මහින්ද මහත්තයා !

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද මහත්තයා !

    67910_557215994298934_2081809341_n.jpg
     
    අපි මේවා කොච්චර කතා කරත් ෂෙයාර් කරත් වැඩක් නැහැ මේ කේ ඉන්නේ 3/4 ක් ගොඩේ බයියෝ, උන් මෙයාගේ ඇත්ත නමවත් දන්නේ නැහැ, සිංහල මිනිහ කියල ගිහින් කතිරේ ගහනවා , ඇත්තටම වැඩ කරය මෙය නෙවෙයි මෙයාව මේ විදිහට පුම්බන එකා ,
     
    • Like
    Reactions: subash dushmantha

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :angry:ඔකට තම්යි බන් විපක්ශයක් ඉන්න ඔන දෙශපාලුවො බලය ලැබුනාම තකතිරු තිරන ගන්නවා එවාට විරුද්ද වෙන්න අපිට හරි විපක්ශයක් නැහැනෙ අනිඅක් හැම දෙශපාලුවාම දිව දෙකෙ සතෙක් අද කියන් එක හෙට වෙනස් කරනවා බලය වෙනුවෙන් හා සල්ලි වෙනුවෙන් මම දැක්කා අමුනුගමයත් කියනවා සංචාරක වියාපාරය දියුනු කරන්න ඔවා ඔන කියලා උන්ට පිස්සු සල්ලි වලට අම්මවත් විකුනන්න ඔන කියයි අමුනුගමයා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ මහින්ද මහත්තයා කිවුවාම මම් හිතුවෙ හොද වැඩක්වත් කරලා කියලා:lol::rofl:
    ජිවිතෙට කියන්නෙ නැහැනෙ උබ හොක් හොක්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක මහින්ද මහත්තයාගේ වොයිස් එක හැක් කරලා ෆේක් එකකින් දාපු පොස්ට් එකක්
     

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    මහින්ද ර්‍අජපක්ෂ කියන්නේ අපේ රටට පියෙක් වගේ ඉපදුනු මනුෂ්ශයෙක්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ මහින්ද මහත්තයා කිවුවාම මම් හිතුවෙ හොද වැඩක්වත් කරලා කියලා:lol::rofl:
    ජිවිතෙට කියන්නෙ නැහැනෙ උබ හොක් හොක්

    :oo: මහත්තය කියල තමයි ඉස්සර පෝස්ට් වල දැම්මෙ :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    ඔය පකාට මඤ්ඤං බං..
    ලංකාවෙ දේශපාලුවො ඔක්කොටම පිස්සු..
    දෙකොණ මාරු වෙලා ඉන්නෙ..

     

    elaTalk

    Banned
    Feb 9, 2013
    85
    14
    0
    මහින්ද මහත්තයා මාතලේ මිනීවල වහන්න හැදුවට එයා කොච්චර මිනී වලවල් ඒ කාලේ හෑරුවාද? මහින්ද දෙමලුන්ගේ මලමිනී කන්ද පෙන්නලා සහ චීනෙන් බිලියන ගනන් ගත් ණය වලින් වැඩකට නැති සෙප්පඩ විජ්ජා හම්බන්තොට හදලා ජනප්‍රිය වුන කෙනෙක්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;14777798 said:
    :D උඹ රාජ උදහසට ලක් ෙවයි :P
    මොන රාජද බං.. මුන්ට ඇටේ ඉඳන්ම පිස්සු..
    මං එකෙක්ට කියලා කියන්නෙ නෑ.. ලංකාවෙ දේශපාලුවො ඔක්කොම එකයි..
    අපේ එවුන්ට දේශපාලනය කරන්න බෑ කවදාවත්..