මහින්ද යලිත් අගමැති ධූරයට

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    උදේ පාන්දරම බත් ටික රසට එද්දී මට හිතුනා අප්පච්චි එනවා කියලා රට බේරගන්න. :love:
     
    • Like
    Reactions: kinkon

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    රනිල් ගෙන් රට බේරගන්න නම් ඉතින් මයින්ද මාතියා ඕනේ. !!
    1564919872mr.jpg
     
    • Haha
    Reactions: kevin_levin

    Similar threads