මහින්ද යා යුතුද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මහින්ද යා යුතුද?

    slfp_logo.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත ලෙස විශ්‍රාම යා යුතු බවයි මගේ අදහස. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති දූරය නව ජනපතිට හිමිවීම යෝග්‍ය බවයි පෙනීයන්නේ. එසේ නොවුනහොත් බහුතර බලය හිමි පැත්තට වැඩිපිරිසකගේ පැමිණීම හේතුවක් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සේදී යාමත් , මහින්ද රාජපක්ෂ මහතාගේ ගෞරවය නැතිවීමත් සිදුවේවි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764

    බලයට තවත් තණ්හාව නැත්තම් යයි
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපි දැන් ආතල් එකට හිතුන පලියට ගැහුවාට අපි ගහපු ඒවාගේ රගේ තේරෙන්නේ බැන්දාම තමයි.මොකද ප්‍රාණවත් ශුක්‍රාණු ඇති වෙන්න පුලුවන්.එතකොට පොල්ල කොච්චර සයිස් උනත් ලමයෙක් හදා ගන්න බෑ.
    අපි විහින් පො*නයෝ වෙන්න ඕන නෑ නේ.
    ඒක නිසා සීමා කරමු.සතියට 2,3 දක්වා අඩු කරමු අතේ ගහන එක.
    එහෙනම් ගුඩ් ලක් කොල්ලනේ.මමත් මේවා කරනවා.ගොඩක් සාර්ථකයි.

    මේවා මම දැම්මේ කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ දැනු
    මෙන් සහ ලබා ගත් අත්දැකීම් වලින් ලියන්නේ.පොත් පත් වලින් ගොඩක් කරුනු වටහා ගත්තා.

    එහෙනම් කියවලා අඩු පාඩු තිබ්බොත් කියලා කමෙන්ට් පාරක් දාලා යන්න.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මහජනයාගේ බහුතර ඉල්ලීම මහින්ද රාජපක්ෂයි...

    ඔව් ගෝත්‍රිකයන්ගේ බහුතර ඉල්ලීම්....
    වහල්ලු වගේ ලැබෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන සත්තු වගේ ඉන්න එවුන්ගේ ඉල්ලීම :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දට කොහෙද බන් ගෞරවයක් .ඕකට ලැජ්ජාවක් ගෞරවයක් නැහැ. බලය සදහා ඕනි තුට්ටු 2 වැඩක් කරනවා. එක දැක්කේ නැද්ද චන්දේ දවසේ සිරිපාලගේ ඩමියක් අරන් අවා ගු 70. උබට ආත්ම ගරුත්වයක් තියනවනම් උබ කඩේ නොගිහින් හිටපන් මේවගේ තුට්ටු දෙකේ මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැතුව
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද පහු බහින්න කැමැත්තක් නෑ වගේ. මෙතන වෙන්නේ කලින් චන්ඩ්‍රිකාට කලා වගෙ අවලන්ගු කාසියක් කරන්න උත්සහ කරන එකයි.මොකද මහින්ද හිටියොත් අනිවා රනිල්ට ආන්ඩුවක් ගෙනියන්න වෙන්නේ නෑ.

    මම නම් කියන්නේ හොදම දේ තමා ශ්‍රීලනිපෙන් අයින් වෙලා අලුත් පක්ශයක් හදාගන්න එක. හැබෙයි එහෙම කලොත් චන්ද පදනම අඩු වෙනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපි දැන් ආතල් එකට හිතුන පලියට ගැහුවාට අපි ගහපු ඒවාගේ රගේ තේරෙන්නේ බැන්දාම තමයි.මොකද ප්‍රාණවත් ශුක්‍රාණු ඇති වෙන්න පුලුවන්.එතකොට පොල්ල කොච්චර සයිස් උනත් ලමයෙක් හදා ගන්න බෑ.
    අපි විහින් පො*නයෝ වෙන්න ඕන නෑ නේ.
    ඒක නිසා සීමා කරමු.සතියට 2,3 දක්වා අඩු කරමු අතේ ගහන එක.
    එහෙනම් ගුඩ් ලක් කොල්ලනේ.මමත් මේවා කරනවා.ගොඩක් සාර්ථකයි.

    මේවා මම දැම්මේ කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ දැනු
    මෙන් සහ ලබා ගත් අත්දැකීම් වලින් ලියන්නේ.පොත් පත් වලින් ගොඩක් කරුනු වටහා ගත්තා.

    එහෙනම් කියවලා අඩු පාඩු තිබ්බොත් කියලා කමෙන්ට් පාරක් දාලා යන්න.
    :eek::eek:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මට හිතෙන දේ .

    සුසිල් ප්‍රේම ජයන්ත කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්දනේ ගැන ...
    මුස්තාපා කියන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ගැන ... කිසි අවුලක් නෑ ,, අපිට තෙයෙන්නෙ ඔය දෙක පටල ගන්නේ නැතුව ඉන්න

    [/SIZE]
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හිතල බලපන් උඹලා මහින්දගේ තැන හිටියනම් මොකද කරන්නෙ එක පාරක් පරාද උනා කියලා සයිඩ් ගහල ඉන්නවද? පක්ෂයේ සාමාජිකයන්ට කතා නොකර ඉන්නවද? වැරදුන තැන් හදාගෙන ආපහු පක්ෂය දිනවන්න වැඩ නොකර ඉන්නවද? පක්ෂේ එවුන් වෙන එකෙක්ගේ හීනයකට බිලි බාගන්න හදනකොට උඩ බලාගෙන ඉන්නවද? දින සීයේ වැඩපිළිවෙලට බදා නොකර ඉන්නවා කියලා දැනටමත් කියල තියෙන්නේ ඇයි මේ බය වෙලා ? :confused: යුඑන්පි කොන්ග්‍රස් ටිඑන්ඒ එකටයි ලොකු උවමනාවක් තිබුනා නිදහස් පක්ෂය කඩන්න මෛත්‍රී දාල එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම දාගන්න හදන්න මුන් ඉඩ දෙන්න එපා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මහින්ද පහු බහින්න කැමැත්තක් නෑ වගේ. මෙතන වෙන්නේ කලින් චන්ඩ්‍රිකාට කලා වගෙ අවලන්ගු කාසියක් කරන්න උත්සහ කරන එකයි.මොකද මහින්ද හිටියොත් අනිවා රනිල්ට ආන්ඩුවක් ගෙනියන්න වෙන්නේ නෑ.

    මම නම් කියන්නේ හොදම දේ තමා ශ්‍රීලනිපෙන් අයින් වෙලා අලුත් පක්ශයක් හදාගන්න එක. හැබෙයි එහෙම කලොත් චන්ද පදනම අඩු වෙනවා.

    දැන් ජාතික ආණ්ඩුවක්නේ හදන්න යන්නේ , එතකොට හැම පක්ශයක්ම තියෙනවා , මහින්ද ආවොත් පක්ශය දෙකඩ වෙලා කොහොමත් එක්සත් ජාතික පක්ශයට වැඩි බලයක් එන එකයි වෙන්නේ. මෛත්‍රී ආවොත් පක්ශෙත් රැකිලා ආණ්ඩු කිරිල්ලත් එතනටම හම්බෙනවා
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    Aye kohomath dinanna wenne ne ban. Maadya okkoma dan anith peththe. Sirasawath nene dan. Anika karala thiyena game 2,3 k demmama homben yanna wenne. Anika inna set eka balapallako.

    MAMANAM KIYANNE GEDARATA WELAA INNA EKA THAMAA HODAMA DE.

    Meka mage adahasa . Mekata wirudda aya tharaha ganna oni ne.
     
    Dec 28, 2014
    763
    95
    0
    මේ වගෙ බල ලොබී මිනිහෙක් මන් ජීවිතේට දැකලා නෑ... මැදමුලනෙ ඉදන් ජාති වාදය අවිස්සුව දැන් ආයිත් නිදහස් පක්ශෙ කඩන්න ඇවිත්
     
    • Like
    Reactions: arsehole-froce