මහින්ද මහත්තයාගේ ගෙදර වතුර කපලා. දැන් 🍑 හෝදගන්නේ කොහොමද? ☹️ Cary jeppo

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වේ.

    Lol mona kapillakda eka?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර

    දැන් 🍑 හෝදගන්නේ කොහොමද? @2osama
    lick goats GIF

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    // කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වේ. //
     
    • Haha
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ

    මේ අර රජයෙන් දීපු ආරක්ෂක සෙට් එකගේ වතුර ද කපල තියෙන්නේ ? :rofl: 🤌
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ

    මේ අර රජයෙන් දීපු ආරක්ෂක සෙට් එකගේ වතුර ද කපල තියෙන්නේ ? :rofl: 🤌

    ehema security padinchi wela inne ai ban,
    shift ekata duty karahama iwaraine
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක

    දැන් 🍑 හෝදගන්නේ කොහොමද? @2osama
    lick goats GIF


    😆😆😆😆😆

    සාගර කාරියවසම්ට ලෙවකන්න කියන්න රීලා ඉවරවෙලා

    සාගර යනවට @YelaWolf කැමති නෑ වගේ. ඌට යන්න ඕනලු. 🙈
    ------ Post added on Feb 13, 2025 at 4:52 PM
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ

    මේ අර රජයෙන් දීපු ආරක්ෂක සෙට් එකගේ වතුර ද කපල තියෙන්නේ ? :rofl: 🤌
    දැන් ආරක්ෂක සෙට් එක මහින්දගේ කාමරේ මැද්දෙන් ගිහින් මහින්දගේ බාත්රූම් එක පාවිච්චි කරනව ඇති.
     
    • Haha
    Reactions: anilantha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    water board ekek inna ewun mechchara kalayak nikan idala dan weda karanna patan aran,
    onna okai ponilage, mainagei and anuralagei wenasa kiyanne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    දැන් ආරක්ෂක සෙට් එක මහින්දගේ කාමරේ මැද්දෙන් ගිහින් මහින්දගේ බාත්රූම් එක පාවිච්චි කරනව ඇති.
    Kohomath dan baiyo public toilet ekak thamai hama thanama gandagassala thiyenne, local authority wala ta denna balan inneth rural area wala gandagassala un tika