මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට?
විපක්ෂය ජනාධිපතිවරනය ජයග්‍රහනය කලොත් මහින්ද රාජපක්ෂ කොමිස් ගැසීම ආයාථ
ලෙස මුදල් ඉපැයීම ඩොලර් බිලියන ගනන්
විදේශ වත්කම් රැස් කිරීම,දේශීය වශයෙන් බිලියන කෝටි
ගානක් වටිනා යාන වාහන දේපල රැස් කිරීම යන චෝදනා
යටතේ අත් අඩංගුවට ගෙන නඩු දැමීමට පුලුවන්ද?
ප්‍රෙසිඩන්ට් කෙනෙකුට මිනී මැරුවත් නඩුවක් දාන්න
බෑලු.එතකොට නඩු වැටෙන්නේ කාටද? ඇමතිවරුන්ට
නඩු දාන්න පුලුවන් නේද?

Last edited: