මහින්ද යුගය ඉවරයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මහින්ද යුගය ඉවරයි

10425451_800665926638094_708037292271688032_n.jpg

සන්ධානය කුඩු පට්ටම්
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
දැනටමත් අපේ ආන්ඩුවක් තියෙන්නේ.පාර්ලිමේන්තු බලය විපක්ෂයට දැන් තියෙන්නේ
 
waligamaya

Well-known member
  • හදිසි පාචන තත්ත්වයක් උද්ගතව ඇති නිසා සහනාධාර වශයෙන් ඩයපර්ස් සහ පැම්පර්ස් තොග අවශ්‍යයි. ඔබේ ප්‍රදානයන් අරලිය ගහ මන්දිරයට වහාම ගෙන්විත් බාර දෙන්න.
    -ලලිත් වීරතුංග
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හදිසි පාචන තත්ත්වයක් උද්ගතව ඇති නිසා සහනාධාර වශයෙන් ඩයපර්ස් සහ පැම්පර්ස් තොග අවශ්‍යයි. ඔබේ ප්‍රදානයන් අරලිය ගහ මන්දිරයට වහාම ගෙන්විත් බාර දෙන්න.
    -ලලිත් වීරතුංග

    අපේ නුවන් බුවාට කියන්න ඕනි
     
    waligamaya

    Well-known member
  • විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළකමින් ඔහු සමග සාකච්ඡාවකට සහභාගී වීමට අමාත්‍ය විමල් වීරවංශමහතා ඉල්ලීමක් කර තිබී ඇති නමුත් මෛත්‍රී පාර්ශවයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. [FONT=&quot]එලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විමල් වීරවංශ මහතා අද (21) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වී ඇත. එම සාකච්ඡාව සඳහා ආමාත්‍යවරුන් ලෙස සහභාගී වී සිටියේ සුසිල් ප්‍රේමජයන්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විමල් වීරවංශ සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් පමණි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]from lankatruth
    [/FONT]
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළකමින් ඔහු සමග සාකච්ඡාවකට සහභාගී වීමට අමාත්‍ය විමල් වීරවංශමහතා ඉල්ලීමක් කර තිබී ඇති නමුත් මෛත්‍රී පාර්ශවයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. [FONT=&quot]එලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විමල් වීරවංශ මහතා අද (21) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වී ඇත. එම සාකච්ඡාව සඳහා ආමාත්‍යවරුන් ලෙස සහභාගී වී සිටියේ සුසිල් ප්‍රේමජයන්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විමල් වීරවංශ සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් පමණි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]from lankatruth
    [/FONT]

    adee patta scene eka
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මහින්ද කරපු එකම හොඳ දේ තමයි යුද්දේ ඉවරකරපු එක. එත් ඊටපස්සේ කලේ බොහෝදුරට තමාගේ පවුල වෙනුවෙන් ජනතාවගේ සම්පත් භාවිතා කරපු එක තමයි. සංවර්ධනය වුනත් සැලසුම්සහගත ලෙස හා සාධාරණව සිද්දවුනේ නෑ. මහින්ද බලයට ආසාවේ විධායක ජනපතිකම 2 පාරට වැඩිය පත්වෙන්න පුළුවන් වෙන්න හදාගෙන ඒකාධිපති ලක්ෂණ පෙන්නුම් කරා. එදා ඒකට අත් උස්සපු කට්ටියත් වැරදි. ජනතාවත් පඹයෝ වගේ හිටිය මිසක් ඒකට විරුද්දව හඬ නැගුවේ නෑ යුද්දේ ඉවරකලානේ කියලා.

    රටේ නිතිය වලපල්ලට ගියා, වංචාව දුෂණය සාමන්‍ය දෙයක් බවට පත්වුණා. පස්සේ පස්සේ අනිත් අයගේ අදහස්වලට මහින්ද ගරු කලේ නෑ. ඒකයි ආණ්ඩුවේ හිටපු අයත් අද විපක්ෂය සමග අත්වැල් බැඳගෙන තියෙන්නේ. දැන් ඉතින් මහින්දට ජනපතිකමට සමුදෙන්න කාලය ඇවිල්ලා.

    කොහොමවුනත් ජනතාවට ඉගෙනගන්න දෙයක් තියනවා ගතවුණ රාජපක්ෂ පාලන කාලය තුල. ඒ තමයි මොනයම් හේතුවක් නිසාවත් ජනතාව කාගේවත් රූකඩයක් වෙන්න හොඳ නෑ. එක්සත් ජාතික පක්ෂය වේවා, නිදහස් පක්ෂය වේවා, ජනතා විමුක්ති පෙරමුණ වේවා, කවුරු බලයට ආවත් ජනතාව සිවිල් සංවිධාන වශයෙන් එකමුතුවෙලා ශක්තිමත් වෙන්න ඕනේ. නැත්තන් ඔය කොයි කවුරුත් ඔලුවට අත හෝදන්න බලයි
    .
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    උබේ කතාවට මම 100 % ක් එකගයි...දැන් ඉස්සරහට රට බාර ගන්න කෙනාවත් රට ගැන හිතල වැඩකලොත් මිනිස්සුන්ට සුභ අනාගතයක් එයි..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජන්තු අයියා;17405869 said:
    උබේ කතාවට මම 100 % ක් එකගයි...දැන් ඉස්සරහට රට බාර ගන්න කෙනාවත් රට ගැන හිතල වැඩකලොත් මිනිස්සුන්ට සුභ අනාගතයක් එයි..
    ඔව් ප්‍රෙන්, දැන් අපිට සුභ අනාගතයක් ඇවිල්ල තියෙන්නෙ. :yes::yes: