මහින්ද රට කනව

Nov 24, 2014
789
64
0
එතකොට උඹේ ගෑනිව කවුරු හරි විපතකින් බෙර ගත්තොත් උඹ උඹේ ගෑනිට ඕනෙ දෙයක් කරන්න කියල ඌට ඉඩ දෙනවද?

දැන් මගෙ ගෑනිගෙයි ජනාදිපතිවරනෙයි තියෙන සම්බන්දෙ මොකක්ද ? උම්බල දැන් ගෑනුන්ව විකුනලද මයිත්රීපාලයට චන්දෙ හිගන්නෙ ? එහෙම වත් කරල දිනන්න බලපං. තව ටික දවසකිං මයිත්රීපාලය චන්දෙ හිගන්න අම්මවත් විකුනයි.
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    10847963_750531648372036_8772544027445656182_n.jpg


    මෙතුමාගේ දෙමාපියන්ට ස්තුතිවන්ත වේවා මෙතුමා බිහිකලාට. තිස්තුන් කෝටියක් දෙවියො ආඅරක්ශා කරදෙත්වා

    එදත් අපි මේවගෙම රට කන එවුන්ගෙ අම්මලට බැන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    වී ලව් මහින්ධ කියන්නේ උඹ ඇන්ඩ් උඹේ ගෑණි ද ?
    උඹේ ගෑණි ගැන විස්තර දැනගැනීමට කැමති
     
    Feb 3, 2014
    860
    125
    0
    ඉතින් ගොන් පකෝ යුද්දෙ දිනුව කියලා රට කන්න අයිතියක් තියද ? යුද්දෙ ඉවර කලා ඒක ඇත්ත. ඒකට දේශපාලන නායකත්වය දුන්නා. හැබැයි හැමදාම ඕක කිය කිය රට කන්න අයිතියක් නෑ. දැන් ඕන රට හදන්න. ඒක කරන්න බැරිනම් තොගේ මහ එකාට බැහැල යන්න කියාපිය රට කන්නෙ නැතුව. :angry::angry::angry:
    බෝල හුත්තෝ උඹද රට පිගානට දාල කැව්වේ????:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෝමත් එක රටක කෙල්ලෙක්ට අනතුරක් වෙන්න ගිහින් ඒකිගෙ වාසනාවට වගේ කොල්ලෙක් පැනලා බේරගත්තා.. තව පොඩ්ඩෙන් ටහිකෙනවලු.. ඊට පස්සෙ ඔය ඒ මිනිහා කල්පනා කලා මේකෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්න ඕනයි කියලා.. ඒ මිනිහා අර කෙල්ලට යෝජනාවක් කලා.. මට ඔයත් එක්ක අහවල් වැඩේ කරන්න ඕන.. කෙල්ල අකමැති උනා.. අර මිනිහා කිව්වා ඔයාට බෑ එහෙම කියන්න.. මොකද මම නිසයි ඔයා ජීවත් වෙලා ඉන්නෙ.. ඔයාගෙ ජීවිතේ අයිති මටයි.. මට ඕන විදියටයි ඔයා ජීවත් වෙන්න ඕන කියලා.. ඉතිං කෙල්ල කැමති උනා.. ආයෙම දවසක් අර මිනිහා කොල්ලො හතර පහකුත් එක්ක ඇවිත් අර කෙල්ලට යෝජනාවක් කරනවා.. මේ මගේ යාලුවො.. ඔයාට මේ අයත් එක්ක අහවල් වැඩේ කරන්න වෙනවා.. කෙල්ල ඒකටත් අකමැති උනා.. කොල්ලා කිව්වා.. තමුන්ට ඔහොම කතා කරන්න අයිතියක් නැහැ.. තමුන් ජීවත් වෙලා ඉන්නෙ මං නිසා.. නැත්තං තමුන් මෙළහකටත් වලපල්ලෙ.. මමයි තමුසෙව පාලනය කරන්නෙ.. මං කියන විදියට වැඩ කරනවා කියලා.. කෙල්ල ඒකටත් කැමති උනා..

    අර කොල්ලා මහින්ද, කෙල්ල තමයි රටේ ජනතාව..
    පොර යුද්ධෙ දින්නා.. හැම බලු වැඩකම මුලට ඒ යුද්ධෙ දිනපු කතාව ඇදලා අරන් මිනිස්සුන්ව යටපත් කරගන්නවා.. ඉතිං අපේ උනුත් ඇත්තනේ ඌ යුද්ධෙ දින්නා.. අපි ඌට ගරු කරන්න ඕනි.. මොන බලු වැඩේ කලත්, රටට හෙන ගැහුවත්, අපි බඩගින්නෙ මැරුනත් ඌ යුද්ධෙ දිනපු නිසා ඒකට ගරු කරන්න ඕනි.. කියලා හිතනවා..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙතුමාගේ දෙමාපියන්ට ස්තුතිවන්ත වේවා මෙතුමා බිහිකලාට. තිස්තුන් කෝටියක් දෙවියො ආඅරක්ශා කරදෙත්වා

    එදත් අපි මේවගෙම රට කන එවුන්ගෙ අම්මලට බැන්න
    ඒ වගේම තව ටික දවසකින් උඹලා මෙයාගෙ දෙමාපියන්ටත් බනීවි.. බලපං මං කියන්නෙ බොරුද කියලා.. ඕන නම් බුක්මාක් දාලා තියාගනිං.. රටක් පාලනය කරන්න පුළුවන් එකෙක්ද මූ.. අනේ හුකයි.. අනුන්ගෙ පදේට නටන රූකඩයක්නේ..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සතයක් හරි හොරකම් කල්ල තියෙනවනං සාක්ශි ඉදිරිපත් කරපං. නිකං බොරුවට තේරුමක් නැතුව බුරන්න එපා.

    හොරකන් කරපුවා එළියට එයි මහින්ද පැරදුනාට පස්සේ. එතකන් ඉවසලා ඉඳින්. :D:D:D
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    "බලන්න තාප්පයක් තාප්පයක් ගානෙ පෝස්ටර් කුට්ටි පිටිං අලවල තියෙන්නෙ. ලයිට් කනුවක් ගානෙ පෝස්ටර්. ගෙවල් වල තාප්ප වලත් පෝස්ටර් අලෝල. රට පුරාම පෝස්ටර් අලවල මුලු රටම කැත කරල තියෙන්නෙ. පරිසරය ගැන කිසිම හැගීමක් ඇතුව නෙමේ මහින්ද රාජපක්ශ තමන්ගෙ චන්ද ව්‍යාපාරය පවත්වගෙන යන්නෙ. මෙහෙම පෝස්ටර් ගස්සද්දි නිකමටවත් රට ගැන හිතන්නෑ. මේව දකින විදේශිකයො මොනාද නොහිතන්නෙ. රටේ පරිසරය ගැන කිසිම හැගීමක් නැතුව පරිසරය දූශනය කරගෙන තමුන්ගෙ චන්ද ව්‍යාපාරය කරන කෙනා, චන්දෙන් පස්සෙ රට ගැන, රටේ ජනතාව ගැන හිතයි කියල කියන්න පුලුවන්ද ? තමන්ගෙ රටේ පරිසරය ගැන හැගීමක් නැති කෙනාට රට ගැන හැගීමක් තියෙන්න පුලුවන්ද ?"

    මෙන්න මේව තමා දැන් විපක්ශෙ ප්රදාන තර්ක. දැන් මුන්ට තියෙන ලොකුම අමාරුව තාප්ප වල පෝස්ටර් පිරෙන එක. ගොං රැල. බෝම්බ වලිං තාප්ප කැඩිල වැටෙද්දි තොපි එකෙක්වත් ඒ වෙනුවෙන් කතා කලාද ? තොපේ බටහිර එන් ජී ඕ කාලකන්නි රතුපස්වල මිනිස්සුන්ව බොරුවට බල්ලො වගේ උසිගන්නද්දි තොපි ඒ වෙනුවෙන් කතා කලාද ? තොපි රතුපස්වල තුන් දෙනෙක්ව බිලි දීල කරපු තුප්පැහි උද්ගෝශන ගැන රටේ මිනිස්සුන්ට අමතක නෑ. තොපි කොටින්ට රටේ කෑලි ලියල දීපු හැටි මිනිස්සුන්ට අමතක නෑ. බෝම්බ වලට මිනිස්සුන්ගෙ ලේ වලිං තාප්ප තෙත් වෙද්දි, එව්ව ගැන කතා කරන්න කටක් නොතිබුනු තොපිට, තාප්පවල මහින්ද ශ්රීමතානන්ගේ පෝස්ටර් ඇලවිලා ලස්සන වෙනව දකිද්දි කටවල් ඇරෙනව අඩි දහය පහලොව පලලට. තොපිට රට බේරගත්තු ජනාදිපතිතුමාගෙ පින්තූරයක් තාප්පෙක තියෙනව දකිද්දිත් දන්නෙ, රට ගැන මොන තරම් වයිරයක් තියෙන නිසාද කියල මිනිස්සුන්ට තේරෙනව.

    තොපි වගේ රට ගැන හැගීමක් නැති කාලකන්නි රැලකට චන්දෙ දෙන්න ශ්රී ලාංකිකයො ලෑස්ති නෑ. තොපිට පෝස්ටරයක් ගහගන්න බැරි රෑට ගිහිං පෝස්ටර් ගහන්න කොල්ලො තොපිලගෙ පක්ශෙ නැති නිසා. තොපේ මයිත්රිය වටේ ඉන්නෙ කොටියි, සමලිංගිකයොයි, අලිංගිකයොයි, නපුංසකයොයි, වැද බැහැපු උනුයි විතරයි.උන්ට පුලුවන්ද පෝස්ටරයක් ගහගන්න. බැරි එකම හොදා. නැත්තං කාලකන්නි කොටි මයිත්රියගෙ මූන දකින දකින වාරයක් පාසා පාරවල් වල යන්න වෙන්නෙත් ලේ කෝප කරගෙන.

    රට බේරගත්තෙ ජනාදිපතිතුමා යකෝ. එතුමා නොහිටින්න තොපිට ඔහොම නිදහසේ කතා කරන්නවත් රටක් තියෙනවද ? දැන් කියපල්ල රට බේරගත්තෙ හමුදාව කියල. හමුදාව බේරගත්ත නං 2004ට කලින් ලංකාවෙ හමුදාවක් තිබුනෙ නැද්ද ? ජනාදිපතිතුමා පත්වෙන්න කලිං ඇයි හමුදාව යුද්දෙ ඉවරයක් නොකලෙ ? තුවක්කු බටෙන් පොල් ගෑවද ? පෝස්ටරයක් අලවගන්න බැරි නපුංසකයන්ට තියෙන්නෙ ඔය වගේ දෙකයි පනහෙ බොලද තර්ක විතරයි. අද විපක්ශෙට හරි හමං සටන් පාටයක්වත් නැතිවෙලා තියෙනව. මයිත්රීපාල සිරිසේන වගේ නපුංසක දේශපාලඥයෙක් ශ්රී ලංකා ඉතිහාසයේ ඔය බිහිවුනාමයි.

    දැන් කොටින්ට කඩේ යන උන් රිදිල දුවගෙන ඇවිත් බුරයි.

    අද දවල්ට කන්න මරා ගෙ ලොකු ගූ බෙට්ටක් හම්බෙලා තියනව මූට
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඉතින් ගොන් පකෝ යුද්දෙ දිනුව කියලා රට කන්න අයිතියක් තියද ? යුද්දෙ ඉවර කලා ඒක ඇත්ත. ඒකට දේශපාලන නායකත්වය දුන්නා. හැබැයි හැමදාම ඕක කිය කිය රට කන්න අයිතියක් නෑ.