එහෙනම් මුස්ලිම් කෙල්ලොත් සිංහල අයට බදින්න ඉඩ දෙන්න කියන්නකො.
Your argument is wrong ....
you can't just say "our religion except every religion people & why you can't"...
their lots of practical problem will rise when you married different religion ppl..
Islam didn't say Don't marry other religion people...its says if you marring other religion people you have to decide, you convert to other side OR he/she will convert to this side...
you cant decide for your own will...
if America says "we allowed Bikini Dress in public so srilanka also have to accept that"... what do you do...like this your question..
Buddhism Not a religion its a Philosophy... every body accept that..
i dont know what happen to you my friends.....
you guyz want to blame muslims and islam.. but your never trying to see what its saying... just copy and pasting what you hear..OR what western says...........
Just curious "who attacked the Twin tower 9/11 "
මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න දුන්නෙ අන්තවාදි නැති හින්දද?එහෙනම් මුස්ලිම් කෙල්ලොත් සිංහල අයට බදින්න ඉඩ දෙන්න කියන්නකො.
ඉස්ලාම් ආගමෙ ගැනු කෙනෙක් බදිනවානම් අනෙක් ආගමක කෙනෙක් මම දන්න හැටි්යට නම් ඉස්ලාම් ආගමට හැරෙන්න ඕන.ලංකාවෙ තත්වය ඕකයි,අනිත් රටවලත් එහෙම ඇති.
කව්ද කියන්නෙ ඇදුම වෙනස් කරන්න කියලා.බුර්කා එකටනම් කෙස් වෙන්න පුලුවන් මොකද ඒ වගෙ ඇදුම් ඇදන් ගහින් මංකොල්ල කන්න උනත් පුලුවන්නෙ.සල්වාර් එකට හිජාබ් එකට නම් අවුලක් වෙන්නෙ නැහැ.
ඇදුම වෙනස්කරන්න ඕන නැහැ.බදින්න ඉඩ දෙන්න කෝ අන්තවාදි නැද්ද කියලා බලන්නත් එක්ක.

wish your happy new year 

මුස්ලිම් පල්ලි විවෘත කරන එක සාධාරනයි.ඒ අයගේ ආගම් තුලින් ගුණ වගාවන් දියුනු කර ගන්න එකනේ කරන්නේ.මුස්ලිම් අය පල්ලියක් නැතිව එයාලගේ ආගම් අදහන්නේ කොහොමද? ටිකක් හිතනවකෝ. ඔයාලට අපිට පංසල වැදගත් වගේ තමයි එයාලට මොස්ක් එක වැදගත්.
ලංකාවේ නායකයන් උඩු කය නග්නව දෙමල කෝවිල් වල පූජා කරන්නේ. ඒක කරන්න පුලුවන්නම් , මුස්ලිම් පල්ලියකට පූජාවක් කරන එකත් වැරදි නෑනේ ඒ තර්කය අනුව කල්පනා කරනකොට නේද?
හිතන්න .කල්පනා කරන්න. බුද්ධිමත් වන්න.
ඔව් ස්තුතියි සනීප කරාට.මහින්ද රාජපක්ෂ ඉතිහාස... 04-13-2012 01:38 AM onna ehenam umbatath ekak dunna. dan saneepai neda ?![]()
මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න දුන්නෙ අන්තවාදි නැති හින්දද?එහෙනම් මුස්ලිම් කෙල්ලොත් සිංහල අයට බදින්න ඉඩ දෙන්න කියන්නකො.






Paka Thamai Sunimal Paka Thamai
exactly....
i dont know why these guys commenting without any points...
amount of the mosque/church/kovil/temple is not a thing for a religion...
1st you have to know your religion well..other wise your arguments are wrong..
everybody Just do a little self test (dont compare with your religion with other)
----------------------------------------------------------------------------
first ask your self
1. why i am following my religion ?
2. is my religion guiding me on every steps in my life..?
3. what are the best reasons my religion is 100% true ?
-- again dont compare any other religion to get answer --
.



බොරු කියන්න එප මචන් අපෙ පැත්තෙ සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව බැන්ද මුස්ලිම් උන් උන් දෙන්නට ඉන්න දුන්නෙම නැ.කෙල්ලගෙ දෙමාපියො පවා එහෙමයි.කෙක් එකකට වස දාලාත් ගෙනත් දීල තිබුන.දැන් උන් දෙන්නම ඉන්නෙ වෙන රටක කෙල්ල බුද්දාගමට ආව.මෙහෙ ඉන්න බැරි නිසාම රට ගියෙ අපි දන්න විදියට.මොකද උබලගෙ උන් මෙහෙ හිටියොත් උන් දෙන්නව මරනව.ඔන්න උබෙ සාමකාමි ආගම.
මන් උබගෙ ආගමට මුකුත් කියන්නෙ නැ.නමුත් උබ විද්‍යාව ගැන පොඩ්ඩක් හරි දන්නවනම් ඔය දේවල් ප්‍රායොගිකද කියල හිතපන්.උබ තාමත් පිලිගන්නෙ මිනිස්සුන්ව මැවුවෙ දෙවියො කියලද?මට කියපන් ඒක??![]()