මහින්ද මහත්තයට දැන්නම් අමාරුයි වගේ

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අතපය වාරු නැති උනත් වටේ උන්ගෙ වාරුවෙන් මෙත්තෙක්කල් තිබුන හැම රැස්වීමකටම නැගලා සින්හ තේජසින් ගෝරනාඩු කරා ජෙප්පන්ට රෙවෙන්න. 21 එන්නෙ නෑ කියන්නෙ හොද ලකුනක් නෙවෙයි.
    මන් කැමැත්ති මහින්ද මහත්තය මැරුනට පස්සෙ මේ ඇතාගෙ පිට උඩ වැඩ ඉන්නව දකින්න

    images
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    දැන්නම් පව් කියලත් හිතෙනවා, බලය තියෙන කාලේ සෙනඟ වටකරගෙන සිංහයා වගේ ගියපු මනුස්සයට අන්තිමේ ඉතිරි වුණේ බොඩි ගාර්ඩ්ලා ටික & ලස්සන බණ්ඩාර විතරයි, මෙවා කාටකාටත් හොඳ පාඩම් ☝🏼
     
    • Love
    Reactions: Candid-B