මහින්ද මැරුන

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මහින්ද මහත්තය මැරුන දවසට පහුවෙනි දවසේ මේ ආන්ඩුවයි. නාකි පප්පලගේ සහෝදර රෙජිම් එකයි සී සීකඩ යනවා...ඒදාට මේ ත්‍රෙඩ් එක බම්ප් කරපල්ල කව්රු හරි...ඇමරිකන් කාරයෝ ඇමරිකා යයි..අනික් උන් පක්ශ මාරු කරයි..ආන්ඩුව දැනටමත් ෆේල්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,231
    166,415
    113
    එකමත් එක රටක
    ඒදාට මේ ත්‍රෙඩ් එක බම්ප් කරපල්ල කව්රු හරි.
    උබ ඊට කලින් මැරෙන්න හිතන් ඉන්නවද ? :eek: . උබම මතක් කරල බම්ප් එකක් දාපං මචන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,727
    113
    Mother Earth
    ඒක නම් ඇත්ත. මහින්ද හරියට සරුංගලේ යවන එකා වගේ. ආණ්ඩුව සරුංගලේ. අලවලා තියෙන සව් කොළ තමයි මහජනතාව. නූල තමයි ගෝඨාබය.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මහින්ද නැති දවසට කව්රු අගමැති වෙයිද ?
    2024 සජිත් අවොත් අගමැති කව්ද ?
    2024 පාටලී අවොත් අගමැති සජිත් වෙයිද?
    නැත්තන් එකාට එකා මරාගෙන තියන ටිකත් නැති වෙලා යයි ද ? LOL
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mahinda ge fitness dan okkoma bahala bn. Godak amaru wage dan nam.
    eye parliament eke speech eka karanakota katin sound eka eliyata enneth na.

    Kochchara unath ape rate pattama charithayak thamai ithin.