මහින්ද මෛත්‍රී එකතු වෙයි. අගමැති මහින්ද

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අප්පේ. හරි හැදිච්ච මිනිස්සු ටිකක් ඉන්නේ මහින්දගෙ වටේ. බුහාහාහාහා :lol::lol::lol: මහින්ද රට බේරගත්තා. අපි මහින්දගෙන් රට බේරගත්තා.

    Keep Dreaming Mahinda PONZ​

    :lol::lol:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11427198_670316523099829_640617488499513746_n.jpg
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    යු ඇන්පී සුත්තලත් එක්ක මයිත්රිට මේ ගමන යන්න බැහැ , ඒක නිසා නොහිතපු දෙයක් වෙනවා , අද සංවර්ධනේ තියා ගමක කානුවක් හදන්නවත් ඩිරෙක්ට් ලේබර් දෙන්න බැහැ , ඔක්කොම මුන්ගේ හොර කන්ට්‍රක්ටර්ස් ලාට දෙන්න වෙලා

    එක හින්දා නොහිතපු දෙයක් වෙනවා.......
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,684
    28,732
    113
    :lol:

    'පක්ෂයට වඩා රට වැදගත්' - පක්ෂ නායක හමුවේදී ජනපති සහතික වේ!

    ‘මොනම හේතුවක් නිසාවත් ජනවාරි 08 වන දා ලබා ගත් ජනවරමට ද්‍රෝහි වී පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනවරම පාවා නොදෙන බව' ජනාධිපතිවරයා මීට ස්වල්ප වේලාවකට පෙර ඔහු හමුවූ ජනවාරි 08 වෙනිදා විජයග්‍රහණය සඳහා සම්මාදම් වූ පක්ෂ නායකයන් හා පුරවැසි ක්‍රියාකාරීන් හමුවේ සහතික වූ බව එම රැස්වීමට සහභාගි වූ ලංකා සම සමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායමේ ජේෂ්ඨ අධිනීතිඥ ලාල් විජේනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

    මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා ස්ථිරවම පවසා ඇත්තේ ශ්‍රීලනිප ජේෂ්ඨයින්ගෙන් කවර පීඩනයක් අත්වුවද තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණය සඳහා අගමැති අපේක්ෂකත්වය හෝ නාම යෝජනා තබා අවම වශයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් වත් ලබා නොදෙන බවයි. ඒ පිළිබඳව කිසිදු සැක සංකාවක් ඇති කර නොගන්නා ලෙස ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ගෙන් හා ක්‍රියාකාරීන්ගෙන් ස්ථිර සාර ලෙස ඉල්ලා ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ වටා සිටින දූෂණ චෝදනාවන්ට ලක්වූ කිසිදු මන්ත්‍රීවරයෙකුට පවා නාමයෝජනා නොදෙන බවට ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික වී තිබේ.


    - http://sinhala.lankanewsweb.net/news/17540-2015-06-29-15-53-37