.:confused::confused:

    උබට කොහෙ තියෙන ලැජ්ජාවක් ද බන්. මන් එලකිරි ආපු දවසේ ඉදන් දන්නවා උබ හෙන washing machine එකක් කියල. tags ටික පේනවනේ ඉජුක් ඉජුක්
    අපිත් ගූ අල්ලන්නේ උබලගෙ රජා ලේ අල්ලපු විදියට
    (ජපති තුමාගෙ අතේ ලේ ගැවිලා නැ, රන්ජන්- ඇයි එතුමා gloves දාලාද හිටියෙ )
    . කොටින්ම කිවුවොතත් gloves දාලා. දැන් හරිද ?
     
    Last edited: