මහින්ද මහ ණයකාරයෙක්

digitaldjs

Member
Aug 11, 2007
926
36
0
hari umba kiyanne lankawe witharada badu ganan wediwela thiyenne? umbala kiwwa sri lankan eka horakan karanawa mihin eya eka horakan karanawa kiyala dannawada Japan air eka bankoloth wenna yanne, mcn nikan kalakanni weda nokara indapan thopita okkotama wada bada lokui.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඔහොම බොරු කියන්න එපා බන්.කට වන වෙයි....


මේක විජේදාස රාජපක්ෂ
හැමතැනම කියනවා.

:)
මේවා නිකම්ම ණය නෙමේ,
දූෂණය
 
Last edited:

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...



මහින්ද මහ ණයකාරයෙක් බව ඇත්තනෙ?

:)

මහින්ද මහ ණයකාරයෙක් බව ඇත්තනෙ? atta tittai neda??
එතකොට යුද්දෙයි එ අතරම සන්වර්ඩනයයි කරන්නෙ අරක් උකස් කරලද?
අනික පොඩ්ඩ බදු වැඩි කල ගමන් කැ ගහනව.
අනික මහින්දටද ගොනො සල්ලි ගත්තෙ?
මොඩයෙක් වගෙ කියවන්න එපා.:Pමොඩයෙක් උනට.:P
 
  • Like
Reactions: Planthis

Myth

Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    hari umba kiyanne lankawe witharada badu ganan wediwela thiyenne? umbala kiwwa sri lankan eka horakan karanawa mihin eya eka horakan karanawa kiyala dannawada Japan air eka bankoloth wenna yanne, mcn nikan kalakanni weda nokara indapan thopita okkotama wada bada lokui.

    Bean Uncle ta taraha gihin.. :lol::lol:
     

    Optimus_Prime

    Member
    Jul 11, 2009
    241
    6
    0
    මේක විජේදාස රාජපක්ෂ
    හැමතැනම කියනවා.

    :)
    මේවා නිකම්ම ණය නෙමේ,
    දූෂණය


    OYATH RAJAPAKSHA SAHADARAYO GANA HUGAK HOYANAWA WAGE.....DAN OYA KIYANA DEWAL USAWIYE EHEMA OPPU WUNADA???? NATNAM OYTA KANAYA KARALA KIWWADA?????:rofl::rofl::P:P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තව අවුරුදු 25 විතර පස්සට යමන් , ඒ බඩු මිලත් දාපන් , ශත ගනන් වලින් දාගන්න පුලුවන් , එතකොට මහින්දට හොදටම බනින්න පුලුවන් , චන්දත් වැඩි වෙයි
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සරත් ෆොන්සේකා මහත්මයාගේ හොර ෂොට් දෙකක් ඇවිත් තර්ජනය කරනවා.....:lol::lol:

    පිලිගනිල්ලා තොපි දේශද්‍රෝහියෝ. ලංකා අම්මාව විකුනන කාලකණ්නි දරැවෝ. අම්මා ගැන හිතන්න බැරි ගුණමකුවෝ....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    එතකොට යුද්දෙයි එ අතරම සන්වර්ඩනයයි කරන්නෙ අරක් උකස් කරලද?
    අනික පොඩ්ඩ බදු වැඩි කල ගමන් කැ ගහනව.
    අනික මහින්දටද ගොනො සල්ලි ගත්තෙ?
    මොඩයෙක් වගෙ කියවන්න එපා.:Pමොඩයෙක් උනට.:P

    නෑ, මහින්දට නෙමේ,
    මහින්දට,
    පවුලට
    සහ
    මහින්ද බලයේ තියාගෙන ඉන්න
    දිවිහිමියෙන් කැපවූ අනික් දූෂිතයින්ට.

    මේවා නිකම්ම ණය නෙමේ
    දූෂණය