මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට?

විපක්ෂය ජනාධිපතිවරනය ජයග්‍රහනය කලොත් මහින්ද රාජපක්ෂ කොමිස් ගැසීම ආයාථ
ලෙස මුදල් ඉපැයීම ඩොලර් බිලියන ගනන්
විදේශ වත්කම් ‍රැස් කිරීම,දේශීය වශයෙන් බිලියන කෝටි
ගානක් වටිනා යාන වාහන දේපල ‍රැස් කිරීම යන චෝදනා
යටතේ අත් අඩංගුවට ගෙන නඩු දැමීමට පුලුවන්ද?
ප්‍රෙසිඩන්ට් කෙනෙකුට මිනී මැරුවත් නඩුවක් දාන්න
බෑලු.එතකොට නඩු වැටෙන්නේ කාටද? ඇමතිවරුන්ට
නඩු දාන්න පුලුවන් නේද?
 
Last edited:
Jul 26, 2011
8,378
730
0
no sinhala land
Mahindawa hire danna? Api ada pare behela yanneth e manussaya nisa lol. mahindawa hire danna kiyala ena aya wancha dooshana karanne nedda ban? budu hamuduruwonta hari siyalu keles nasapu rahath hamuduru kenekta witharai wancha dooshana nethuwa ratak karanna puluwna
ranil chandrika fonseka tna muslim sandana okkoma mix unama oya okkoma balance karanna wenawane. eka thamai wanchawa
champikatai muslim sandanetai tna ekatai chandrikatai one eka eka dewal. kohomada oya okkoma karanne?
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂය ජනාධිපතිවරනය ජයග්‍රහනය කලොත් මහින්ද රාජපක්ෂ කොමිස් ගැසීම ආයාථ ලෙස මුදල් ඉපැයීම ඩොලර් බිලියන ගනන් විදේශ වත්කම් ‍රැස් කිරීම,දේශීය වශයෙන් බිලියන කෝටි ගානක් වටිනා යාන වාහන දේපල ‍රැස් කිරීම යන චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන නඩු දැමීමට පුලුවන්ද? ප්‍රෙසිඩන්ට් කෙනෙකුට මිනී මැරුවත් නඩුවක් දාන්න බෑලු.එතකොට නඩු වැටෙන්නේ කාටද? ඇමතිවරුන්ට නඩු දාන්න පුලුවන් නේද?

    00000.jpg

    70.jpg
     
    Nov 21, 2014
    83
    4
    0
    කලු පූසා;17684715 said:
    Mahindawa hire danna? Api ada pare behela yanneth e manussaya nisa lol. mahindawa hire danna kiyala ena aya wancha dooshana karanne nedda ban? budu hamuduruwonta hari siyalu keles nasapu rahath hamuduru kenekta witharai wancha dooshana nethuwa ratak karanna puluwna
    ranil chandrika fonseka tna muslim sandana okkoma mix unama oya okkoma balance karanna wenawane. eka thamai wanchawa
    champikatai muslim sandanetai tna ekatai chandrikatai one eka eka dewal. kohomada oya okkoma karanne?

    ස්වාධීන කොමිෂන් සභා ටික අපි කොහොම හරි ඇතිකරගන්න ඕනේ ඕව නැතිකරන්න හෝ අඩු කරගන්න තමයි.....
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    විපක්ෂය ජනාධිපතිවරනය ජයග්‍රහනය කලොත් මහින්ද රාජපක්ෂ කොමිස් ගැසීම ආයාථ
    ලෙස මුදල් ඉපැයීම ඩොලර් බිලියන ගනන්
    විදේශ වත්කම් ‍රැස් කිරීම,දේශීය වශයෙන් බිලියන කෝටි
    ගානක් වටිනා යාන වාහන දේපල ‍රැස් කිරීම යන චෝදනා
    යටතේ අත් අඩංගුවට ගෙන නඩු දැමීමට පුලුවන්ද?
    ප්‍රෙසිඩන්ට් කෙනෙකුට මිනී මැරුවත් නඩුවක් දාන්න
    බෑලු.එතකොට නඩු වැටෙන්නේ කාටද? ඇමතිවරුන්ට
    නඩු දාන්න පුලුවන් නේද?

    මේ සේරටම කලින් පට්ටපල් කෙබර ගහපු උඹව
    හිරේ දාල ඉන්න වෙනවා මොකා දිනුවත්.එක අතකට ඕනෙ නෑ
    නේද උඹ සිරිසේකගෙ කුක්කන්ට මාර චූන් එකක් දුන්නනෙ නේද.
    ඒගැන අන්කම්පා කරල සමාව දෙමු නේද.
    මොකද කියන්නෙ එලකිරි යාලුවනේ....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හිටපු ඡනාධිපති වරැන් ඔවුන්ගේ ධුරකාල සීමාවේ වැරදි වලට නිතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ.අලුතෙන් නීති දැම්මත් අතීතයට බලපාන අයුරින් ක්‍රියාමාර්ග ගන්නත් බෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දව විවේචනය කරන්න දැන් බය වෙන්න එපා.එයා අනිද්දා පැරදිලා ගෙදර යනවා ෂුවර් එකටම.ඊට පස්සේ කිසිම පවර් එකක් නෑ.ඔයාලා වගේ සාමාන්‍යය කෙනෙකු විතරයි.
    බය නැතිව ආන්ඩුවට බනින්න.මේ ආන්ඩුව තව දවස් දෙකෙන් ඉවරයි.මෛත්‍රී දිනපු ගමන් අපිට නිදහසේ කතා කරන්න පුලුවන්.අපි සේරම ෆුල් නිදහස්.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කලු පූසා;17684715 said:
    Mahindawa hire danna? Api ada pare behela yanneth e manussaya nisa lol. mahindawa hire danna kiyala ena aya wancha dooshana karanne nedda ban? budu hamuduruwonta hari siyalu keles nasapu rahath hamuduru kenekta witharai wancha dooshana nethuwa ratak karanna puluwna
    ranil chandrika fonseka tna muslim sandana okkoma mix unama oya okkoma balance karanna wenawane. eka thamai wanchawa
    champikatai muslim sandanetai tna ekatai chandrikatai one eka eka dewal. kohomada oya okkoma karanne?

    yako koti ganan biliyana ganan komis gahalanam hire danna venava neda?
    rate salli horakam karanna eka ratakata karana aparadayak.