මහින්ද රාජපක්ෂ ඉතිහාස ගත වෙයි.

Sunimal.

Banned
Nov 5, 2011
56
10
0
20120412182334.png

ponna vada karanna epa.:angry::angry:
 
  • Like
Reactions: Haazi

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔන්න ඕක තමා හෙනේ.. හෑම එකාම එකයි මම හිතන් හිටිය මහින්ද මහත්ත කොන්දක් තියන නියම දකුනේ සිංහලයෙක් කියල.. බලන් ගියාම එයත් මුස්ලිම් චන්ද ඉස්සරහ නෑවෙනවනෙ.. එක සූකරයෙක් සිංහලජාතිය වද කරල දාන්න රාසායන දපු ටොෆි බෙදනව.. සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක් දිහා බෑලුවොත් ඉවරයි.. ඒත් මූ ගොහින් අර සූකර හම්බයො ගාව වෑටෙනව ලෑජ්ජයි මහ්ත්තො ලෑජ්ජයි. ඔයාට චන්දය දුන්නට අපිට ගහන්න ඕනෙ මඩුවලිගෙන් අම්මප
     
    • Like
    Reactions: uajanath

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    එහෙනම් මුස්ලිම් කෙල්ලොත් සිංහල අයට බදින්න ඉඩ දෙන්න කියන්නකො.

    Your argument is wrong ....

    you can't just say "our religion except every religion people & why you can't"...
    their lots of practical problem will rise when you married different religion ppl..
    Islam didn't say Don't marry other religion people...its says if you marring other religion people you have to decide, you convert to other side OR he/she will convert to this side...

    you cant decide for your own will...

    if America says "we allowed Bikini Dress in public so srilanka also have to accept that"... what do you do...like this your question..

    Buddhism Not a religion its a Philosophy... every body accept that..

    i dont know what happen to you my friends.....

    you guyz want to blame muslims and islam.. but your never trying to see what its saying... just copy and pasting what you hear..OR what western says...........

    Just curious "who attacked the Twin tower 9/11 "
     
    • Like
    Reactions: KrayZR

    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14

    ඉස්ලාම් ආගමෙ ගැනු කෙනෙක් බදිනවානම් අනෙක් ආගමක කෙනෙක් මම දන්න හැටි්‍යට නම් ඉස්ලාම් ආගමට හැරෙන්න ඕන.ලංකාවෙ තත්වය ඕකයි,අනිත් රටවලත් එහෙම ඇති.
    කව්ද කියන්නෙ ඇදුම වෙනස් කරන්න කියලා.බුර්කා එකටනම් කෙස් වෙන්න පුලුවන් මොකද ඒ වගෙ ඇදුම් ඇදන් ගහින් මංකොල්ල කන්න උනත් පුලුවන්නෙ.සල්වාර් එකට හිජාබ් එකට නම් අවුලක් වෙන්නෙ නැහැ.
    ඇදුම වෙනස්කරන්න ඕන නැහැ.බදින්න ඉඩ දෙන්න කෝ අන්තවාදි නැද්ද කියලා බලන්නත් එක්ක.
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ජනාධිපතිතුමා කියන්නේ රටේ හැමොගෙම ජනාධිපති. එයා සිංහල දෙමල මුස්ලිම් කියන 3න් වර්ගෙම ඡන්ද වලින් තමා තේරී පත් වුනේ. ඉතින් එයා සිංහල පන්සලක් මුස්ලිම් පල්ලියක් නැත්නම් දෙමල කෝවිලක් විවෘත කලා කියලා එකේ තියන වැරද්ද මොකක්ද?
     
    • Like
    Reactions: Haazi

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න දුන්නෙ අන්තවාදි නැති හින්දද?එහෙනම් මුස්ලිම් කෙල්ලොත් සිංහල අයට බදින්න ඉඩ දෙන්න කියන්නකො.

    Patta talk eka
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    ඉස්ලාම් ආගමෙ ගැනු කෙනෙක් බදිනවානම් අනෙක් ආගමක කෙනෙක් මම දන්න හැටි්‍යට නම් ඉස්ලාම් ආගමට හැරෙන්න ඕන.ලංකාවෙ තත්වය ඕකයි,අනිත් රටවලත් එහෙම ඇති.
    කව්ද කියන්නෙ ඇදුම වෙනස් කරන්න කියලා.බුර්කා එකටනම් කෙස් වෙන්න පුලුවන් මොකද ඒ වගෙ ඇදුම් ඇදන් ගහින් මංකොල්ල කන්න උනත් පුලුවන්නෙ.සල්වාර් එකට හිජාබ් එකට නම් අවුලක් වෙන්නෙ නැහැ.
    ඇදුම වෙනස්කරන්න ඕන නැහැ.බදින්න ඉඩ දෙන්න කෝ අන්තවාදි නැද්ද කියලා බලන්නත් එක්ක.

    1st you must know Islam never say's to cover all body to women...its very clear..Qur'an says women must cover all da body but the Face and hand (from wrist)...
    a women don't have to show her curves and other thing to other people..that body part only accept to see to her husband...if you have mother/sister/daughter
    you will say yes for this...not for Islam..for true..

    if you ask ..why your ppl wearing burkah .. i dont know ..i think it there will...i admit their lots of problems will rise when ppl cover all body (specially in minority Islamic country's)...

    dear Farook XXX ...Islamic laws are came from GOD (on our believes) ...
    just you cant say to change like a dress....this is the Islamic way...we never asked to change other religion ways..
    coz we now how a religion structure build..

    Qur'an is path to way of life..its not a science or math book...
    its came to all humans not only for Muslims...

    taste the real life..its not coming from alcohol or girls....

    i never say to you to convert to Islam

    at least 1st try to study your religion ..and follow the religion in proper way...

    and don't blame other religion with out you have a good knowledge about that religion..

    OK ... :love::love:wish your happy new year :love::love:
     
    Sunimal.

    Banned
    Nov 5, 2011
    56
    10
    0
    මුස්ලිම් පල්ලි විවෘත කරන එක සාධාරනයි.ඒ අයගේ ආගම් තුලින් ගුණ වගාවන් දියුනු කර ගන්න එකනේ කරන්නේ.මුස්ලිම් අය පල්ලියක් නැතිව එයාලගේ ආගම් අදහන්නේ කොහොමද? ටිකක් හිතනවකෝ. ඔයාලට අපිට පංසල වැදගත් වගේ තමයි එයාලට මොස්ක් එක වැදගත්.
    ලංකාවේ නායකයන් උඩු කය නග්නව දෙමල කෝවිල් වල පූජා කරන්නේ. ඒක කරන්න පුලුවන්නම් , මුස්ලිම් පල්ලියකට පූජාවක් කරන එකත් වැරදි නෑනේ ඒ තර්කය අනුව කල්පනා කරනකොට නේද?
    හිතන්න .කල්පනා කරන්න. බුද්ධිමත් වන්න.
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    මුස්ලිම් පල්ලි විවෘත කරන එක සාධාරනයි.ඒ අයගේ ආගම් තුලින් ගුණ වගාවන් දියුනු කර ගන්න එකනේ කරන්නේ.මුස්ලිම් අය පල්ලියක් නැතිව එයාලගේ ආගම් අදහන්නේ කොහොමද? ටිකක් හිතනවකෝ. ඔයාලට අපිට පංසල වැදගත් වගේ තමයි එයාලට මොස්ක් එක වැදගත්.
    ලංකාවේ නායකයන් උඩු කය නග්නව දෙමල කෝවිල් වල පූජා කරන්නේ. ඒක කරන්න පුලුවන්නම් , මුස්ලිම් පල්ලියකට පූජාවක් කරන එකත් වැරදි නෑනේ ඒ තර්කය අනුව කල්පනා කරනකොට නේද?
    හිතන්න .කල්පනා කරන්න. බුද්ධිමත් වන්න.

    exactly....

    i dont know why these guys commenting without any points...
    amount of the mosque/church/kovil/temple is not a thing for a religion...
    1st you have to know your religion well..other wise your arguments are wrong..

    everybody Just do a little self test (dont compare with your religion with other)
    ----------------------------------------------------------------------------
    first ask your self

    1. why i am following my religion ?
    2. is my religion guiding me on every steps in my life..?
    3. what are the best reasons my religion is 100% true ?

    -- again dont compare any other religion to get answer --

    .
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න දුන්නෙ අන්තවාදි නැති හින්දද?එහෙනම් මුස්ලිම් කෙල්ලොත් සිංහල අයට බදින්න ඉඩ දෙන්න කියන්නකො.

    :yes::yes::yes::yes::yes::yes:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    exactly....

    i dont know why these guys commenting without any points...
    amount of the mosque/church/kovil/temple is not a thing for a religion...
    1st you have to know your religion well..other wise your arguments are wrong..

    everybody Just do a little self test (dont compare with your religion with other)
    ----------------------------------------------------------------------------
    first ask your self

    1. why i am following my religion ?
    2. is my religion guiding me on every steps in my life..?
    3. what are the best reasons my religion is 100% true ?

    -- again dont compare any other religion to get answer --

    .

    බොරු කියන්න එප මචන් අපෙ පැත්තෙ සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව බැන්ද මුස්ලිම් උන් උන් දෙන්නට ඉන්න දුන්නෙම නැ.කෙල්ලගෙ දෙමාපියො පවා එහෙමයි.කෙක් එකකට වස දාලාත් ගෙනත් දීල තිබුන.දැන් උන් දෙන්නම ඉන්නෙ වෙන රටක කෙල්ල බුද්දාගමට ආව.මෙහෙ ඉන්න බැරි නිසාම රට ගියෙ අපි දන්න විදියට.මොකද උබලගෙ උන් මෙහෙ හිටියොත් උන් දෙන්නව මරනව.ඔන්න උබෙ සාමකාමි ආගම.
    මන් උබගෙ ආගමට මුකුත් කියන්නෙ නැ.නමුත් උබ විද්‍යාව ගැන පොඩ්ඩක් හරි දන්නවනම් ඔය දේවල් ප්‍රායොගිකද කියල හිතපන්.උබ තාමත් පිලිගන්නෙ මිනිස්සුන්ව මැවුවෙ දෙවියො කියලද?මට කියපන් ඒක??
    :confused::confused::confused:
     
    janith7

    Member
    May 2, 2009
    71
    1
    0
    මේක හරිම වැදගත් අවස්තාවක් කියලයි මම හිතන්නෙ. වෙනත් රටවල මුස්ලිම් ජනයට වඩා ලංකාවෙ මුස්ලිම් ජනතාව
    අන්තවාදි නොවීම් ගැන මම සතුටු වෙනවා..................
     
    janith7

    Member
    May 2, 2009
    71
    1
    0
    මිනිසුන් මැවුවෙ දෙවියන් නම් ..............

    බොරු කියන්න එප මචන් අපෙ පැත්තෙ සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව බැන්ද මුස්ලිම් උන් උන් දෙන්නට ඉන්න දුන්නෙම නැ.කෙල්ලගෙ දෙමාපියො පවා එහෙමයි.කෙක් එකකට වස දාලාත් ගෙනත් දීල තිබුන.දැන් උන් දෙන්නම ඉන්නෙ වෙන රටක කෙල්ල බුද්දාගමට ආව.මෙහෙ ඉන්න බැරි නිසාම රට ගියෙ අපි දන්න විදියට.මොකද උබලගෙ උන් මෙහෙ හිටියොත් උන් දෙන්නව මරනව.ඔන්න උබෙ සාමකාමි ආගම.
    මන් උබගෙ ආගමට මුකුත් කියන්නෙ නැ.නමුත් උබ විද්‍යාව ගැන පොඩ්ඩක් හරි දන්නවනම් ඔය දේවල් ප්‍රායොගිකද කියල හිතපන්.උබ තාමත් පිලිගන්නෙ මිනිස්සුන්ව මැවුවෙ දෙවියො කියලද?මට කියපන් ඒක??
    :confused::confused::confused:

    දෙවියන් මැවුවෙ කවුරුද ?
    දෙවියන්ට පෙර සිටියෙ කවුද ?
    දෙවියන් මිනිසුන් මැවුවේ කුමන කාර්යයකටද ?