මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සිරා බං.. මුන් දැන් කතා කරන්නෙ මරු විකාරෙන්.. මං දැක්කා පුතන්ඩියත් ගූ නාගන්නවා එයාපෝට් එකක් ගැන කියන්න ගිහින්..:lol: හැබැයි මේ පාර නම් මහින්දට සෑහෙන්න චන්ද අඩු වෙනවා.. කලින් සැර වලත් මහ ලොකු ප්‍රතිශතයකින් නෙමේනේ මහින්ද දිනු‍වේ.. 57% කොහෙද ගාණකින්.. ඔය හත මොකක්ද..:nerd:

:(
හිතපංකො තව අවුරුදු 8ක් මේකා රට කාපුවහම ඉතුරුවෙන්නෙ හපේ විතරයිනෙ. අද ඉපදුනොත් ලමයෙක් ඌ 3 වසරෙ ඉස්කෝලෙ යද්දි තමා ආය ජනාධිපතිවරණයක් එන්නෙ. පකිං ඕසම් බං :sorry:
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තව අවුරුදු අටක් මහින්දට සහ හොරුන්ට රට කන්න දෙන්න ඕනෙනම් මහින්දටම දීපන්.
    නීතියේ ආධිපත්‍ය මහින්දට අයිති වෙනවා දකින්න කැමතිනම් මහින්දටම දීපන්
    චීනාගේ ණය වලින් ආර්ථිකය යැපෙනවට කැමතිනම් මහින්දටම දීපන්
    සදාචාරයක්, නීතියක් නැති රටක උඹේ දරුවා ජිවත් වෙනවා දකින්න කැමතිනම් මහින්දටම දීපන්
    ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පලකරන්න බැරිව කටපියාගෙන ඉන්න කැමතිනම් මහින්දටම දීපන්
    ලොක්කෝ සැප විඳින දුප්පත් මිනිහා දුක්විඳින රටක ජිවත්වෙන්න කැමතිනම් මහින්දටම දීපන්
    ජාතිවාදය, ජාතිආලය අවුස්සලා ඡන්ද ගන්න රටක ජිවත් වෙන්න කැමතිනම් මහින්දටම දීපන්
    මත්තල වගේ වැඩකට නැති ආයෝජන රටේ තව දකින්න කැමතිනම් මහින්දටම දීපන්

    උඹේ කැමැත්තනේ මචන් අපි බල කරන්නේ නෑ

    ow ow ban dipan awlak na, yamak kamak tiyana eka kohomahari idi. gam wala duppath un naththatama nati wela yai. habai okun diha ahak arala balanna hodanaha edata. okun ne uda dagena chande denne
     
    Dec 15, 2014
    214
    16
    0
    ගුඩ් ත්‍රෙඩ් මචං...
    අපි කවදත් අපේ ලොක්ක එක්ක...
    සුරක්ෂිත රටක්.. සුපැහැදිලි අනාගතයක්...
    ජනපති සමග රට පෙරට...
     
    Oct 30, 2014
    306
    9
    0
    ow ow ban dipan awlak na, yamak kamak tiyana eka kohomahari idi. gam wala duppath un naththatama nati wela yai. habai okun diha ahak arala balanna hodanaha edata. okun ne uda dagena chande denne

    අපිත් මචන් ගමේ අසරණ පවුලක ඉපදුනානම් අපිත් මහින්දට ඡන්දේ දෙයි සමහරවිට. ඒ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න ක්‍රමයක් නෑ, ඇත්ත දැනගත්තත් තේරුම් ගන්න හොඳ අධ්‍යාපනයක් ලබලා නෑ සමහර අය. බුද්ධියක් තියන ගමේ අසරණ මිනිහටත් අට වෙනිදට පස්සේ ඔය සමෘද්ධි ණය, රැකියා වගේ දෙනවා කියලා පොරොන්දු දීලා ඡන්දේ ගන්නවා. ඉතින් ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මහින්දටම ඡන්දේ දෙනවා ආයෙත් පාරක් තමුන්ව ගිල්ලනවා කියලා නොදැනගෙන හෝ දැනගෙන
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17576408 said:
    :(
    හිතපංකො තව අවුරුදු 8ක් මේකා රට කාපුවහම ඉතුරුවෙන්නෙ හපේ විතරයිනෙ. අද ඉපදුනොත් ලමයෙක් ඌ 3 වසරෙ ඉස්කෝලෙ යද්දි තමා ආය ජනාධිපතිවරණයක් එන්නෙ. පකිං ඕසම් බං :sorry:
    :(:(:(
    මේ රටේ ඉපදෙන පොඩි එකාගෙ පටන් ණයකාරයෙක් කලානේ බං මේ කැරියා..
    හෙන ගහලත් මදි..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    yamak kamak tiyana eka kohomahari idi. gam wala duppath un naththatama nati wela yai. habai okun diha ahak arala balanna hodanaha edata. okun ne uda dagena chande denne
     
    Sep 25, 2008
    757
    35
    0
    අපිත් දෙන්නේ මහින්දට තමයි බන් ,, බය වෙන්නේ නැතුව ඉඳපන්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපිත් දෙන්නේ මහින්දට තමයි බන් ,, බය වෙන්නේ නැතුව ඉඳපන්
    :) මහින්දට නම් දෙන්න බයක් නෑ බය තියෙන්නේ මේගොල්ලෝ දෙන්න කියල කියන මෛත්‍රිපාල මහත්තයා ගැන...
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මහින්ද රාජපක්ෂට
    11.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    hodai hodai.. niyama theeranayak aragena tiyenne.. wate inna aya gena balala aran tiyena eka tama niyama ma.. illana kena gena newe wate inna aya gena tama balanna one.. ane ubala wage bahutharayak dena hithanna one.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඉතිං බං අපිද කියන්නෙ බලයට ආපු ගමන් කොස් ඇට ටික රනිලට දෙනවා කියලා :lol: