poyata adda gahala harakmas kana p*uke bauddayo,kudu ethonol gana talks denne!![]()

poyata adda gahala harakmas kana p*uke bauddayo,kudu ethonol gana talks denne!![]()

රටේ අතීතයක් අම්ම තාත්තා කව්ද කියල දන්නේ නැති එවුන්ට itn නිව්ස් තමයි මේවා...පවසන ආකාරයට මහින්ද රාජපක්ෂ යනු අපේ රටේ කොල්ලන් ලක්ෂ ගණනින් මරාදැමු , ස්ත්‍රී දුෂණ කර, බැංකු මංකොල්ල කැම් සිදුකල චන්ද පෙට්ටි සොරකම් කරන අයකි.
පවසන ආකාරයට මහින්ද රාජපක්ෂ යනු අපේ රටේ කොල්ලන් ලක්ෂ ගණනින් මරාදැමු , ස්ත්‍රී දුෂණ කර, බැංකු මංකොල්ල කැම් සිදුකල චන්ද පෙට්ටි සොරකම් කරන අයකි.
එමනිසා මේ නපුංසක වින්දනයක් ගන්න උදවිය මහින්ද රාජපක්ෂ මරිලවත් පලයන් ලෙස ප්‍රකාශ නිකත් කරයි..
මරිලා පලයන් කියලා කියන්නේ මහින්ද රාජපක්ෂයන් අවු 30 ක යුද්දය නිමකරපු ඒ අභීත නායකයා නිසා ද? එහෙමත් නැත්තම් ලක්ෂ ගණන් කොල්ලෝ මරපු නිසාද කියලා මේ නපුංසක යන්ගෙන් ඇසීමට කැමැත්තෙමි.
එමෙන්ම මේ නපුන්සකයන්ට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ හොරකම් කිරීම්, එතනෝල් කථා,සංවර්ධනා ව්‍යාපෘති සහ විපක්ෂය මෙතෙක් කලක් කල කි දෑ එනම් බටලන්දය වැනි මිනිස් සංහාරයන් සිදුකල රනිල් වික්‍රම සිංහ , ජුලි කලබලය ඇතිකර රට තුල භිෂණයක් ඇති කල පරිස්, මානුෂිය මෙහෙයුම හෑල්ලු කල පිරිස්, යුධ ජයග්‍රහණ අවතක්සේරුකළ පිරිස්, ලංකාවේ බුද්ධි අංශය පාවා දීම එනම් මිලේනියම් සිටි පාවාදීම, දකුනේ කොල්ලන්ව අමු අමුවේ ටයර් සයවල් වල දැමු,
උතුරේ කොටි හිතවාදී tna සමග හමුදා කදවුරු ඉවත් කර ගැනීමට ඔවුන් සමග එකට ඉඳගෙන උපවාස කල අය ඉන්න, චැනල් 4 ආයතනය අපේ මවු බිමට එරෙහිව සිදුකරන චෝදනා අනුමත කරන අයවලුන් සිටින, අන් අයගේ ප්‍රජා අයිතිය අහෝසි කල පිරිස් සිටින, නළු නිළියන්ගේ ගෙවල් ගිනි තැබීම ඒවගේම ගයක ගායිකාවන්ගේ කොන්ද බූගාපු පිරිස් සිටින අයත් සමඟ මහින්ද රාජපක්ෂයන් කරලා තියෙන දේවල් තරදියකට දැමුවහොත් මේ එළකිරියේ වෙසෙන නපුංසකයන්ට අනුව මහින්ද රාජපක්ෂයන්ගේ පැත්ත බර වැඩිය..
ඕක තමා තොපිට කියන්නෙ ITN නිව්ස් බලන්නෙපා කියලා..

යුද්දේ ගෞරවය මහින්දට දෙනවා ඒත් යුද්දේ ඉවරකරපු පලියට රට කන්න ඉඩ දෙන්න බෑ. මහින්ද තනියම යුද්දේ ඉවර කලෙත් නෑ අනික. යුද්දේ ඉවරකරපු සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ ඔය අභීත නායකයාම නේද? කවුද කියන්නේ මහින්ද මැරිලා පල කියලා පොදු විපක්ෂයේ ඉන්න අයගෙන්. මය්ත්රිපාලම කිව්වා යුධ අධිකරණයටත් මහින්දව ගෙනියන්න දෙන්නේ නෑ කියලා. එස්බී වගේ ඡන්ද මංකොල්ල කාපු අය ඉන්නෙත් සන්ධාන ආණ්ඩුව ඇතුලමනේ
රනිල් ඔය බටලන්දට සෘජුවම සම්බන්ධ්යිනම් මහින්දට හරි ඊට කලින් ආණ්ඩුවකට හරි නඩු දාන්න තිබ්බනේ. ජුලි කලබලය ඇතිවුනේ JRගේ කාලයේ. එක JR හිතලා කරපු එකක් නෙමෙයි. ඒත් එක වලක්වන්න ඊට වැඩිය ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බා. ඒත් අද ඡන්දේ ඉල්ලනේ JR vs මහින්ද නෙම්යිනේ.
JVP UNP කලබල ඇති වුනා තමයි. ඒකට දෙපැත්තෙම වැරදි තියනවා. ඒත් ඒ කට්ටිය එදා කරපු වැරදි හදාගෙන සහ එදා ඒ තත්වය ඇතිවෙන්න මුල්වුන බොහෝ දෙනෙක් ඒ පක්ෂවල අද නෑ.
මයිත්‍රි ඇතුළු මයිත්‍රී වටා ඉන්න බොහෝ පිරිසක් යුද්දයට සහයෝගය දුන්නා සහ යුද්දේ ගෞරවයේ කොටසක් මහින්දට දෙනවා. ජවිපෙ,හෙළ උරුමේ වගේ පක්ෂ නිසා තමයි මහින්ද යුද්දේ කරන්න පටන් ගත්තෙත්.
රනිල්ගේ ඔය මිලේනියම් සිටි සම්භන්ධ නම් හෙළිදරව් වීම පිලිබනදව රනිල් පෞද්ගලිකව දැනගෙන හිටියේ නෑ මං අහලා තියන විදිහට. ඒත් එයට ප්‍රතික්‍රියා දක්වපු ආකාරය සම්බහ්නධෙය්න් රනිල්ගේ වැරද්දක් තියනවා. ඒත් රනිල් කියන්නේ රට දියුණු කරන්න පුළුවන් පුද්ගලයෙක් මට හැඟෙන විදිහට.
රතුපස්වල පිරිසිදු ජලය ඉල්ලා කරපු උද්ගෝෂණය, කාටුනායක විශ්‍රාම වැටුප් උද්ගොෂණය, මිගමුව ධිවර උද්ගෝෂණවලින් සිවිල් වැසියන් කිහිපදෙනක් මිය ගියෙත් මහින්දගේ කාලයේ තමයි. ඒත් මහින්ද කෙලින්ම ඩිරෙක්ට ඔර්ඩර් දුන්නේ නෑනේ මරන්න කියලා. ඒ වගේම මාධ්‍යවේදීන් කි දෙනෙක්නම් අතුර්දහන් වුනාද මහින්දගේ කාලයේ.
චන්ද්‍රිකා ම්ය්ත්රි ගෙන්න උදව් වුනා තමයි. ඒ වුනාට මයිත්‍රී විධායක ජනපති වුනාට පස්සේ වැඩිම බලය එන්නේ මය්ත්‍රිට. එතකොට මය්ත්රි තමයි තීරණ ගන්නේ. එහෙම නැතුව චන්ද්‍රික නෙමෙයි. මහින්දත් ඉස්සර චන්ද්‍රිකා යටතේ හිටපු කෙනෙක් තමයි. ඒ නිසා චන්ද්‍රිකාට මහා ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ අනාගතයේ. චන්ද්‍රිකා පාලිමේන්තු මැතිවරණයට ඉල්ලුවොත් ඡන්දේ දෙන නොදෙන ඒක ජනතාවගේ වැඩක්.(මන්නම් දෙන්නේ නෑ)
ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ මහින්ද නෙමෙයිද? මහින්දගේ උද්දව්වට කරුණා, පිල්ලෙයාන්, කේපීලා ඉන්නකොට හොඳයිද? දුමින්ද සිල්වා,මර්වින් සිල්වා, ලන්සා වගේ කුඩු කාරයෝ හුරතල් කරන්නේ කවුද? එතනෝල්, කුඩු කන්ටේනර් ගෙනාවේ කාගේ යුගයේද?
චීනෙට සමහර ආයෝජනවල කොටස් ලියලා දීම හොඳයිද? සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් කෝටි ගණන කොමිස් ගහන එක ආතල්ද? ඒවගේ ණය වාරික සහ පොලි ගෙවන්නේ සහ මත්තල වගේ අසාර්ථක ව්‍යාපෘති වල නඩත්තු වියදම් පවා ගෙවන්න වෙන්නේ ජනතාවට. කෝටි ගණන පාඩු ලබන රාජ්‍ය ආයතනවල ලොක්කෝ පත්කරලා තියෙන්නේ කවුද?
රටේ මාධ්‍ය නිදහස කියලා දෙයක් තියනවද? අධිකරණ පද්ධතිය ස්වාධිනද? මහින්දට විරුද්දව නඩු තීන්දු දුන්න අය ගෙදර යවන එක හරිද? රටේ මිනිස්සුන්ගේ සදාචාරය පිරිහිලා නෑ කියන්න පුලුවන්ද?
ජාත්‍යන්තරව අපේ රට ව්‍යාපාර සඳහා ආයෝජන නැත්තේ ඇයි? චිනේ විතරක් සමීප කරගෙන බටහිර රටවල් තරහ කරගන්න එක හරිද? ක්‍රිස් නොනිස්ලා වගේ උගත් විදේශ රවටල් එක්ක ගනුදෙනු කරන පුද්ගලයින්ට කනේපාර ගහන කට්ටියව ළඟ තියාගෙන ඉන්නේ මහින්ද. රටේ ආනයන අපනයන වලට වඩා සැලකියයුතු පරමානයකින් වැඩි වෙලා. දේශීය නිෂ්පාදන ආර්ථිකයක් කියලා කියන්න පුළුවන් ආර්ථිකය රටේ නෑ.
රටේ තරුණ ජනගහනය 17% විරැකියාවෙන් පෙළෙන්නේ ඇයි? එහෙමත් නැත්තන් අඩු පඩියට වැඩ කරන්නේ ඇයි? රාජ්‍ය සේවයට අවශ්‍ය ප්‍රමාණයට වඩා සේවකයින් බඳවාගෙන රාජ්‍ය සේවය නිසා ජනතාවගේ බදු බර තවත් වැඩි කරන්නේ ඇයි? පෞද්ගලික අංශයේ රැකියා තරුණ ජනගහන වර්ධනයත් එක්ක සාපේක්ෂව උත්පාදනය කරන්න බැරිවෙලා කියලා පේනවා.
ජාතිව්වාදය අවුස්සලා ඡන්ද ගන්න එක රටේ ජාතින් අතර සමගියට බලපානවා නේද? දුප්පත් මිනිහව බය කරලා රැස්වීම්වලට ගෙන්නන එක හරිද? රාජ්‍ය සම්පත්, බලය උපරිමව යොදලා ඡන්ද දිනලා වැඩක තියනවද?
රටේ අධ්‍යාපනයට නිසි ප්‍රතිපත්තියක් නෑ. පෞද්ගලික උපාධි දෙන ආයතන නියාමනය කරන්න කෙනෙක් නෑ. රජයේ සමහර විශ්විද්‍යාල ජාත්‍යන්තර විශ්ව විද්‍යාලත් එක්ක තරඟකාරී නෑ. රටේ මානව සම්පත තමයි වටිනම් සම්පත. නමුත් වර්තමාන රජයෙන් එය දියුණු කිරීමට ලොකු උත්සහයක් ගන්නේ නෑ. තාක්ෂණික හා පර්යේෂණ අංශයේ සැලකිය යුතු වර්ධනය නෑ.
මහින්ද හොඳ වැඩ කළා තමයි. ඒත් අද මහින්ද යන්නේ වැරදි පාරක. ඒකාධිපතිව්වාදය,පවුල් පාලනය, වැරදි ආර්ථික ප්‍රතිපත්ති කරේ තියාගෙන යන ඒ වැරදි පාර අනුමත කරන්න බෑ මටනම් මේ පාර මහින්දට ඡන්දේ දීලා.
අනිත් පැත්තෙන් ඉන්නේ සර්ව සාධාරණ, ඉතා පිරිසිදු නායකයෙක් සහ කණ්ඩායමක් කියලා කියන්න බෑ. ඒත් ඒ කණ්ඩායමේ පිටිපස්සේ රතන හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ,චම්පිකලා, හර්ෂ දී සිල්වලා, රටේ සාධනීය වෙනසක් බලාපොරොත්තු වෙන සිවිල් සංවිධානත් ඉන්නවා. ජවිපෙ වුනත් මහින්දව එලවන්න උදව් කරනවා.
ඊටත් වැඩිය රටේ හොඳ වෙනසක් බලාපොරොත්තු වෙන ජනතාව ම්යිත්රිපාල පිටිපස්සේ අද පෙළගැහෙන්න සුදානම් වගේ පේනවා. අනාගත ආණ්ඩුව 100% හොඳ පාලනයක් වෙයි කියලා සහතික දෙන්න බෑ මට, ඒත් ඒ ජනතාව බලාපොරොත්තු වෙන ඒ සාධනීය වෙනස මය්ත්රිපාලට සහ පොදු විපක්ෂයට සැලකියයුතු මට්ටමකට කරන්න බැරි වුනෝත් මහින්දව ප්‍රතික්ෂේප කරනවා වගේම මය්ත්රිවත් ඒ ආණ්ඩුවත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරයි.
පොදු විපක්ෂයේ දැනට එක ප්රතිපත්තියක නෑ වගේ දැනෙනවා ඇති. ඒත් ලනගදීම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය එලි දක්වුවම සහ අට වෙනිදා වෙනකන් ඔවුන්ගේ ක්‍රියා කලාප බලලා පුළුවන් කාටද ඡන්දේ දෙන්නේ කියලා තීරණය කරන්න.

ඔන්නයුද්දේ ගෞරවය මහින්දට දෙනවා ඒත් යුද්දේ ඉවරකරපු පලියට රට කන්න ඉඩ දෙන්න බෑ. මහින්ද තනියම යුද්දේ ඉවර කලෙත් නෑ අනික. යුද්දේ ඉවරකරපු සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ ඔය අභීත නායකයාම නේද? කවුද කියන්නේ මහින්ද මැරිලා පල කියලා පොදු විපක්ෂයේ ඉන්න අයගෙන්. මය්ත්රිපාලම කිව්වා යුධ අධිකරණයටත් මහින්දව ගෙනියන්න දෙන්නේ නෑ කියලා. එස්බී වගේ ඡන්ද මංකොල්ල කාපු අය ඉන්නෙත් සන්ධාන ආණ්ඩුව ඇතුලමනේ
මේකේ ඉන්න සමහර එවුන් කියනවා මැරිලා පල කියලා....
රනිල් ඔය බටලන්දට සෘජුවම සම්බන්ධ්යිනම් මහින්දට හරි ඊට කලින් ආණ්ඩුවකට හරි නඩු දාන්න තිබ්බනේ.
චන්ද්‍රිකා ඒක යට ගැහුවා කියලා මතක නැද්ද???
ජුලි කලබලය ඇතිවුනේ JRගේ කාලයේ. එක JR හිතලා කරපු එකක් නෙමෙයි. ඒත් එක වලක්වන්න ඊට වැඩිය ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බා. ඒත් අද ඡන්දේ ඉල්ලනේ JR vs මහින්ද නෙම්යිනේ.
JVP UNP කලබල ඇති වුනා තමයි. ඒකට දෙපැත්තෙම වැරදි තියනවා. ඒත් ඒ කට්ටිය එදා කරපු වැරදි හදාගෙන සහ එදා ඒ තත්වය ඇතිවෙන්න මුල්වුන බොහෝ දෙනෙක් ඒ පක්ෂවල අද නෑ.
ඔව් jvp එක පෙර වැරදි මෙවෙනක්ට හදාගෙන තියෙනවා.. නමුත් හු.ඇන්.පී එක තවමත් බටහිරට කඩේ යනවා...
මයිත්‍රි ඇතුළු මයිත්‍රී වටා ඉන්න බොහෝ පිරිසක් යුද්දයට සහයෝගය දුන්නා සහ යුද්දේ ගෞරවයේ කොටසක් මහින්දට දෙනවා. ජවිපෙ,හෙළ උරුමේ වගේ පක්ෂ නිසා තමයි මහින්ද යුද්දේ කරන්න පටන් ගත්තෙත්.
හෙළ උරුමේ කෙසේ වෙතත් යුද්ධයේ අවසාන භාගයේ jvp එකත් අයින් වෙලා කකුලෙන් අදිනවා.. මතක නැද්ද??
රනිල්ගේ ඔය මිලේනියම් සිටි සම්භන්ධ නම් හෙළිදරව් වීම පිලිබනදව රනිල් පෞද්ගලිකව දැනගෙන හිටියේ නෑ මං අහලා තියන විදිහට. ඒත් එයට ප්‍රතික්‍රියා දක්වපු ආකාරය සම්බහ්නධෙය්න් රනිල්ගේ වැරද්දක් තියනවා. ඒත් රනිල් කියන්නේ රට දියුණු කරන්න පුළුවන් පුද්ගලයෙක් මට හැඟෙන විදිහට.
ඔව් ඕගොල්ලෝ අහල තියෙන විදිහට ඕගොල්ලෝ කියන්නේ.. නමුත් මම කියන්නේ මම දැකපු විදිහට ඇස් දෙකෙන් කන් දෙකෙන් අහපු කෙනෙක් විදිහට.. අනේ ඔය රනිලා.. ඕකා පලාලි ආමි කැම්ප් ඒක අයින් කරන්න කියලා tna එකත් එක්ක එකට උපවාස කරපු එකානේ...
රතුපස්වල පිරිසිදු ජලය ඉල්ලා කරපු උද්ගෝෂණය, කාටුනායක විශ්‍රාම වැටුප් උද්ගොෂණය, මිගමුව ධිවර උද්ගෝෂණවලින් සිවිල් වැසියන් කිහිපදෙනක් මිය ගියෙත් මහින්දගේ කාලයේ තමයි. ඒත් මහින්ද කෙලින්ම ඩිරෙක්ට ඔර්ඩර් දුන්නේ නෑනේ මරන්න කියලා. ඒ වගේම මාධ්‍යවේදීන් කි දෙනෙක්නම් අතුර්දහන් වුනාද මහින්දගේ කාලයේ.
එතකොට රු 10 කින් පඩි වැඩි කරන්න කියලා කියපු නිසා මුළු රාජ්‍ය සේවයම එලියට දාපු නායකයෙක්ද මහින්ද??
අනෝජා වීර සිංහ , රුකන්ත් චන්ද්‍රලේකා වගේ මිනිස්සුන්ගේ ගෙවල් ගිනිතියලා බුගාපු කෙනෙක්ද මහින්ද???
මාධ්‍යවේදීන් මැරිච්ච විදිය කතා කරන්න අලුත් ත්‍රෙඩ් එකකින් එන්න...
සුනාමි සහන කොටියට දෙන්න ගියද මහින්ද?? තව කියන්නම්... කියල වැඩක් නෑ..
චන්ද්‍රිකා ම්ය්ත්රි ගෙන්න උදව් වුනා තමයි. ඒ වුනාට මයිත්‍රී විධායක ජනපති වුනාට පස්සේ වැඩිම බලය එන්නේ මය්ත්‍රිට. එතකොට මය්ත්රි තමයි තීරණ ගන්නේ. එහෙම නැතුව චන්ද්‍රික නෙමෙයි. මහින්දත් ඉස්සර චන්ද්‍රිකා යටතේ හිටපු කෙනෙක් තමයි. ඒ නිසා චන්ද්‍රිකාට මහා ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ අනාගතයේ. චන්ද්‍රිකා පාලිමේන්තු මැතිවරණයට ඉල්ලුවොත් ඡන්දේ දෙන නොදෙන ඒක ජනතාවගේ වැඩක්.(මන්නම් දෙන්නේ නෑ)
මෛත්‍රී හීනෙන් හරි බැරිවෙලාවත් ජනාදිපති උනා කියමුකෝ..
ඇයි මෛත්‍රී දින්නම මයිත්‍රී කියනවද චන්ද්‍රිකාට චන්දෙ දෙන්න එපා රනිල්ට චන්දෙ දෙන්න එපා කියල...එහෙම කියන්නේ නෑ බන්... එතකොට දැන් මෛත්‍රී විධායකය අහෝසි කරන්නේ නෑළුද???
චන්ද්‍රිකා කියන්නේ චැනල් 4 කියන දේවල් අනුමත කරන එකී. ඒකිගේ ළමයිනුත් එහෙමයි. රනිල් කියන්නේ එදා ඉඳන් කොටියට පුක දුන්න එකා...
ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ මහින්ද නෙමෙයිද?
සරත් ෆොන්සේකා සුදුකොඩි කතාවක් කිව්වේ නැද්ද? ඒ කතාව නිසා නේද අදටත් මේ ගිනි ඇවිලිලා තියෙන්නේ.. යුධ අදිකරයෙන් එයට දඩුවම් දුන්නා හේතුවක් ඇතුව.. එයාව සුද්ද කරන්න එපා.. එතකොට සිරිමා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසිකරේ ඇයි?? එක අහෝසි කරේ මහින්දද???
මහින්දගේ උද්දව්වට කරුණා, පිල්ලෙයාන්, කේපීලා ඉන්නකොට හොඳයිද?
හොදයි. උන් දැන් ඊළමක් ඉල්ලන්නේ නෑ.. උන් tna එකට විරුද්ධව.. ඒවගේම කරුණා වගේ එඋන් ltte එකට විරුද්ධව නැගී ඉදලා රජයට එකතු වුනු අය.. යුද නීතියෙන් ඔඋන්ට දඩුවම් කරොත් එකටත් මානව හිමිකම් කෙස් දායි. එහම බලද්දී අද තවවමත් දෙමල ඊළම ගැන කතා කරන්නේ TNA එක.. උන් තමයි රටට ඉතුරු වෙලා තියෙන එකම පිළිලය...
දුමින්ද සිල්වා,මර්වින් සිල්වා, ලන්සා වගේ කුඩු කාරයෝ හුරතල් කරන්නේ කවුද? එතනෝල්, කුඩු කන්ටේනර් ගෙනාවේ කාගේ යුගයේද?
ලංකවේ දැන් සිගරට් එකක් බිල මිනිහෙක් මැරුණත් එකට වග කියන්න ඕනේ ආණ්ඩුව.. පොදු ස්ථානවල සුන්බිම තහනම් කරේ කව්ද??? සිගරට් වලට රූපමය අවවාද ඇතුලත් කරේ කව්ද? දුම්න්දල මර්වින්ලා ඉන්න එකටනම් මමත් කැමති නෑ.. හැබැයි කුඩු ගෙන්නන උන්ව ඇල්ලුවේ ආණ්ඩුව නෙව්යිද?? එතනෝල් කතාව බොරු සටන් පාඨයක් පමණයි...සමස්තයක් වශයෙන් ලංකාවේ තරුණයන් ඒ දේවල් කරනවා ගොඩක් අඩුයි...
චීනෙට සමහර ආයෝජනවල කොටස් ලියලා දීම හොඳයිද?
ජිවිත කාලෙටම ලියල දීල නෑ පුතා... ඒවා මඩ.. දුන්නත් මොකද?
සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් කෝටි ගණන කොමිස් ගහන එක ආතල්ද?
ඒවගේ සංවර්ධන ව්‍යාපෘති තියෙනවනම් කියන්න්නකෝ ? කොමිස් ගහපු විදියත් කියන්න...
ඒවගේ ණය වාරික සහ පොලි ගෙවන්නේ සහ මත්තල වගේ අසාර්ථක ව්‍යාපෘති වල නඩත්තු වියදම් පවා ගෙවන්න වෙන්නේ ජනතාවට. කෝටි ගණන පාඩු ලබන රාජ්‍ය ආයතනවල ලොක්කෝ පත්කරලා තියෙන්නේ කවුද?
මත්තල කියන්නේ අසාර්ථක ව්‍යාපෘති යක්හා...
කවුද පත්කරලා තියෙන්නේ... එහෙම පත්කිරීම් උනා නම් එයින් උණු පාඩු මොනවද???
රටේ මාධ්‍ය නිදහස කියලා දෙයක් තියනවද?
ඔව්.. තියෙනවා.. නෑ කියනවනම් ඒක බොරුවක්.. එක සිදුවීමක් නිසා
මාධ්‍ය නිදහස නෑ කියලා කියනවානම් එක මහා පිස්සුවක්...
අධිකරණ පද්ධතිය ස්වාධිනද?
ඔව්.. ඔබතුමාට අසාධාරණයක් වෙලා තියෙනවද???
මහින්දට විරුද්දව නඩු තීන්දු දුන්න අය ගෙදර යවන එක හරිද?
එහෙම කවුරු හරි ගෙදර ගියානම් ඒ මහින්දට විරුද්ධව තීන්දුවක් දුන්න නිසා කියල කියනවානම් එය ඔප්පු කරන්න...
රටේ මිනිස්සුන්ගේ සදාචාරය පිරිහිලා නෑ කියන්න පුලුවන්ද?
අවුරුදු 20ක් තිස්සේ එකදිගට පරාජය වෙමින් සිටින කැපුවත් කොළ ලේ තියන බහුතරයකගේ සදාචාරය පිරිහිලා.
ජාත්‍යන්තරව අපේ රට ව්‍යාපාර සඳහා ආයෝජන නැත්තේ ඇයි? චිනේ විතරක් සමීප කරගෙන බටහිර රටවල් තරහ කරගන්න එක හරිද?
චිනේ තමයි ඉදිරියේදී ලෝකයේ බලවතා එකේ වරදක් මා නොදකිමි.. බටහිරට ඕනේ අපේ රටට කෙලවන්න මිසක් ඔලුව අතගාන්න නෙවයි..
ක්‍රිස් නොනිස්ලා වගේ උගත් විදේශ රවටල් එක්ක ගනුදෙනු කරන පුද්ගලයින්ට කනේපාර ගහන කට්ටියව ළඟ තියාගෙන ඉන්නේ මහින්ද. රටේ ආනයන අපනයන වලට වඩා සැලකියයුතු පරමානයකින් වැඩි වෙලා. දේශීය නිෂ්පාදන ආර්ථිකයක් කියලා කියන්න පුළුවන් ආර්ථිකය රටේ නෑ.
ක්‍රිස් නෝනිස් කියපු එකත් අහපන් සචින් වාස් කියන එකත් අහපන්.. නමුත් පවුද්ගලිකව මම කනේ පහරට විරුද්ධයි... ගින්නක් නැතුව දුමක් හට ගන්නේ නෑ නේ.. ආනයන අඩුකරන්න බදු වැඩි කරලා තියෙන්නේ එකයි.. බදු වැඩිකිරීම නිසාම දේශීය නිෂ්පාදන ඉදිරියට එනවා
රටේ තරුණ ජනගහනය 17% විරැකියාවෙන් පෙළෙන්නේ ඇයි?
එහෙමත් නැත්තන් අඩු පඩියට වැඩ කරන්නේ ඇයි? රාජ්‍ය සේවයට අවශ්‍ය ප්‍රමාණයට වඩා සේවකයින් බඳවාගෙන රාජ්‍ය සේවය නිසා ජනතාවගේ බදු බර තවත් වැඩි කරන්නේ ඇයි? පෞද්ගලික අංශයේ රැකියා තරුණ ජනගහන වර්ධනයත් එක්ක සාපේක්ෂව උත්පාදනය කරන්න බැරිවෙලා කියලා පේනවා.
හේතුව වර්තමාන සමාජයේ තිබෙන මානසිකත්වය.. අද අපේ රටේ එකා පිටරට ගිහින් උරු කොටු බලාගන්නවා. සුපර් මකට්වල වැඩකරනවා.. නමුත් ලංකාව ඇතුලේ උදා:-තේ , රබර්, පොල් වගේ කර්මාන්ත තුල රැකියා අවස්ථා දහස් ගණන් තියෙනවා.. නමුත් ඒවා කරන්න අපේ රටේ එකෙගේ මානසිකත්වයක් නෑ.. අද මේසන් බාස් කෙනෙක් ගේ වඩු මහතෙකුගේ දවසේ පඩිය අඩුම 1500 යි.. මේවෙනකොට මේ කර්මාන්ත බිඳ ආටේඒණ් යන්නේ.. මතක තියාගන්න රාජ්‍ය සේවය ලක්ෂ 6 කින් වැඩි කරෙත් මහින්දම තමයි...
ජාතිව්වාදය අවුස්සලා ඡන්ද ගන්න එක රටේ ජාතින් අතර සමගියට බලපානවා නේද? දුප්පත් මිනිහව බය කරලා රැස්වීම්වලට ගෙන්නන එක හරිද? රාජ්‍ය සම්පත්, බලය උපරිමව යොදලා ඡන්ද දිනලා වැඩක තියනවද?
ජාතිවාදය, බය කරලා ගෙන්නනවා.. ඕවා නිකන් ජන්දෙට මොරාල් කරන්න හදන බොරු සටන් පාඨ... රාජ්‍ය සම්පත් චන්දෙට පවිච්චිකරේ මහින්ද විතරද???
රටේ අධ්‍යාපනයට නිසි ප්‍රතිපත්තියක් නෑ. පෞද්ගලික උපාධි දෙන ආයතන නියාමනය කරන්න කෙනෙක් නෑ. රජයේ සමහර විශ්විද්‍යාල ජාත්‍යන්තර විශ්ව විද්‍යාලත් එක්ක තරඟකාරී නෑ. රටේ මානව සම්පත තමයි වටිනම් සම්පත. නමුත් වර්තමාන රජයෙන් එය දියුණු කිරීමට ලොකු උත්සහයක් ගන්නේ නෑ. තාක්ෂණික හා පර්යේෂණ අංශයේ සැලකිය යුතු වර්ධනය නෑ.
සෑම ගමකටම මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ලබා දුන්නේ තාක්ෂණික හා පර්යේෂණ අංශ ගැන හිතලා තමයි..ඇයි ඒවා පෙන්නේ නැද්ද? උසස් පෙළ අසමත් වෙන එකටත් එතනින් එහෙට අධ්‍යාපනයක් හැදුවම නරකද?
මහින්ද හොඳ වැඩ කළා තමයි. ඒත් අද මහින්ද යන්නේ වැරදි පාරක.
ඒකාධිපතිව්වාදය,පවුල් පාලනය, වැරදි ආර්ථික ප්‍රතිපත්ති කරේ තියාගෙන යන ඒ වැරදි පාර අනුමත කරන්න බෑ මටනම් මේ පාර මහින්දට ඡන්දේ දීලා.
මහින්ද වැරදි පාරක යන්නේ නෑ.. ඔතන බස් දෙකයි තියෙන්නේ එකක් ඊළමට අනික රට බෙර ගැනීමට.. පවුල්වාදය ඔය මගුල් ජන්දෙට කියන්න දෙයක් නැතිකමට කියන දේවල... ඔය පවුල් වාදය කියන්නේ කිසිම ශෝදරෙය්ක්ව මහින්ද පත් කරලා නෑ.. ඒ අය ඔක්කොම ජන්දෙන් පත්වෙච්ච අය...
අනිත් පැත්තෙන් ඉන්නේ සර්ව සාධාරණ, ඉතා පිරිසිදු නායකයෙක් සහ කණ්ඩායමක් කියලා කියන්න බෑ. ඒත් ඒ කණ්ඩායමේ පිටිපස්සේ රතන හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ,චම්පිකලා, හර්ෂ දී සිල්වලා, රටේ සාධනීය වෙනසක් බලාපොරොත්තු වෙන සිවිල් සංවිධානත් ඉන්නවා. ජවිපෙ වුනත් මහින්දව එලවන්න උදව් කරනවා.
jvp මහින්දව පන්නන්න උදව් කරාට මෛත්‍රිව දිනවන්න උදව් කරන්නේ නෑ නේ.. ඇයි ඒ... රතන් හාමුදුරුවොයි චම්පිකයි තනිවෙනවා.. අනිත් එක හෙළ උරුමෙට පුලුවන්ද බන් unp එක අන්දුබලය අරන් අවම unp එක පාලනය කරන්න... හර්ෂද සිල්වගේ පැටිකිරිය මට දිග අරින්න පුළුවන් ඌ ඉපදුන දවසේ ඉඳන්ම... වැඩක් නෑ ඔය හාල් පාරුවෝ.. රටේ සාධනීය නෙවයි රටට හෙන ගැහිලා යයි මෛත්‍රී දින්නොත්...
ඊටත් වැඩිය රටේ හොඳ වෙනසක් බලාපොරොත්තු වෙන ජනතාව ම්යිත්රිපාල පිටිපස්සේ අද පෙළගැහෙන්න සුදානම් වගේ පේනවා.
එහෙම පෙළ ගැහිලා නෑ.. අතීතයක් නොදන්නා අතීතය අමාහක කරන අය පෙළ ගැසිලා ඇති.. නමුත් බහුතරය තවම මහින්දමයි...
අනාගත ආණ්ඩුව 100% හොඳ පාලනයක් වෙයි කියලා සහතික දෙන්න බෑ මට,
ඔව් tna+හම්බ පාලනයක් එන්නේ..මෛත්‍රී අවොත්...
ඒත් ඒ ජනතාව බලාපොරොත්තු වෙන ඒ සාධනීය වෙනස මය්ත්රිපාලට සහ පොදු විපක්ෂයට සැලකියයුතු මට්ටමකට කරන්න බැරි වුනෝත් මහින්දව ප්‍රතික්ෂේප කරනවා වගේම මය්ත්රිවත් ඒ ආණ්ඩුවත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරයි.
ඔව් එහෙම මෛත්‍රී අයිත් අවු 5ක් රට ආපස්සට ඇදලා යුද්දයකට අවශ්‍ය වට පුටාව අහලා ඉවරුනම මිනිස්සු ප්‍රතික්ශේප කරයි... නමුත් ඉන් පස්සේ වෙන්නේ රට අරාජික වෙන එක...![]()
දැනටමත් රනිල් කියනවා පොර්ට් සිටි නවත්වනවා කියලා.. රනිල් නවත්තනවලු.. නමුත් මහින්ද දින්නොත් ඕව නවතින්නේ නෑ....පොඩ්ඩක් හිතන්න.. මහින්ද tna එකත් එක්ක උපවාස කරපු කෙනා... එය බලයට අවොත් නිකන් ඉදිද???
පොදු විපක්ෂයේ දැනට එක ප්රතිපත්තියක නෑ වගේ දැනෙනවා ඇති. ඒත් ලනගදීම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය එලි දක්වුවම සහ අට වෙනිදා වෙනකන් ඔවුන්ගේ ක්‍රියා කලාප බලලා පුළුවන් කාටද ඡන්දේ දෙන්නේ කියලා තීරණය කරන්න.
tna එකත් එක්ක ගහපු ගිවිසුම-මුසලි කොංග්රසයත් එක්ක ගහපු ගිවිසුම හෙළිකරන්න කියල තමයි කියන්න තියෙන්නේ...
සුභ අනාගතයක්...


ඔන්න![]()
![]()
මේකේ ඉන්න සමහර එවුන් කියනවා මැරිලා පල කියලා....
සාක්ෂි තිබ්බනම් යටගහන්නේ නෑනේ බනචන්ද්රිකා ඒක යට ගැහුවා කියලා මතක නැද්ද???
බටහිරට කඩේ ගිය නිසාද 89 කලබල ඇතිවුනේ?ඔව් jvp එක පෙර වැරදි මෙවෙනක්ට හදාගෙන තියෙනවා.. නමුත් හු.ඇන්.පී එක තවමත් බටහිරට කඩේ යනවා...
රනිල්ගේ සාම ගිවිසුම් කාලේ තමයි කරුණා වුනත් කැඩිලා ආවේ. මටනම් මතක නෑ මචන් උඹ ඔය කියන පලාලි කෑම්ප් එක අයින් කරන්න කියන සිං එක. පුලුවන්නම් ලින්ක් එකක් දාපන්. එහෙම සිං එකක් කරානම් සාධාරණ හේතුවක් නැතුව දේශපාලනික අරමුණක් පමණක් ඉලක්ක කරගෙන ඒක වැරදියි.ඔව් ඕගොල්ලෝ අහල තියෙන විදිහට ඕගොල්ලෝ කියන්නේ.. නමුත් මම කියන්නේ මම දැකපු විදිහට ඇස් දෙකෙන් කන් දෙකෙන් අහපු කෙනෙක් විදිහට.. අනේ ඔය රනිලා.. ඕකා පලාලි ආමි කැම්ප් ඒක අයින් කරන්න කියලා tna එකත් එක්ක එකට උපවාස කරපු එකානේ...
ඈ බන් JR මේ පාර චන්දෙට උදව් කරන්නේ නෑ. ලොවෙත් නැති මිනිස්සු ගාවගන්න එපා මෙතනටඑතකොට රු 10 කින් පඩි වැඩි කරන්න කියලා කියපු නිසා මුළු රාජ්‍ය සේවයම එලියට දාපු නායකයෙක්ද මහින්ද??
අනෝජා වීර සිංහ , රුකන්ත් චන්ද්‍රලේකා වගේ මිනිස්සුන්ගේ ගෙවල් ගිනිතියලා බුගාපු කෙනෙක්ද මහින්ද???
මාධ්‍යවේදීන් මැරිච්ච විදිය කතා කරන්න අලුත් ත්‍රෙඩ් එකකින් එන්න...
සුනාමි සහන කොටියට දෙන්න ගියද මහින්ද?? තව කියන්නම්... කියල වැඩක් නෑ..
මෛත්‍රී හීනෙන් හරි බැරිවෙලාවත් ජනාදිපති උනා කියමුකෝ..
ඇයි මෛත්‍රී දින්නම මයිත්‍රී කියනවද චන්ද්‍රිකාට චන්දෙ දෙන්න එපා රනිල්ට චන්දෙ දෙන්න එපා කියල... එහෙම කියන්නේ නෑ බන්... එතකොට දැන් මෛත්‍රී විධායකය අහෝසි කරන්නේ නෑළුද???චන්ද්‍රිකා කියන්නේ චැනල් 4 කියන දේවල් අනුමත කරන එකී. ඒකිගේ ළමයිනුත් එහෙමයි. රනිල් කියන්නේ එදා ඉඳන් කොටියට පුක දුන්න එකා...
ඇත්තම හේතුව මහින්දට විරුද්දව ඡන්දේ ඉල්ලපු එකනේ. නැත්තන් යුද්දය ඉවරකරන්න උදව් දුන්න ප්‍රධාන සගයව මොන කතාව කිව්වත් හිරේ දාන්න අවශ්‍ය නෑනේ කරුණලා වගේ සිය ගණන් මිනිස්සු මරපු පුද්ගලයෝ ළඟ තියාගෙන.සරත් ෆොන්සේකා සුදුකොඩි කතාවක් කිව්වේ නැද්ද? ඒ කතාව නිසා නේද අදටත් මේ ගිනි ඇවිලිලා තියෙන්නේ.. යුධ අදිකරයෙන් එයට දඩුවම් දුන්නා හේතුවක් ඇතුව.. එයාව සුද්ද කරන්න එපා..
දැන් ජේ. ආර් මෙතනට තියන සම්බන්ධය මොකද්ද?එතකොට සිරිමා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසිකරේ ඇයි?? එක අහෝසි කරේ මහින්දද???
ඇත්ත එත් සන්ධානේ උපස්භාපතිකම දෙන්න ඕනේ නෑනේ. කේ.පි. ගාව තියන කියපු නැව්වලට, සල්ලිවලට මොනවද වුනේ? රජය මිට වැඩිය ක්‍රියාමාර්ග ගත්තනම් උතුරත්, දකුණත් එක්කහු කරන්න TNA එක ඒ පැත්තේ ඡන්ද දිනුවත් ඒ මිනිස්සුන්ගේ හිත දිනාගන්න තිබ්බා. එත් මේ පැත්තෙන් විමල් විරවන්ෂලා දාලා ජාතිවාදය අවුස්සලා සිංහල ඡන්ද ගන්න හදද්දි කැඩෙන්නේ දෙමල ඡන්ද.හොදයි. උන් දැන් ඊළමක් ඉල්ලන්නේ නෑ.. උන් tna එකට විරුද්ධව.. ඒවගේම කරුණා වගේ එඋන් ltte එකට විරුද්ධව නැගී ඉදලා රජයට එකතු වුනු අය.. යුද නීතියෙන් ඔඋන්ට දඩුවම් කරොත් එකටත් මානව හිමිකම් කෙස් දායි. එහම බලද්දී අද තවවමත් දෙමල ඊළම ගැන කතා කරන්නේ TNA එක.. උන් තමයි රටට ඉතුරු වෙලා තියෙන එකම පිළිලය...
හොඳ දේ හොඳයි. ම්යිත්රිපාලත් රූපමය අවවාද ඇතුලත් කරපු එකට උදව් කරා සෞක්‍ය ඇමති විදිහට. ඇල්ලුවට අල්ලපු කුඩුවලින් කොටසක් අතුරුදහන් වෙන්නේ ඇයි? මතට තිතට කියලා බොරු මවාපෑම් කරාට ජෝනියා වගේ එවුන් තමයි එතනෝල් ගේන්නේ.ලංකවේ දැන් සිගරට් එකක් බිල මිනිහෙක් මැරුණත් එකට වග කියන්න ඕනේ ආණ්ඩුව.. පොදු ස්ථානවල සුන්බිම තහනම් කරේ කව්ද??? සිගරට් වලට රූපමය අවවාද ඇතුලත් කරේ කව්ද? දුම්න්දල මර්වින්ලා ඉන්න එකටනම් මමත් කැමති නෑ.. හැබැයි කුඩු ගෙන්නන උන්ව ඇල්ලුවේ ආණ්ඩුව නෙව්යිද?? එතනෝල් කතාව බොරු සටන් පාඨයක් පමණයි...සමස්තයක් වශයෙන් ලංකාවේ තරුණයන් ඒ දේවල් කරනවා ගොඩක් අඩුයි...
ඇයි නැත්තේ යෝජිත සම්පුර්ණ පොර්ට් සිටි එකේන අක්කර විස්සක්ද කොහෙද චීනෙට සදාකල් තියාගන්න දීල තියෙන්නේ. කොළඹ වගේ ආර්ථික සහ දේශපාලනික මර්මස්තානයකින් කොටසක් සාදාකල් චිනට දෙනවා කියන්නේ මොන මෝඩ වැඩක්ද. තව කොටසක් අවුරුදු 99කට තියාගන්න දීලා . හම්බන්තොට වාරයේ කොටසකුත් චීනෙට අවුරුදු කීපයකට දීලා තියෙන්නේ නය පියවන්න.ජිවිත කාලෙටම ලියල දීල නෑ පුතා... ඒවා මඩ.. දුන්නත් මොකද?
ඇස්තමේන්තු මුදල වගේ දෙගුණයක් තුන්ගුනයක් යද්දී ඕන එකෙක්ට තේරෙනවා ඔතන කොමිස් සිං එකක් තියනවා කියලා. වෙන හේතුන් නිසා දෙගුනකින් තුන්ගුණයකින් වැඩි වෙන්න විදිහක් නෑනේ. අනික මහින්ද අමාර්විර අමතිතුමම කිව්වනේ ඊලඟට අලුතෙන් ආණ්ඩුවක් ආවොත් මුල ඉඳල කන්න පටන්න ගන්නවා. අපිටනම් දැන් ඕනේ අතුරුපස විතරයි කියලා.ඒවගේ සංවර්ධන ව්‍යාපෘති තියෙනවනම් කියන්න්නකෝ ? කොමිස් ගහපු විදියත් කියන්න...
මත්තල කියන්නේ අසාර්ථක ව්‍යාපෘති යක් හා...
කවුද පත්කරලා තියෙන්නේ... එහෙම පත්කිරීම් උනා නම් එයින් උණු පාඩු මොනවද???
උඹ ඔය කියන්නේ සිරස බ්ලොක් කරපු එක වෙන්න ඇති. එක සිදුවීමක් කොහෙද මර්වින් සිල්වා දැලි පිහියකින් රුපවාහිනී සංස්ථාවේ ගෑනු කෙනෙක්ට තුවාල කරා මතකද? මාධවේදීන් කියක් අතුරුදහන් වුනාද? රාජ්‍ය මාධ්‍යට නිදහසක් තියනවද කඩේ යනවා ඇරෙන්න.ඔව්.. තියෙනවා.. නෑ කියනවනම් ඒක බොරුවක්.. එක සිදුවීමක් නිසා
මාධ්‍ය නිදහස නෑ කියලා කියනවානම් එක මහා පිස්සුවක්...
මට වෙන්නම ඕනේ නෑනේ. රජයට පක්ශපති තීරණ දෙනකොට ඕන එකෙක්ට තේරෙනවා ස්වාධිනද නැද්ද කියලා. දුමින්ද සිල්වාගේ කේස් එක මතක් නෑ නේද?අධිකරණ පද්ධතිය ස්වාධිනද?
ඔව්.. ඔබතුමාට අසාධාරණයක් වෙලා තියෙනවද???
මහින්දට පක්ශාපතිව නඩු තීන්දු දුනනන්ම් ශිරානි අදත් අග්‍ර විනිශ්යකාර.මහින්දට විරුද්දව නඩු තීන්දු දුන්න අය ගෙදර යවන එක හරිද?
එහෙම කවුරු හරි ගෙදර ගියානම් ඒ මහින්දට විරුද්ධව තීන්දුවක් දුන්න නිසා කියල කියනවානම් එය ඔප්පු කරන්න...
ඔව් ඊයෙත් ම්ය්ත්රිපාලගේ රැස්වීමකට ගහලා තිබ්බේ සන්ධානේ එවුන්. අනේ බන් නිකන් පක්ශාග්රාහී වෙන්න එපා. කැපුවත් කොළ එවුනුත් වැරදි කරනවා. ඊට වැඩිය සන්ධානේ එවුන් තමයි වැරදි කරන්නේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා එහෙම කියක් පහුගිය කාලේ එක එක වැරදි වැඩ කරලා කියල පත්තරවල ගියාද? දේශපාලනේ කරන අයගේ සදාචාරය විතරක් නෙමෙයි මන කියන්නේ. සමස්තයක් වශයෙන් ගත්තම ලන්ක්වේම සදාචාරය පිරිහිලා.අවුරුදු 20ක් තිස්සේ එකදිගට පරාජය වෙමින් සිටින කැපුවත් කොළ ලේ තියන බහුතරයකගේ සදාචාරය පිරිහිලා.
ඒ වුනාට මිට වැඩිය බැලන්ස් වුනානම් හොඳයි. චීනය ආර්ථිකය අතින් බලවත් වුනාට ඉදිරි දශයක්යෙත් යුධමය වශයෙන් බලවත් බටහිර සහ ඇමරිකාව.අනිත් එක ඔය චීනයට හැමදාම අඩු පඩි දීලා මිනිස්සුන්ගෙන් වැඩ ගන්න වෙන එකක් නෑ, එදාට තාක්ෂණයේ දියුණු ඇමරිකාවට පුළුවන් වෙයි ආර්ථික අංශයෙනුත් ඉදිරියට එන්න සමහරවිට. අනිත් අතින් අපේ අපනයන ගොඩක් මිලදී ගන්නේ බටහිර. චීනෙන් කරන්නේ අපි ආනයනය කරන එක තමයි ගොඩක්චිනේ තමයි ඉදිරියේදී ලෝකයේ බලවතා එකේ වරදක් මා නොදකිමි.. බටහිරට ඕනේ අපේ රටට කෙලවන්න මිසක් ඔලුව අතගාන්න නෙවයි..
එතන ස්වාධින පර්යේෂණයක් වුනේ නැති එකයි ප්රශ්නය.ක්‍රිස් නෝනිස් කියපු එකත් අහපන් සචින් වාස් කියන එකත් අහපන්.. නමුත් පවුද්ගලිකව මම කනේ පහරට විරුද්ධයි... ගින්නක් නැතුව දුමක් හට ගන්නේ නෑ නේ..
බදු වැඩි කර පලියටම වැඩක නෑ ඒ සඳහා ආදේශක දේශීයව නිෂ්පාදනය වෙන්නේ නැත්තන්. අනිත් එක දේශීය කර්මානත්වලට මිට වැඩිය සහ දෙන්න ඕනේ. ආනයනික අල, ලුණු වගේ දේවල්වලට බදු වැඩි වෙන්නේ අපේ රටේ නිශාපාදනය වෙල්නාදපලට ඇවිල්ල මිනිස්සු උද්ගෝෂණය කරන්න ගත්තම. එතකොට සමහරවිට පරක්කු වැඩියි. එළවලු නරක් වෙලා.ආනයන අඩුකරන්න බදු වැඩි කරලා තියෙන්නේ එකයි.. බදු වැඩිකිරීම නිසාම දේශීය නිෂ්පාදන ඉදිරියට එනවා
හේතුව වර්තමාන සමාජයේ තිබෙන මානසිකත්වය.. අද අපේ රටේ එකා පිටරට ගිහින් උරු කොටු බලාගන්නවා. සුපර් මකට්වල වැඩකරනවා.. නමුත් ලංකාව ඇතුලේ උදා:-තේ , රබර්, පොල් වගේ කර්මාන්ත තුල රැකියා අවස්ථා දහස් ගණන් තියෙනවා.. නමුත් ඒවා කරන්න අපේ රටේ එකෙගේ මානසිකත්වයක් නෑ.. අද මේසන් බාස් කෙනෙක් ගේ වඩු මහතෙකුගේ දවසේ පඩිය අඩුම 1500 යි.. මේවෙනකොට මේ කර්මාන්ත බිඳ ආටේඒණ් යන්නේ.. මතක තියාගන්න රාජ්‍ය සේවය ලක්ෂ 6 කින් වැඩි කරෙත් මහින්දම තමයි...
සමෘධිය කපනවා කියලා බය කරලා තමයි දැන් ඡන්ද වලට සමහර මිනිස්සු ගෙන්නනේ. උඹ ලංකවේ නෙමෙයි වගේ ඉන්නේ. කලින් කරා කියලා මහින්දත් එහෙමම කරන්න ඕනේ නෑනේ. අඩුමාගනේ මැතිවරණ ක්‍රමයවත් වෙනස් කලේ නෑනේ 2/3 තියෙද්දී. ජාතිව්වාදය අවුස්සලා වක්‍රව චන්ද ගන්නව. එක අපිටනම් තේරෙනවා.ජාතිවාදය, බය කරලා ගෙන්නනවා.. ඕවා නිකන් ජන්දෙට මොරාල් කරන්න හදන බොරු සටන් පාඨ... රාජ්‍ය සම්පත් චන්දෙට පවිච්චිකරේ මහින්ද විතරද???
ඒ වැඩ හොඳයි. එත් ඒ ටික විතරක් මදි. විශේෂයෙන් ශාස්ත්‍රීය මෙන්ම රැකියා මුලික උසස් අධ්‍යාපන කරමයද මෙරට වර්ධන වියයුතුය.සෑම ගමකටම මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ලබා දුන්නේ තාක්ෂණික හා පර්යේෂණ අංශ ගැන හිතලා තමයි..ඇයි ඒවා පෙන්නේ නැද්ද? උසස් පෙළ අසමත් වෙන එකටත් එතනින් එහෙට අධ්‍යාපනයක් හැදුවම නරකද?
http://en.wikipedia.org/wiki/Rajapaksa_family මේක බලපන්.මහින්ද වැරදි පාරක යන්නේ නෑ.. ඔතන බස් දෙකයි තියෙන්නේ එකක් ඊළමට අනික රට බෙර ගැනීමට.. පවුල්වාදය ඔය මගුල් ජන්දෙට කියන්න දෙයක් නැතිකමට කියන දේවල... ඔය පවුල් වාදය කියන්නේ කිසිම ශෝදරෙය්ක්ව මහින්ද පත් කරලා නෑ.. ඒ අය ඔක්කොම ජන්දෙන් පත්වෙච්ච අය...
jvp මහින්දව පන්නන්න උදව් කරාට මෛත්‍රිව දිනවන්න උදව් කරන්නේ නෑ නේ..
ඇයි ඒ... රතන් හාමුදුරුවොයි චම්පිකයි තනිවෙනවා.. අනිත් එක හෙළ උරුමෙට පුලුවන්ද බන් unp එක අන්දුබලය අරන් අවම unp එක පාලනය කරන්න... හර්ෂද සිල්වගේ පැටිකිරිය මට දිග අරින්න පුළුවන් ඌ ඉපදුන දවසේ ඉඳන්ම... වැඩක් නෑ ඔය හාල් පාරුවෝ.. රටේ සාධනීය නෙවයි රටට හෙන ගැහිලා යයි මෛත්‍රී දින්නොත්...
එහෙම පෙළ ගැහිලා නෑ.. අතීතයක් නොදන්නා අතීතය අමාහක කරන අය පෙළ ගැසිලා ඇති.. නමුත් බහුතරය තවම මහින්දමයි...
ඔව් tna+හම්බ පාලනයක් එන්නේ..මෛත්‍රී අවොත්...
ඔව් එහෙම මෛත්‍රී අයිත් අවු 5ක් රට ආපස්සට ඇදලා යුද්දයකට අවශ්‍ය වට පුටාව අහලා ඉවරුනම මිනිස්සු ප්‍රතික්ශේප කරයි... නමුත් ඉන් පස්සේ වෙන්නේ රට අරාජික වෙන එක...
දැනටමත් රනිල් කියනවා පොර්ට් සිටි නවත්වනවා කියලා.. රනිල් නවත්තනවලු.. නමුත් මහින්ද දින්නොත් ඕව නවතින්නේ නෑ....පොඩ්ඩක් හිතන්න.. මහින්ද tna එකත් එක්ක උපවාස කරපු කෙනා... එය බලයට අවොත් නිකන් ඉදිද???
ඕවා කියන්නේ ITN එකයි සන්ධානේ අමතිලානේ. අනික මුස්ලිම් අමතිලට වැඩි වරප්‍රසාද දීලා අධිකරණ ඇමතිකම් දුන්නේ උඹලගේ සන්ධනෙම තමා.tna එකත් එක්ක ගහපු ගිවිසුම-මුසලි කොංග්රසයත් එක්ක ගහපු ගිවිසුම හෙළිකරන්න කියල තමයි කියන්න තියෙන්නේ...
ඇයි ඕගොල්ලෝ ඔය විදිහට කතාකරන්නේ???
කාට දුන්නත් මරාට නම් දෙන්නෙ නෑ..........
හැම දාම නතුව වෙනසක් තියෙන්න ඔනේ
පිස්සු පූසා;17582509 said:මචන් පොඩ්ඩක් හිතපන්කෝ,රට පාලනය කරන්නේ තනි පුත්ගලයෙක් නෙවෙයිනෙ.ඇමති මණ්ඩලයක් පත් කරන්නේ රට වඩා යහපත් කරන්න.එ උනාට අද ආණ්ඩුවේ එක බුද්දිමත් ඇමති කෙනෙක්ටවත් වැඩක් කරන්න පුළුවන් අමාත්‍යංශයක් දීල තියනවද?එක්කෝ වට්ටි අම්මලට්යි,කුඩු කාරයන්ටයි,එතනෝල් කාරයන්ටයි නේද දීල තිය්න්නේ?මහින්ද රාජපක්ෂ පෞර්ෂයක් විදිහට ඉදිරියෙන් ඉන්න පුළුවන්.ඒත් ඊට එහායින් තියන ඇත්ත තේරුම් ගනින්.
" dilwale " mulinma set une actress lage photoes dala,elakiriye place ekak hada ganna eka..dan tamai niyama charithe avith tiyenne..ubath fake ekak da..![]()
අනේ මන්දා ඉල්ලගෙන ඇදගෙනම නානවා...අනේ නෑ.. හැමදාම පිට ඉදන් මෙතන වෙන දේ බලන් හිටපු කෙනෙක්..." dilwale " mulinma set une actress lage photoes dala,elakiriye place ekak hada ganna eka..dan tamai niyama charithe avith tiyenne..ubath fake ekak da..![]()
තවමත් ෆොටෝ දානවා.. මේවා කථා නොකරම බෑ එකයි කථා කරන්නේ...
ube theraneta balapamak karanna mata ona na..chande kiyanne ube kamattha..uba kiyana de gena mata hithenne mehemai..චන්දේ දෙන්නේ කාටද???
මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???
මම මහින්ද රාජපක්ෂට චන්දෙ දෙන්න තීරණය කරා... සමහරවිට ඉදිරියේදී ඒ තීරණය වෙනස්වෙන්නත් පුළුවන්.. මේ තීරණයට මුලික වුනේ.. මෛත්‍රිපාල සිරිසේන වටේ ඉන්න උදවියගේ පැටිකිරිය නිසා.. විශේෂයෙන් රනිල් , චන්ද්‍රිකා සහ TNA අය නිසා..
පලාළි කඳවුර ඉවත් කරන්න කියලා කඳවුර ඉදිරිපිට ටී එන් ඒ සමඟ උපවාස කරපු රනිල් වික්‍රමසිංහට බලය ලැබුනෝත් රනිල් ඒක නොකර ඉඳීද???
මතකදචැනල් 4 වීඩියෝ එක පිළිගනිමින් තමාගේ ජිවිතයේ අමතක නොවනම දිනය එය ලෙසත් තමා ශ්‍රීලංකිකයෙකු බව පැවසීමට ලජ්ජා වන බවත් කියපු චන්ද්‍රිකා කුමාරනතුංගට බලය ලැබුණු පසු සොල්දාදුවන්ට දඬුවම් නොකර ඉඳීද?? චන්ද්‍රික සහ රනිල් ගේ තව කොච්චර දේවල් තියෙනවද කියනවනම්... ඒකනිසා මම මහින්ද රාජපක්ෂට චන්දය දෙනවා.
මගේ තීරණය වැරදිනම් මට ඒක පැහැදිලිකරන්න..![]()
supiriමෙන්න reply එක
මමනම් එසේ කියන්නේ නැත.
සාක්ෂි තිබ්බනම් යටගහන්නේ නෑනේ බන
බටහිරට කඩේ ගිය නිසාද 89 කලබල ඇතිවුනේ?
රනිල්ගේ සාම ගිවිසුම් කාලේ තමයි කරුණා වුනත් කැඩිලා ආවේ. මටනම් මතක නෑ මචන් උඹ ඔය කියන පලාලි කෑම්ප් එක අයින් කරන්න කියන සිං එක. පුලුවන්නම් ලින්ක් එකක් දාපන්. එහෙම සිං එකක් කරානම් සාධාරණ හේතුවක් නැතුව දේශපාලනික අරමුණක් පමණක් ඉලක්ක කරගෙන ඒක වැරදියි.
ඈ බන් JR මේ පාර චන්දෙට උදව් කරන්නේ නෑ. ලොවෙත් නැති මිනිස්සු ගාවගන්න එපා මෙතනට
ඔව් චන්ද්‍රිකා ඒ කලාකරුවන්ට කරපු දේ වැරදියි.කොටින් හරහා දෙමල ජනතාවට සුනාමි සහන දෙන්න ගියේ. මොකද දෙමල මිනිස්සුත් අපේ රටේ මිනිස්සු නිසා. නමුත් අනිවාර්යයෙන් කොටින්ට ඒකෙන වාසියක් යනවා. හැබැයි මහින්දත් ඒ ආණ්ඩුවේම හිටිය කියලා මතක තියාගන්න අගමැති වෙලා. මහින්ද සුනාමි ඒකෙන් ගසාකාපු ඒවා මතක නැතුව ඇතිනේ උඹට. එතකොට ශ්‍රීපතිලා, ටිරාන් අලස්ලා කිව්වනේ උඹලගේ මහින්ද 2005 ඡන්දේ වර්ජනය කරන්න මිලියන ගානක් LTTE එකට දුන්න කියලා.
ඔව් දෙන්න එපා කියන්න බෑ. එත් ජනතාවට පුළුවන්නේ චන්දෙ දෙන නොදෙන එක තීරණය කරන්න. ඔව් චන්ද්‍රිකා එහෙම කියපු එක වැරදියි ඒ වීඩියෝ එක පිලිබ්නදව පරීක්ෂණයක් කරන්නේ නැතුව.
රනිල් කොටියට පුක දුන්න කියන්නේ ITN එකනේ. එහෙම පුක දුන්නනම් 2005 කොටි ඡන්දේ වර්ජනය කරන්න කියන්නේ නෑ මිනිස්සුන්ට
ඇත්තම හේතුව මහින්දට විරුද්දව ඡන්දේ ඉල්ලපු එකනේ. නැත්තන් යුද්දය ඉවරකරන්න උදව් දුන්න ප්‍රධාන සගයව මොන කතාව කිව්වත් හිරේ දාන්න අවශ්‍ය නෑනේ කරුණලා වගේ සිය ගණන් මිනිස්සු මරපු පුද්ගලයෝ ළඟ තියාගෙන.
ඒ කතාව විතරක්ම නෙමෙයි හේතුව. මොන කතා කිව්වත් සාක්ෂි නැත්තන් ඔප්පු කරන්න, මානව හිමිකම් කේස් දාන්න බෑනේ. අපේ රටේ විදේශ සම්බනදතා වල තියන දුර්වල කමක් හින්දා තමයි ඔය මානවහිමිකම් ප්‍රශ්නයක් තියෙන්නේ. අපේ රටේන් පත්කරලා තියන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සේවය හරියට සිද්ධ වෙන්නේ නෑ. හිටපු ආචාර්ය දයාන් ජයතිලකලා, ක්‍රිස් නොනිස්ලා වගේ මිනිස්සුන්ගේ සේවය ගන්න රජය අපොහසත් වුනා. අනෙක් පැත්තේ දෙමල ඩයස්පෝරාව බටහිර උන්ගේ වැඩපිළිවෙල රජයට වැඩිය ඉස්සරහින් කරනවා. අනික අපි ඕනවට වැඩිය චීනෙට ගැතිවෙලා. මිට වැඩිය ටිකක් සමබර වුනානම් ශේප් කරගන්න තිබ්බ. මන් කියන්නේ නෑ බටහිරට ලංකාවත් එක්ක තරහක් නෑ කියලා. එත් මෙච්චර දුරදිග ගියේ අපේ ප්‍රතිපත්ති නිසා. අනික මහින්ද බැන්කි මුන් එක්ක යුද්දයෙන් පස්සේ සති දෙකකින්ද කොහෙද ලියවිල්ලක් අත්සන් කරපු එකත් දුර දිග බලලා ගත්ත හොඳ තීරණයක් කියන්න බෑ,
දැන් ජේ. ආර් මෙතනට තියන සම්බන්ධය මොකද්ද?
ඇත්ත එත් සන්ධානේ උපස්භාපතිකම දෙන්න ඕනේ නෑනේ. කේ.පි. ගාව තියන කියපු නැව්වලට, සල්ලිවලට මොනවද වුනේ? රජය මිට වැඩිය ක්‍රියාමාර්ග ගත්තනම් උතුරත්, දකුණත් එක්කහු කරන්න TNA එක ඒ පැත්තේ ඡන්ද දිනුවත් ඒ මිනිස්සුන්ගේ හිත දිනාගන්න තිබ්බා. එත් මේ පැත්තෙන් විමල් විරවන්ෂලා දාලා ජාතිවාදය අවුස්සලා සිංහල ඡන්ද ගන්න හදද්දි කැඩෙන්නේ දෙමල ඡන්ද.
හොඳ දේ හොඳයි. ම්යිත්රිපාලත් රූපමය අවවාද ඇතුලත් කරපු එකට උදව් කරා සෞක්‍ය ඇමති විදිහට. ඇල්ලුවට අල්ලපු කුඩුවලින් කොටසක් අතුරුදහන් වෙන්නේ ඇයි? මතට තිතට කියලා බොරු මවාපෑම් කරාට ජෝනියා වගේ එවුන් තමයි එතනෝල් ගේන්නේ.
ඇයි නැත්තේ යෝජිත සම්පුර්ණ පොර්ට් සිටි එකේන අක්කර විස්සක්ද කොහෙද චීනෙට සදාකල් තියාගන්න දීල තියෙන්නේ. කොළඹ වගේ ආර්ථික සහ දේශපාලනික මර්මස්තානයකින් කොටසක් සාදාකල් චිනට දෙනවා කියන්නේ මොන මෝඩ වැඩක්ද. තව කොටසක් අවුරුදු 99කට තියාගන්න දීලා . හම්බන්තොට වාරයේ කොටසකුත් චීනෙට අවුරුදු කීපයකට දීලා තියෙන්නේ නය පියවන්න.
ඇස්තමේන්තු මුදල වගේ දෙගුණයක් තුන්ගුනයක් යද්දී ඕන එකෙක්ට තේරෙනවා ඔතන කොමිස් සිං එකක් තියනවා කියලා. වෙන හේතුන් නිසා දෙගුනකින් තුන්ගුණයකින් වැඩි වෙන්න විදිහක් නෑනේ. අනික මහින්ද අමාර්විර අමතිතුමම කිව්වනේ ඊලඟට අලුතෙන් ආණ්ඩුවක් ආවොත් මුල ඉඳල කන්න පටන්න ගන්නවා. අපිටනම් දැන් ඕනේ අතුරුපස විතරයි කියලා.
අසාර්ථක ව්‍යාපෘතියක් තමයි. දවසකට ගුවන් යානා 3 ක් 4 ක් ගොඩබෑවට වැඩක නෑනේ. අනික ඒවගෙනුත් සමහර ඒවා ශ්‍රීලන්කන් ඒවා සෙනගත් නෑ. රටට දැන්ම අවශ්‍ය නැති එකක්. බොරුවට නඩත්තු වියදමයි නය පොලියි ජනතාව ගෙවනවා. අනිත් පැත්තෙන් ක්ෂය වෙනවා උපකරණ, ගොඩනැගිලි නිකන්ම.
ඇයි ශ්‍රී ලන්කන් එයාර ලයින් එකේ සභාපති ශිරන්තිගේ සහෝදරයෙක්. පාඩුව කොටි ගණන්. ලින්ක් එකට යමන්කෝ http://www.lankabusinessonline.com/...30.1bn-in-2013;-rs90bn-over-5-years/276075621
උඹ ඔය කියන්නේ සිරස බ්ලොක් කරපු එක වෙන්න ඇති. එක සිදුවීමක් කොහෙද මර්වින් සිල්වා දැලි පිහියකින් රුපවාහිනී සංස්ථාවේ ගෑනු කෙනෙක්ට තුවාල කරා මතකද? මාධවේදීන් කියක් අතුරුදහන් වුනාද? රාජ්‍ය මාධ්‍යට නිදහසක් තියනවද කඩේ යනවා ඇරෙන්න.
මට වෙන්නම ඕනේ නෑනේ. රජයට පක්ශපති තීරණ දෙනකොට ඕන එකෙක්ට තේරෙනවා ස්වාධිනද නැද්ද කියලා. දුමින්ද සිල්වාගේ කේස් එක මතක් නෑ නේද?
මහින්දට පක්ශාපතිව නඩු තීන්දු දුනනන්ම් ශිරානි අදත් අග්‍ර විනිශ්යකාර.
ඔව් ඊයෙත් ම්ය්ත්රිපාලගේ රැස්වීමකට ගහලා තිබ්බේ සන්ධානේ එවුන්. අනේ බන් නිකන් පක්ශාග්රාහී වෙන්න එපා. කැපුවත් කොළ එවුනුත් වැරදි කරනවා. ඊට වැඩිය සන්ධානේ එවුන් තමයි වැරදි කරන්නේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා එහෙම කියක් පහුගිය කාලේ එක එක වැරදි වැඩ කරලා කියල පත්තරවල ගියාද? දේශපාලනේ කරන අයගේ සදාචාරය විතරක් නෙමෙයි මන කියන්නේ. සමස්තයක් වශයෙන් ගත්තම ලන්ක්වේම සදාචාරය පිරිහිලා.
ඒ වුනාට මිට වැඩිය බැලන්ස් වුනානම් හොඳයි. චීනය ආර්ථිකය අතින් බලවත් වුනාට ඉදිරි දශයක්යෙත් යුධමය වශයෙන් බලවත් බටහිර සහ ඇමරිකාව.අනිත් එක ඔය චීනයට හැමදාම අඩු පඩි දීලා මිනිස්සුන්ගෙන් වැඩ ගන්න වෙන එකක් නෑ, එදාට තාක්ෂණයේ දියුණු ඇමරිකාවට පුළුවන් වෙයි ආර්ථික අංශයෙනුත් ඉදිරියට එන්න සමහරවිට. අනිත් අතින් අපේ අපනයන ගොඩක් මිලදී ගන්නේ බටහිර. චීනෙන් කරන්නේ අපි ආනයනය කරන එක තමයි ගොඩක්
එතන ස්වාධින පර්යේෂණයක් වුනේ නැති එකයි ප්රශ්නය.
බදු වැඩි කර පලියටම වැඩක නෑ ඒ සඳහා ආදේශක දේශීයව නිෂ්පාදනය වෙන්නේ නැත්තන්. අනිත් එක දේශීය කර්මානත්වලට මිට වැඩිය සහ දෙන්න ඕනේ. ආනයනික අල, ලුණු වගේ දේවල්වලට බදු වැඩි වෙන්නේ අපේ රටේ නිශාපාදනය වෙල්නාදපලට ඇවිල්ල මිනිස්සු උද්ගෝෂණය කරන්න ගත්තම. එතකොට සමහරවිට පරක්කු වැඩියි. එළවලු නරක් වෙලා.
මේසන් බාස්ලාට රැකියා සුරක්ෂිත තාවයක් නොමැත. එවැනි රැකියා සඳහා යම් රක්ෂණ ක්‍රමයක් හෝ ආයතනයකට ඔවුන් බඳවාගෙන ඒ තුලින් සේවයට යෙදවිය හැකිනම් අගනේය. තේ, පොල්, රබර් වතුවල ලැබෙන්නේ අඩු මුදලකි. නමුත් ඔබ කියනවට වැඩිය අංශවලට වැඩියා රැකියා නිර්මාණය කල හැකියි. විශේෂයෙන් තාක්ෂණික අංශයෙන් හා නිෂ්පාදන අංශයේ විදේශ සමාගම් මෙහි ආයෝජනය කරනවානම් රැකියා උත්පාදනය කළහැකි. නමුත් මහින්දට ඒ සමාගම් වල විශාවාසය දිනාගත නොහැකි වී ඇත. ඒ රැකියා සඳහා සුදුසු අධ්‍යාපන ක්රමයක්ද මෙහි දියුණු කල යුතුය. ඉඳි කටු, ස්ටෙප්ලර් කටු, චීනයෙන් ගෙනෙන පොඩි පොඩි භාණ්ඩ සමහරක් මෙහිම නිශාපාදනය කල හැකිය. නමුත් රජයෙන් ඒවාට චීන මිලත් සමග තරඟකාරී වීමට ආනයන භානදවලට බදු ගසා දේශීය කර්මානතවලට සහන ලබාදීමේ වැඩසටනහකන් නැත.
උවමනා ප්‍රමාණයට රාජ්‍ය සේවකයින් වැඩි කරන එක හොඳයි. ඒත් සැලසුමක් නැතුව රාජ්‍ය සේවය වැඩි කලාම සමහර ඔෆිස් වල අතිරික්ත ප්‍රමාණයක් ඇතිවුනා. ඒ අතිරික්ත ප්‍රමාණය රජයට වගේම බදු ගෙවන ජනතාවටත් බරක් නේද?
සමෘධිය කපනවා කියලා බය කරලා තමයි දැන් ඡන්ද වලට සමහර මිනිස්සු ගෙන්නනේ. උඹ ලංකවේ නෙමෙයි වගේ ඉන්නේ. කලින් කරා කියලා මහින්දත් එහෙමම කරන්න ඕනේ නෑනේ. අඩුමාගනේ මැතිවරණ ක්‍රමයවත් වෙනස් කලේ නෑනේ 2/3 තියෙද්දී. ජාතිව්වාදය අවුස්සලා වක්‍රව චන්ද ගන්නව. එක අපිටනම් තේරෙනවා.
ඒ වැඩ හොඳයි. එත් ඒ ටික විතරක් මදි. විශේෂයෙන් ශාස්ත්‍රීය මෙන්ම රැකියා මුලික උසස් අධ්‍යාපන කරමයද මෙරට වර්ධන වියයුතුය.
http://en.wikipedia.org/wiki/Rajapaksa_family මේක බලපන්.
මහින්ද පරද්දන්න කියලා ව්‍යංගයෙන් කියන්නේ මයිත්රිව දිනවන්න කියලා තමයි. නමුත් ඔවුන්ට අතීත අත්දැකීම් සහ පක්ෂයේ ප්‍රතිපත්ති නිසා කෙලින්ම කියන්න බැරිවෙලා තියනවා.
හැමෝම සැලසුමක් තියාගෙන තමයි වට්ටියට අත ගහන්නේ හෙළ උරුමෙටත් සැලැස්මක් ඇති. හරෂගේ පැටිකිරිය එලිකරපන්. අපිත් ආසයි බලන්න
එහෙම පෙළගැහිලා නෑ කියන්නේ උඹනේ. යම් කොටසක් පෙළගැහිලා ඉන්නවා අතීතයත් දන්නා මහින්දව එපා වෙලා ඉන්න. ඉදිරියටත් එකතුවෙයි.
ආපහු යුද්දයකට යන්නේ මහින්ද මේ දිගටම කරගෙන යන ජාතිවාදය ඇවිස්සීම දිගටම ගියොත්.
රනිල් පොර්ට් සිටිය නවත්තනවා කියන්නේ සිදුවන පාරිසරික හානිය සහ චීනෙට අපිට වැඩිය ඒකෙන ප්රතිලාභ ලැබෙන නිසා කියලානේ.
ඕවා කියන්නේ ITN එකයි සන්ධානේ අමතිලානේ. අනික මුස්ලිම් අමතිලට වැඩි වරප්‍රසාද දීලා අධිකරණ ඇමතිකම් දුන්නේ උඹලගේ සන්ධනෙම තමා.
පොඩ්ඩක් තවටිකක් හොයලා එන්න...