මහින්ද මාමි ගේ තට්ටමේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Le Jayenge....Le Jayenge....ආ......හ් :love:

    giphy.gif

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබට කවුද කිවුවෙ.මහින්ද ට පුකේ ඇරපු එකෙක්ද.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකේ ඉන්නවා IO Siri, IO Sirisena, jaya jaya mahindha, thuthsetwildyoufree, cybernalin rajapaksha, N Sriyantha කියලා මහින්දගේ පොල්ල මාරුවෙන් මාරුවට උරන සෙට් එකක් උන්ගෙන් අහපන් පොඩ්ඩක් PM එකක් දාලා.

    :lol:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේකේ ඉන්නවා IO Siri, IO Sirisena, jaya jaya mahindha, thuthsetwildyoufree, cybernalin rajapaksha, N Sriyantha කියලා මහින්දගේ පොල්ල මාරුවෙන් මාරුවට උරන සෙට් එකක් උන්ගෙන් අහපන් පොඩ්ඩක් PM එකක් දාලා.

    syntax error.
    import java.IO.Sirisena ;
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මේකේ ඉන්නවා IO Siri, IO Sirisena, jaya jaya mahindha, thuthsetwildyoufree, cybernalin rajapaksha, N Sriyantha කියලා මහින්දගේ පොල්ල මාරුවෙන් මාරුවට උරන සෙට් එකක් උන්ගෙන් අහපන් පොඩ්ඩක් PM එකක් දාලා.

    :lol::lol::lol:

    මට මේ සමනළයන් දැකගත හැකි වනුයේ කිනම් ප්‍රදේශයක් හිදීද???? :shocked:

    :shocked::rofl::rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ‘සිරිසේනට සාපවේවා’.. රජරට ගොවීන් පොදු සිරිසේනගේ පඹයන් හදා පයින් ගසා, කෙල ගසා ගිනි තබති..

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයෙකු ලෙසින් පවත්වා ගෙන ගිය හාල් මාෆියාව නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් 493ක් මේ වන විට වැසී ගොස් ඇතැයිද ඉන් පවුල් 25,000ක් යන එන මං නැතිව හතේ හත වැදී අනාථ වූ බවද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සහ වී තොග රැස් කරන්නන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති ගාමිණී සමරවික්‍රම සහ ලේකම් සුනිල් ප්‍රේමකුමාර මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව කදුරුවෙල ග්‍රාමීය බැංකු සංගම් ශ්‍රවණාගාරයේදී දෙසැම්බර් 12වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. යහපාලන ගැන කථා කරන මෛත්‍රී ඔවුගේ සොහොයුරා වූ ඩඩ්ලි මගින් මේ වී මාෆියාව පවත්වා ගෙන යාමෙන් මාසිකව රුපියල් කෝටි ගණනක් ඉපයූ බවද එහිදී ඔවුහු කියා සිටියේය. පොළොන්නරුවේ වී මාෆියාව නිමා කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට සුළු සහ මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සහ වී තොග රැස් කරන්නන්ගේ සංගමය කටයුතු කරනු ලබයි.

    මාධ්‍ය සාකච්ඡාවෙන් පසු කදුරුවෙල මංසන්ධියට විරෝධතා පෙළපාලියකින් පැමිණි එම සංගමයේ සාමාජිකයින් 500ක් පමණ දෙනා මෛත්‍රීපාලගේ අනුරුව රැගත් පඹයකු වී මාෆියාව භංගවේවා යැයි මහා හඬින් උද්ඝෝෂණය කර ගිනි තබා පුළුස්සා දමනු ලැබීය.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1503222_328318004030186_7067794727397805125_n.jpg

    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොටි පරදවන සටනේදී රටට සතුරු පිලේ සිටි සියලුම බලවේග, එකක් අඩු නැතිව අද මයිත්‍රී සමඟ එක පෙලට හිට ගන්නේ ඇයි ? හෙළ උරුමේ කිහිප දෙනෙක් හැර කිසිදු ජාතික සංවිධානයක් හෝ ජාතිකත්ව කඳවුරේ එකම නායකයෙකුවත් මයිත්‍රී ලඟට ගියේ නැත්තේ ඇයි ?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මංගලගේ ටොම් පච බලකායේ අහින්සක ගොදුරු බොහෝ තැන්වල පෙනේ. ලෝකයේ ණය නොගෙන දියුණුවෙමින් පවතින රටවල් කිසිවක් දියුණු කොට නැත. දියුණු වූ රටවල් ද එසේය. අවශ්‍ය යටිතල පහසුකම් නැතිව එන ආයෝජකයා කව්ද? අනාරක්ෂිත, කුණු,අපිළිවෙල නගර,පාතාල ය,කඩාවැටුන පාලම් , තඩි වලවල් සහිත පාරවල් මේවා දැකල මොන ආයෝජකයා ද ලංකාවට එන්නේ?
    කර්මාන්ත හදන්න ආයෝජකයෝ එන්න ඕනේ . ඔවුන්ට එන්න යටිතල පහසුකම හැදිලා තියෙන්න ඕනේ. ඒවා හදන්න සල්ලි ඕනේ. සල්ලි හොයන්න ණය හරි බදු හරි තියෙන දෙයක් විකුනන්න ඕනේ. ඒවා ඔක්කොම එපානම් හදන මැජික් එක කියන්න ඕනේ . නැත්නම් තමන්ගේ ගොන්කම පිළිගන්න ඕනේ.