You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අතපය වාරු නැති උනත් වටේ උන්ගෙ වාරුවෙන් මෙත්තෙක්කල් තිබුන හැම රැස්වීමකටම නැගලා සින්හ තේජසින් ගෝරනාඩු කරා ජෙප්පන්ට රෙවෙන්න. 21 එන්නෙ නෑ කියන්නෙ හොද ලකුනක් නෙවෙයි.
මන් කැමැත්ති මහින්ද මහත්තය මැරුනට පස්සෙ මේ ඇතාගෙ පිට උඩ වැඩ ඉන්නව දකින්න
@2osama මයින්ද මාත්තයට අව්ලක් නෑ නේද ?
දැන්නම් පව් කියලත් හිතෙනවා, බලය තියෙන කාලේ සෙනඟ වටකරගෙන සිංහයා වගේ ගියපු මනුස්සයට අන්තිමේ ඉතිරි වුණේ බොඩි ගාර්ඩ්ලා ටික & ලස්සන බණ්ඩාර විතරයි, මෙවා කාටකාටත් හොඳ පාඩම්