මහින්ද මහ ණයකාරයෙක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
සරත් ෆොන්සේකා මහත්මයාගේ හොර ෂොට් දෙකක් ඇවිත් තර්ජනය කරනවා.....:lol::lol:

පිලිගනිල්ලා තොපි දේශද්‍රෝහියෝ. ලංකා අම්මාව විකුනන කාලකණ්නි දරැවෝ. අම්මා ගැන හිතන්න බැරි ගුණමකුවෝ....

මේ තර්කානුකූල බුද්ධිමත් උත්තර වලට මුහුණ දීමට
මා ආචාර්ය මර්වින් වැනි සුදුසුකම් ඇත්තෙකු විය යුතුය.



මේවා නිකම්ම ණය නෙමේ
දූෂණය

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
තව අවුරුදු 25 විතර පස්සට යමන් , ඒ බඩු මිලත් දාපන් , ශත ගනන් වලින් දාගන්න පුලුවන් , එතකොට මහින්දට හොදටම බනින්න පුලුවන් , චන්දත් වැඩි වෙයි


මේ මහින්ද චින්තණය අවුරුදු 4


මේවා නිකම්ම ණය නෙමේ
දූෂණය

 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    mhykqo.jpg
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    එතකොට යුද්දෙයි එ අතරම සන්වර්ඩනයයි කරන්නෙ අරක් උකස් කරලද?
    අනික පොඩ්ඩ බදු වැඩි කල ගමන් කැ ගහනව.
    අනික මහින්දටද ගොනො සල්ලි ගත්තෙ?
    මොඩයෙක් වගෙ කියවන්න එපා.:Pමොඩයෙක් උනට.:P



    අනික පොඩ්ඩ බදු වැඩි කල ගමන් කැ ගහනව.

    Hoda podda:lol:

    Amathi mandaletama kiyak yanawa athida
    Amathi kenek palanaya karaganna beri kenek
    Kohomada rataka dushana wancha nawathwanne
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කුහක නොවී දල ජාතික නිශ්පාදිතයට සාපේක්ශව ණය ප්‍රමාණය අරන් බලන්නකො ලොල්
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    කුහක නොවී දල ජාතික නිශ්පාදිතයට සාපේක්ශව ණය ප්‍රමාණය අරන් බලන්නකො ලොල්



    මේවා නිකම්ම ණය නෙමේ
    දූෂණය
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    අවුලක් නෑ ඔය ණය අපියි අපේ ළමයිනුයි..එයාලගෙ ළමයිනුයි .... එයාලගෙත් ළමයි... ගෙවලා දායි....
    අතුල සීයා දඟලන්නේ ඇයි... ඔයාලට ළමයි නෑනෙ.. පොනිල් වගේ තවත් එක්........... නෙ. අනික ඔයාලා තව ටික දවසකින් වල කජ්ජ ගහන්න ඉන්න මිනිස්සුනේ..... ඒක නිසා කලබල නොවී ඉන්න...