මහින්ද මහත්මයා බේරේ නාලා අවුරුදු 3යි.😛😛😛

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ආ ඒව හරි මචං කෙඳිරි ගාල ඉවර උනාම කියපන්කෝ. ✌️
    විරුවෙක්ව ගෙනල්ල වෙච්ච දේ නිසා දැන් කිරියේ සුවදින වෙන්න හැදුවට දැන් උබලට සුවදින වෙන්න අමාරු යි මචන් :ROFLMAO:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    විරුවෙක්ව ගෙනල්ල වෙච්ච දේ නිසා දැන් කිරියේ සුවදින වෙන්න හැදුවට දැන් උබලට සුවදින වෙන්න අමාරු යි මචන් :ROFLMAO:

    පොඩි දෙයක් පොර ගෙන්න කියලා මම කොයි කාලෙද කිව්වේ කියලා මතක නෑ. හොයලා දෙන්න පුලුවන්ද 🤔
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පොඩි දෙයක් පොර ගෙන්න කියලා මම කොයි කාලෙද කිව්වේ කියලා මතක නෑ. හොයලා දෙන්න පුලුවන්ද 🤔
    හුගක් බයියෝ බෙරේ වැවේ නැවට පස්සේ දැන් කෝමා වෙලා තම ඉන්නේ :ROFLMAO:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    හුගක් බයියෝ බෙරේ වැවේ නැවට පස්සේ දැන් කෝමා වෙලා තම ඉන්නේ :ROFLMAO:

    තව තියෙනවා නන් එකම එකා පාරක් දාගනින්. මේ නූලට දැනට උඹේ කෙඳිරිලි අහන්න ඉන්නේ මම විතරයි.