මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගොන් පැටියෝ මම හැම තිස්සේම කිව්වේ හමුදාවපති පොන්සේකා හොඳයි කියලා...... නැතුව දේශපාලක පොන්සේකා නෙමෙයි....... උබට ඕක තේරුම් ගන්න අබ ඇටයක තරම් මොලයක් නැති ගොන් පැටියෙක් නේ....
කවියක් කියමුද ටොපික් එකට???? කයිය විතරද වැඩ නැද්ද????

අනුන්ගෙ ටින් කිරි ගාගන්නෙ නැතුව තෝ කවියක් කියහංකො

වල් මූසලයා

උ හමුදාපති වෙලා ඉද්දි හොද එකා
චන්දෙ ඉල්ලුවම පිස්සා
හරකෝ පචවාහිනිය මරුවට තොපෙ බ්‍රේන් වොෂ් කරලා
ආය ගන්න දෙයක් නෑ
:rofl::rofl::rofl:
 
Last edited:
  • Like
Reactions: Mz Maxza
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උබනේ බන් FAIL
කවියේ වැරැද්ද මොකක්ද??? උත්තර දීපන් ගොන් පැටියෝ

මට ඕක කවියක් කියලා හැගෙන්නෙ නෑ
:no::no::no:
තව පාරක් ට්‍රයි කරලා ඉලපංකො
එතකොට ත්‍රෙඩ් එක වීව්ස් 2000+ වෙයි :yes::yes::yes:

අනික ඕක තෝ ලියපු කවයක්ද? අර පුරුද්ද තමයි ඉතිං
 
Last edited:

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
ඔලුවෙ අමාරුව දන්නේ ඔලුවක් ඇති එකා
හිතේ අමාරුව දන්නේ හිත රිදවා ගත් එකා
නිතරම පුක මතක් කරන්නේ..... ඒ යකා
අමාරුව දන්න හින්දලු .......ඇරගත් එකා

මරු බන්.........
 

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මූසලයා, පාහරයා, කලවැද්දා...!

    ඇරියෙ කවුද කියලා දන්නවනේ .................?

    පැටියා;9400475 said:
    අනුන්ගෙ ටින් කිරි ගාගන්නෙ නැතුව තෝ කවියක් කියහංකො

    වල් මූසලයා

    උ හමුදාපති වෙලා ඉද්දි හොද එකා
    චන්දෙ ඉල්ලුවම පිසුසා
    හරකෝ පචවාහිනිය මරුවට තොපෙ බ්‍රේන් වොෂ් කරලා
    ආය ගන්න දෙයක් නෑ
    :rofl::rofl::rofl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9400450 said:
    FAILED
    Try again
    :D:D:D:D

    "Failed Try ...........again"
    Ur comment same again
    U have no .............gain
    NO poem ... what again
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං ඇති බං.
    තොපි වගේ හරක් එක්ක කොච්චර තර්ක කරත් ඔච්චරයි.
    කිසිම හරයක් නැති තත්වයට මේ ත්‍රෙඩ් එක පත්කලා තොපි ටික.
    ඔහොම්ම කෑ ගගහ හිටපං තව පැයක් විකර
    එතකොට ඇති :yes::yes::yes:

    rolecoaster, Ravana. හා sriboysl ට මාගේ ප්‍රණාමය ඔබට අවාසි සහගත මේ ත්‍රෙඩ් එත හැකිතාක් වෙර යොදා බම්ප් කලාට.

    වෙන ත්‍රෙඩ් එකකින් හමුවෙමු
    :D:D:D
    :yes::yes::yes:
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    කුක්කු පැටියාගේ තවත් එක පරාජිත ඉසව්වක අවසානය..
    පැටියා;9400540 said:
    දැං ඇති බං.
    තොපි වගේ හරක් එක්ක කොච්චර තර්ක කරත් ඔච්චරයි.
    කිසිම හරයක් නැති තත්වයට සේ ත්‍රෙඩ් එක පතකලා තොපි ටික.
    ඔහොම්ම කෑ ගගහ හිටපං තව පැයක් විකර
    එතකොට ඇති :yes::yes::yes:

    rolecoaster, Ravana. හා sriboysl ට මාගේ ප්‍රණාමය ඔබට අවාසි සහගත මේ ත්‍රෙඩ් එත හැකිතාක් වෙර යොදා බම්ප් කලාට.

    වෙන ත්‍රෙඩ් එකකින් හමුවෙමු
    :D:D:D
    :yes::yes::yes:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පැටියා;9400540 said:
    දැං ඇති බං.​

    තොපි වගේ හරක් එක්ක කොච්චර තර්ක කරත් ඔච්චරයි.
    කිසිම හරයක් නැති තත්වයට සේ ත්‍රෙඩ් එක පතකලා තොපි ටික.
    ඔහොම්ම කෑ ගගහ හිටපං තව පැයක් විකර
    එතකොට ඇති :yes::yes::yes:

    rolecoaster, Ravana. හා sriboysl ට මාගේ ප්‍රණාමය ඔබට අවාසි සහගත මේ ත්‍රෙඩ් එත හැකිතාක් වෙර යොදා බම්ප් කලාට.

    වෙන ත්‍රෙඩ් එකකින් හමුවෙමු
    :D:D:D
    :yes::yes::yes:

    පොර ටෝක් දීලා....
    ආවා වීරයා වීලා....
    දැන් පුක ඇණීලා....
    පැටියා චා වීලා....
    .
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9400540 said:
    දැං ඇති බං.
    තොපි වගේ හරක් එක්ක කොච්චර තර්ක කරත් ඔච්චරයි.
    කිසිම හරයක් නැති තත්වයට මේ ත්‍රෙඩ් එක පත්කලා තොපි ටික.
    ඔහොම්ම කෑ ගගහ හිටපං තව පැයක් විකර
    එතකොට ඇති :yes::yes::yes:

    rolecoaster, Ravana. හා sriboysl ට මාගේ ප්‍රණාමය ඔබට අවාසි සහගත මේ ත්‍රෙඩ් එත හැකිතාක් වෙර යොදා බම්ප් කලාට.

    වෙන ත්‍රෙඩ් එකකින් හමුවෙමු
    :D:D:D
    :yes::yes::yes:

    කවි නොදත් ගොන් පැටියා
    පොර ටෝක් දී හිටියා
    චා වෙච්ච ඒ කිරි කැටියා
    පැනලා ගියා හූ!! හූ!! පැටියා
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    උඹ තමයි බන් උඩ බිම බල බල ඉඳලා කිච වෙලා පැනල ගියේ......!
    පැටියා;9400568 said:
    උඩ පෝස්ට් එක කියවන්නකෝ
    පරාජයේ අදුරු සෙවනැලි
    ඉංග්‍රීසි ඉගනගනිං
    :D:D:D

    අපි ගියා
    බායි
    :yes::yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9400553 said:
    අපෝ නෑ
    ඔයාගේ ඉංග්‍රීසි නොහැකියාව ගැන මට කරන්න දෙයක් කෑ
    :lol::lol::lol:

    ඇයි උඹේ කවි නොහැකියාව!!!:lol::lol::lol::P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි උඹේ කවි නොහැකියාව!!!:lol::lol::lol::P:P

    උඹ තමයි බන් උඩ බිම බල බල ඉඳලා කිච වෙලා පැනල ගියේ......!

    කවි නොදත් ගොන් පැටියා
    පොර ටෝක් දී හිටියා
    චා වෙච්ච ඒ කිරි කැටියා
    පැනලා ගියා හූ!! හූ!! පැටියා

    පොර ටෝක් දීලා....
    ආවා වීරයා වීලා....
    දැන් පුක ඇණීලා....
    පැටියා චා වීලා....
    .

    vo0c47.gif

    මචං ඉස්සෙල්ලා රෙප් කපන්න ඉගනගෙන වරෙං

    කොහොමද ජනතා ප්‍රතිචාර? :D:D:D
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    උඹට හොර අයි ඩී කීයක් තියෙද ?

    මොකද අර පහල ජනතා ප්‍රතිචාර මකල තියෙන්නේ ?


    :D:D:D

    පැටියා;9400627 said:
    vo0c47.gif

    මචං ඉස්සෙල්ලා රෙප් කපන්න ඉගනගෙන වරෙං

    කොහොමද ජනතා ප්‍රතිචාර? :D:D:D
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පැටියා;9400627 said:


    මචං ඉස්සෙල්ලා රෙප් කපන්න ඉගනගෙන වරෙං


    කොහොමද ජනතා ප්‍රතිචාර? :D:D:D


    මචන් අපි උබලා වගේ රෙප් හිගන්නෝ නෙමෙයි බන්..... අනිත් එක අපි උබලා වගේ සංවාද වලදී අනුන්ගේ රෙප් කපන්නේ නෑ... මොකද අපේ අම්මලා තුප්පහි වැඩ අපිට කියලා දීලා නෑ......
     
    • Like
    Reactions: surabada

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇද හරි ඉත්තා
    කවියා ජය ගත්තා
    පැටියා ඇණ ගත්තා
    අන්තිමට පැන ගත්තා
     
    • Like
    Reactions: surabada

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන් අපි උබලා වගේ රෙප් හිගන්නෝ නෙමෙයි බන්..... අනිත් එක අපි උබලා වගේ සංවාද වලදී අනුන්ගේ රෙප් කපන්නේ නෑ... මොකද අපේ අම්මලා තුප්පහි වැඩ අපිට කියලා දීලා නෑ......

    මමත් ජීවිතේට රෙප් හිගාකාලා නෑ!!
    පැරදිලා රෙප් කපලත් නෑ!! පැරදිලත් නෑ!!!