මහින්ද යා යුතුද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත ලෙස විශ්‍රාම යා යුතු බවයි මගේ අදහස. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති දූරය නව ජනපතිට හිමිවීම යෝග්‍ය බවයි පෙනීයන්නේ. එසේ නොවුනහොත් බහුතර බලය හිමි පැත්තට වැඩිපිරිසකගේ පැමිණීම හේතුවක් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සේදී යාමත් , මහින්ද රාජපක්ෂ මහතාගේ ගෞරවය නැතිවීමත් සිදුවේවි.