ඔකට තම්යි බන් විපක්ශයක් ඉන්න ඔන දෙශපාලුවො බලය ලැබුනාම තකතිරු තිරන ගන්නවා එවාට විරුද්ද වෙන්න අපිට හරි විපක්ශයක් නැහැනෙ අනිඅක් හැම දෙශපාලුවාම දිව දෙකෙ සතෙක් අද කියන් එක හෙට වෙනස් කරනවා බලය වෙනුවෙන් හා සල්ලි වෙනුවෙන් මම දැක්කා අමුනුගමයත් කියනවා සංචාරක වියාපාරය දියුනු කරන්න ඔවා ඔන කියලා උන්ට පිස්සු සල්ලි වලට අම්මවත් විකුනන්න ඔන කියයි අමුනුගමයාඋබ මහින්ද මහත්තයා කිවුවාම මම් හිතුවෙ හොද වැඩක්වත් කරලා කියලා
ජිවිතෙට කියන්නෙ නැහැනෙ උබ හොක් හොක්
මහත්තය කියල තමයි ඉස්සර පෝස්ට් වල දැම්මෙ 
මහත්තය කියල තමයි ඉස්සර පෝස්ට් වල දැම්මෙ
![]()

ඔය පකාට මඤ්ඤං බං..
ලංකාවෙ දේශපාලුවො ඔක්කොටම පිස්සු..
දෙකොණ මාරු වෙලා ඉන්නෙ..
උඹ රාජ උදහසට ලක් ෙවයි 
පැටියා;14777798 said:උඹ රාජ උදහසට ලක් ෙවයි
![]()