මහින්ද මැරිලද බං

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    279535483_549309800095783_5398514048279810226_n.jpg
    ඔකේ හරිනම් මහින්ද ඉන්න තැනට ජනතාව දාලා, අනිත් උන් පස් දෙනාට චමල්, බැසිල්, මහින්ද, ස', නාමල් දාන්න ඕනේ. උන් තමයි ජනතාවට gangbang දාන්නේ
     
    • Haha
    Reactions: manjulabw

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    මහින්දය මැරිල පුලුන් පුරවල ගෙනත් තිබ්බ වෙන්න බැරිද? :lol:
    මොනව උනත් ඕක ඉන්නකම් විතරයිනේ උන්ගේ පවුලේ උන්ට පැවැත්මක් තියෙන්නේ
     
    • Like
    Reactions: mr.Z

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ මටත් දැන් දෙතුන් දෙනක් කිව්වා ඉතා විශ්වාශ කටයුතු.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඒ මටත් දැන් දෙතුන් දෙනක් කිව්වා ඉතා විශ්වාශ කටයුතු.
    අහින්සක බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්න එපා අයියෙ....
    ඔයාට කවද හරි විඳවන්න වෙනව....
    සත්තයි...
     
    • Haha
    Reactions: SSR@ and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අහින්සක බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්න එපා අයියෙ....
    ඔයාට කවද හරි විඳවන්න වෙනව....
    සත්තයි...
    නැ හොදට මිරරෙන් බලපන්. මයිනා කියන දේවල් ඔක්කොම ඌ කිව්වා කියල තමා එලියට එන්නේ. ඒවා සැහෙන පරස්පර ගතියක් තියනවා. ඕක උනා සෝම හාමුදුරුවෝ මරපු වෙලේ රුසියාවේ. මෙහෙ දන්නේ සැහෙන කාලෙකට පස්සේ . එත් උන් වහන්සේ මැරුණා කිව්වා දවසට කලින් ඉදන් සෝම හාමුදුරුවෝ මෙහෙට පණිවිඩ එවලා තියනවා. ඒ විද්‍යුත් විදිහට. ඒ සාක්ෂි මෙහෙදී මැකුව. මේක නිකන් උපකල්පනයක් විතරයි ඉතින්.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    7 deyiyane uba hithuwe aththa kiyalada?
    Yako photo shop alla nathi mama dananwa oka fake kiyala :p :p
    Eka DAKKA GAMAN PENAWA BAN MATA QUESTION EKA MEKA OFFICIAL PAGE EKAKA WATUNA EKAKDA KIYANA EKA SAHA PENI PRNI FAKE KIYALA