මහින්ද රනිල්ට බයවෙයි(breaking news)

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මහින්ද රනිල්ට බයවෙයි(breaking news)

ජනාධිපතිවරණය දින නියමයක් නැතිව අකුල ගනී.
 
Last edited:

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
2014_10_31_04340.png
 
Last edited:

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ජනවාරි තිබ්බේ නැත්තම් අනිවා ඕක මාර්තු හරි තියනවා බන්
     
    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    කල් යන තරමට අනාත අපිට හොදයි බ0. ඕක කල් යනව කියන්නෙ දෙන සහන තවත් වැඩි කල් තියෙනව කියන එකනෙ.​
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කල් යන තරමට අනාත අපිට හොදයි බ0. ඕක කල් යනව කියන්නෙ දෙන සහන තවත් වැඩි කල් තියෙනව කියන එකනෙ.​

    Anewa Eeka attha.....
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Ranil ta baya hinda neme bn, Pappa wahanse January ena hinda. pappa wahanse chandeyak thiyena kalawal wala enne nalu. ekai kal damme.. Ranil illanakan thama mahindath balan inne.. UNP gon harak ranil wa damoth me parath mahinda dinanawa eka aniwa...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජනවාරි තිබ්බේ නැත්තම් අනිවා ඕක මාර්තු හරි තියනවා බන්

    :yes::yes: නැත්තං මේ අඩු කරපුවා වැඩි කරලා ආයිත් අඩු කරයි.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැන් පාප් වහන්සේ සහ කොස්ලන්ද ඛේදවාචකයක දෙකම දාලා මේක මග හරින්න යන්නේ.බොරුවට මාර්තු තියෙනවා කියලා ප්‍රචාරයක් යවලා පස්සේ ඒකත් මග හරින්න ආන්ඩුව සැරසෙන්නේ.එක්සත් ජාතික පක්ෂය වහාම ජනාධිපතිවරණය ඉල්ලලා පාරට බහිනවා කල්දාන්න අපි දෙන්නේ නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    mekata mokada Ranil kiyanne...........

    Aththada ? Boruda ?

    10730149_741467542573353_5603966039748177082_n.jpg

    ලොකු කේස් එකක් නෑ බං.
    පොලිසිය & stf අයෙමත් වැඩි කරලා
    කොල්ලෝ දෙන්නෙක්ට ගහල කියල තමයි කියන්නේ ලොකු එකක් නෑ
    එහෙම උනා නම් අපහු හම්බයෝ කනවා මේ පාරත් අමර කෑමක්
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ලොකු කේස් එකක් නෑ බං.
    පොලිසිය & stf අයෙමත් වැඩි කරලා
    කොල්ලෝ දෙන්නෙක්ට ගහල කියල තමයි කියන්නේ ලොකු එකක් නෑ
    එහෙම උනා නම් අපහු හම්බයෝ කනවා මේ පාරත් අමර කෑමක්

    ekane ban meva 1 : 10 vela ne api kiyavanne

    Thankx mcn
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    mekata mokada Ranil kiyanne...........

    Aththada ? Boruda ?

    10730149_741467542573353_5603966039748177082_n.jpg
    ඕක මෙතන අඬලා දොඩලා පලක් නෑ. දැන්ම ගිහින් අර ගලබොඩවත්තේ සුරාසේන මහත්තයාව දැනුවත් කරලා වර.එතුමා තමයි ඕවා පිලිබඳ ඇමතිවරයා.
     
    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    දැන් පාප් වහන්සේ සහ කොස්ලන්ද ඛේදවාචකයක දෙකම දාලා මේක මග හරින්න යන්නේ.බොරුවට මාර්තු තියෙනවා කියලා ප්‍රචාරයක් යවලා පස්සේ ඒකත් මග හරින්න ආන්ඩුව සැරසෙන්නේ.එක්සත් ජාතික පක්ෂය වහාම ජනාධිපතිවරණය ඉල්ලලා පාරට බහිනවා කල්දාන්න අපි දෙන්නේ නෑ

    බූරුවො. කල් දාන තරමට නේන්න0 යකෝ වාසි. මට පේන්නෙ උම්බ රනිල්ගෙ පාක්ශිකයෙක් වගේ බොරුවට රගපාන මරාගෙම වන්දිබට්ටයෙක් වගේ.​