මහින්ද රාජපක්ෂට කොළඹ, ලක්ෂ 4000 ක,සුපිරි නිවසක්.

topkollek

Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,472
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Wait A Second Joe Biden GIF by The Democrats
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    උගන්ඩා ඩොලර්, ලැම්බොගිණි 16 වගේ පචයක්ද දන්නෑ...😆
     
    • Haha
    Reactions: KDH

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔය කිව්වට, ඒක යෝශිත පුතා වෙනුවෙන් තියං හිටියද කියල කවුද දන්නෙ ? ඕව තේරුම් ගන්න තරං පිය සෙනෙහසක් තියෙන උන්ද බං දැන් රජයේ ඉන්නෙ ?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    උගන්ඩා ඩොලර්, ලැම්බොගිණි 16 වගේ පචයක්ද දන්නෑ...😆
    අනිව මොකද ඔය මනුස්සය එහෙම හොරකන් කරපු කරන්න දීපු මිනිහෙක් නෙවේ 🥱
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    සද තනිවෙලා තාලයට ගායනා කරන්න

    පියමන් කරයි මයිනෙක් තංගලු බලා.
    සුසුමන් හෙලයි බයියෝ සීතල වෙලා......//

    අද තනිවෙලා බයියන් කට විරවිලා
    වෙනදා බිරූ බිරුමන් අද ගොළුවෙලා.......//
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    ඔය කිව්වට, ඒක යෝශිත පුතා වෙනුවෙන් තියං හිටියද කියල කවුද දන්නෙ ? ඕව තේරුම් ගන්න තරං පිය සෙනෙහසක් තියෙන උන්ද බං දැන් රජයේ ඉන්නෙ ?
    Wow, I mean, it took about 12 years, to emerge this incident. And the current government has been in office for about a year. And having all the evidence, yet no one thought about making a complaint. Simply wow.